Diwankaralena Aranya Senasana

Diwankaralena Aranya Senasana Diwankaralena Aranya Senasana is a buddhist Aranya which is situated in the Beraliya Jungle near a small village Pituwala, Southern Sri Lanka.

🙏🙏🙏
08/09/2025

🙏🙏🙏

08/09/2025

ධර්ම මන්දිරය විවෘත කිරීමේ මහෝත්සවය නිමිත්තෙන් පැවති පිරිත් පින්කමේ දර්ශන

පසුගිය අගෝස්තු මස 23 දින සම්බුද්ධ ශාසනයට පිදුණු අප ආරණ්‍යයේ අභිනව ධර්ම මන්දිරය🙏🙏🙏
08/09/2025

පසුගිය අගෝස්තු මස 23 දින සම්බුද්ධ ශාසනයට පිදුණු අප ආරණ්‍යයේ අභිනව ධර්ම මන්දිරය
🙏🙏🙏

පිං ඇත්තෝ දකිත්වා!අධිශීල පිළිවෙත් පුරන වනවාසී (නම ප්‍රසිද්ධ නොකරමු) ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදුකරන විශේෂ ධර්ම සාකච්...
25/08/2025

පිං ඇත්තෝ දකිත්වා!

අධිශීල පිළිවෙත් පුරන වනවාසී (නම ප්‍රසිද්ධ නොකරමු) ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදුකරන විශේෂ ධර්ම සාකච්ඡාවක් හෙට දින (අගෝස්තු මස 26 වන දා) දහවල් 1.30ට අප ආරණ්‍ය සේනාසයේදී පැවැත්වේ. ධර්ම පිපාසයෙන් පෙළෙන සියළු දෙනාට සිදු කරන කාරුණික සිහිකැඳවීමයි!

- සේනාසන දායක සභාව

A special Dhamma discussion conducted by a Venerable Thero (name withheld) who practices the highest virtues will be held tomorrow (August 26th) at 1.30 pm at our Aranya Senasa. This is a kind reminder to all those who are thirsty for Dhamma!

(Foreigners will be answered in English)

🙏🙏🙏🙏🙏

ශාසනාලයෙන් දැනුම්දීමයි!මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි වනවාස මහානිකායේ නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය වතුරවිල ශ්‍රී ඥානාන...
13/08/2025

ශාසනාලයෙන් දැනුම්දීමයි!

මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි වනවාස මහානිකායේ නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය වතුරවිල ශ්‍රී ඥානානන්දාභිධාන මහා නායක ස්වාමීන්ද්‍ර ගුණානුස්මරණ දිවංකරලෙන ආරණ්‍ය සේනාසන දහම් මැදුර විවෘත කිරීමේ මහා පිංකම සහ සමගාමී පිංකම් මාලාව අගෝස්තු මස 23 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

2025 වර්ෂයේ අධිසීල සංබ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවා වදාල ස්වාමීන් වහන්සේලාගේ මංගල ධර්ම දේශනා මාලාව අගෝස්තු මස 23 දින සවස 2ට ආරම්භ වේ.

මෙදින සවස 5.30ට සත්බුදු ගිලන්පස බුද්ධ පූජාව සහ බෝධි වන්දනාව පැවැත්වේ.

රාත්‍රී 9.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ වේ.

අගෝස්තු මස 24 දින දහවල් සත්බුදු පූජාව සහ සංඝගත දක්ෂිණා මහා පිංකම පැවැත්වේ.

මෙම මහාණර්ඝ පිංකමට සහභාගී වී කුසල් සිත් වඩාගන්නා ලෙස පිංකැමති සැදැහැවත් සියලු දෙනා වෙත ආරාධනා කර සිටිමු.

- සේනාසන දායක සභාව

දිවංකරලෙන ආරණ්‍ය සේනාසනය, දූව පිටුවල, ඇල්පිටිය

📸 මුල් අයිතිකරුට

නුදුරේම සම්බුද්ධ ශාසනය වෙත පිදෙන අප විහාරස්ථානයේ ධර්ම මන්දිරය 2025.08.12 වන විට තත්තවයපිං කැමති ඔබ සැමටද ශ්‍රමයෙන්, ධනයෙ...
12/08/2025

නුදුරේම සම්බුද්ධ ශාසනය වෙත පිදෙන අප විහාරස්ථානයේ ධර්ම මන්දිරය 2025.08.12 වන විට තත්තවය

පිං කැමති ඔබ සැමටද ශ්‍රමයෙන්, ධනයෙන් උපකාර කළ හැක

https://www.facebook.com/share/p/176ryviZK2/

🙏🙏🙏
03/05/2023

🙏🙏🙏

සිංහල දෙමළ නව වසර උදාවත් සමඟ පුණ්‍ය කාලයේදී ආගමික වතාවත් ඉටුකිරීම සඳහා අද දින අප ආරණ්‍ය සේනාසනය වෙත රැස්වූ උවැසි උවැසියන...
14/04/2023

සිංහල දෙමළ නව වසර උදාවත් සමඟ පුණ්‍ය කාලයේදී ආගමික වතාවත් ඉටුකිරීම සඳහා අද දින අප ආරණ්‍ය සේනාසනය වෙත රැස්වූ උවැසි උවැසියන් පිරිසෙහි අහඹු ඡායාරූ...

ඔබ සැමට නීරෝගී සම්පත් සපිරි සුබ නව වසරක් වේවා!
🙏🙏🙏

අනුහස් සහිත වූ අප විහාරස්ථානයේ බෝධීන් වහන්සේ 🙏🙏🙏
18/03/2023

අනුහස් සහිත වූ අප විහාරස්ථානයේ බෝධීන් වහන්සේ 🙏🙏🙏

පින් ඇති සැමට ආරාධනා!
13/12/2022

පින් ඇති සැමට ආරාධනා!

Address

Duwa Pituwala
Elpitiya
80400

Telephone

+94913917078

Website

Alerts

Be the first to know and let us send you an email when Diwankaralena Aranya Senasana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share