Siri Abayarathanarama Viharaya

Siri Abayarathanarama Viharaya ජීවිතයේ සෑම දෙයක් සඳහාම මුල් වන්නෙ ඔබ?

ලොව කිසිකලකත් වෛරයෙන් වෛරය නොසන්සිදේ. අවෛරයෙන්ම වෛරය සන්සිදේ.
භාවනා කිරීමෙන් නුවණ උපදී හෙවත් ප්‍රඥාව වැඩේ. භාවනාවෙහි නොයෙදීමෙන් නුවණ පිරිහේ. අභිවෘද්ධිය හා අනභිවෘද්ධිය පිණිස පවත්නා මේ දෙමංසන්ධිය (කරුණු දෙක) දැනගෙන නුවණ වැඩෙන ආකාරයෙන් තමාගේ සිත පිහිටුවා ගත යුතුයි.
නුවණැත්තා සෙලවෙන්නා වූ, චපල වූ, රැක ගැනීමට අමාරු වූ, නුසුදුසු වූ අරමුණු කෙරෙන් වළකා ගන්නට නොහැකි වූ සිත හී වඩුවෙකු හීයක් ඇද සකස් කරන්නාක් මෙන් සෘජු කරයි.
භාවනාවෙන් ලොව්තුරා නුවණ ඇති වේ. භාවනා නොකිරීමෙන් එය වැනසේ.

Address

Elpitiya
80400

Telephone

+94757916241

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Abayarathanarama Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share