Sri Sudarshanaramaya,Epitawala, Kiriella

Directions Website

Sri Sudarshanaramaya,Epitawala, Kiriella "අජ්ජෙව කිච්චං ආතප්පං

කො ජඤ්ඤා මරණං සුවෙ"

30/09/2026

🌸✨ ලෝක ළමා දිනය 2026 ✨🌸
🌼 ශ්‍රී සුදර්ශනාරාමය – එපිටවල 🌼
අපේ රටේ අනාගතය වන ආදරණීය පුංචි දූ දරුවන්ට
🌸 සතුටින් පිරුණු සුන්දර ළමා කාලයක්ද,
🌸 නිරෝගී දිවියක්ද,
🌸 යහපත් ගුණධර්මයන්ගෙන් පිරි හදවතක්ද,
🌸 තම සිහින සැබෑ කරගැනීමට ශක්තිය හා ධෛර්යයද
ලැබේවායි හදවතින් ප්‍රාර්ථනා කරමු. 🙏❤️
පුංචි සිත් සතුටින් පිරෙන,
සිහින මල් පිපෙන,
ලස්සන අනාගතයකට පියවර තබන
සුන්දර ළමා දිවියක් වේවා! 🌈🌸
🙏 ශ්‍රී සුදර්ශනාරාමය – එපිටවල 🙏

#ලෝකළමදින2026




#පුංචිසිත් 🌸❤️

29/09/2026

🪷
🙏













27/09/2026

ශ්‍රී සුදර්ශනාරාමය එපිටවල 2026/09/26
#අෂ්ටපානපූජාව 🙏









සවස අටවිසි අෂ්ඨපාන ගිලන්පස සම්බුද්ධ පුජාව සොරගුනේ සුමංගල හිමියන් විසින් සිදු කල අවස්ථාව
26/09/2026

සවස අටවිසි අෂ්ඨපාන ගිලන්පස සම්බුද්ධ පුජාව සොරගුනේ සුමංගල හිමියන් විසින් සිදු කල අවස්ථාව

දහවල් ධර්ම දේශනාව පුජ්‍ය අන්හෙට්ටිගම සුගතානන්ද හිමියන් විසින් සිදු කරන ලදී 🙏🙏🙏🙏
26/09/2026

දහවල් ධර්ම දේශනාව පුජ්‍ය අන්හෙට්ටිගම සුගතානන්ද හිමියන් විසින් සිදු කරන ලදී 🙏🙏🙏🙏

උදැසන ධර්ම දේශනාව පුජ්‍ය සොරගුනේ සුමංගල හිමියන් විසින් සිදු කල අවස්ථාව
26/09/2026

උදැසන ධර්ම දේශනාව පුජ්‍ය සොරගුනේ සුමංගල හිමියන් විසින් සිදු කල අවස්ථාව

26/09/2026
🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️
11/09/2026

🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

06/09/2026

ලස්සන දසුනක් 🙏🙏🙏

Address

ශ්‍රී සුදර්ශනාරාමය, කිරිඇල්ල, එපිටවල
Epitawala
70606

Alerts

Be the first to know and let us send you an email when Sri Sudarshanaramaya,Epitawala, Kiriella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share