Dehigampala Dewalaya

Dehigampala Dewalaya The Dehigampala Dewalaya is one of Abstract built up in Sri lanka for showing scientific
method of Grameeya Dewala System|EASL Research 2014

15/04/2020
06/04/2020
අල්ගොඩ වැඩ්හිටි නිවාසේ අම්මලා තාත්තලා වෙනුවෙන් අද දහවල් කෑමදීලා කොරොන විය්‍යසනයෙන් පිඩාවට පත්වි සිටින නිසා වියලි සලාක  ල...
31/03/2020

අල්ගොඩ වැඩ්හිටි නිවාසේ අම්මලා තාත්තලා වෙනුවෙන් අද දහවල් කෑමදීලා කොරොන විය්‍යසනයෙන් පිඩාවට පත්වි සිටින නිසා වියලි සලාක ලබා දුන් බවයි........

COVID 19 රෝගය පැතිරීම වැළැක්වීම සදහා පනවා ඇති ඇදිරි නීතියෙන් පීඩාවට පත් ගම්වාසීන්ට ශ්‍රී නාගබෝධි විහාරයෙන් සහන මලු ලබා ද...
28/03/2020

COVID 19 රෝගය පැතිරීම වැළැක්වීම සදහා පනවා ඇති ඇදිරි නීතියෙන් පීඩාවට පත් ගම්වාසීන්ට ශ්‍රී නාගබෝධි විහාරයෙන් සහන මලු ලබා දීමේ පිංකම

15/03/2020

ඇති වූ ව්‍යසනකාරී කොරෝනා වෛරස් රෝගය හේතුකොටගෙන රටවාසී ලෝකවාසී සියලු දෙනා හට ආශිර්වාද පතා රතන සූත්‍ර දේශනාව 2020ක් වූ මාර්තු මස 15 දින හෙවත් අද දින සවස 6 සිට දින 5 ක් පුරාවට නොකඩවා දේශනා කරනු ලැබේ. ශ්‍රී නාග බෝධී විහාරස්ථානය, දෙහිගම්පල, පූකුණුවල, පනාවල

Dehigampal dahmpasal
13/03/2020

Dehigampal dahmpasal

Address

Pukunuwala, Panawala
Eheliyagoda
7600

Website

Alerts

Be the first to know and let us send you an email when Dehigampala Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share