27/08/2026
නිකිණි පුර පසළොස්වක පෝදා උදෑසන ධර්ම දේශනාව ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය
පෝදා පංසල එන්න... දකින්න... අත්විඳින්න... නිකිණි පුර පසළොස්වක පෝදා සජිවී වැඩසටහන ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය
ශ්‍රී සද්ධාසෝම මූලික පිරිවෙන් විහාරවාසී රන්මිණිතැන්න විද්‍යාලයේ ආචාර්‍යය පූජ්‍ය කතරගම පියරතන හිමි
©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026
#කිරිවෙහෙරරජමහාවිහාරය 🌼🌼 🙏☸