St.Francis Xavier's Church,Eheliyagoda

St.Francis Xavier's Church,Eheliyagoda Roman Catholic Church

ආලේලුයියා සෙනසුරාදා 🤍🙏“ඔවුන් භයවෙමින් මුහුණු බිමට වංගුවෙන් සිටියදී, ඒ මනුෂ්‍යයන් ඔවුන්ට කියා සිටියේය: ‘ජීවත්ව සිටින තැනැ...
05/04/2026

ආලේලුයියා සෙනසුරාදා 🤍🙏

“ඔවුන් භයවෙමින් මුහුණු බිමට වංගුවෙන් සිටියදී, ඒ මනුෂ්‍යයන් ඔවුන්ට කියා සිටියේය: ‘ජීවත්ව සිටින තැනැත්තාව මරණයෙහි අතරේ සොයන්නේ ඇයි? ඔහු මෙහි නැත; ඔහු උත්ථාන වූවේය. ඔහු ගලීලයේ සිටියදී ඔබට කියා සිටි දේ මතක්කරගන්න.’”

ශු. ලූක් 24:5–6

මහ සිකුරාදා දින Passion of the Christ චිත්‍රපටය නැරඹීමට එක් වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය! 🙏  එමෙන්ම projector හා...
04/04/2026

මහ සිකුරාදා දින Passion of the Christ චිත්‍රපටය නැරඹීමට එක් වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය! 🙏

එමෙන්ම projector හා screen එක ලබා දුන් කරිටාස් සෙත්මිණි ආයතනයේ අධ්‍යක්ෂ ගරු එමිල් ප්‍රනාන්දු පියතුමාටත් විශේෂ ස්තුතිය පුද කරමු.

තවද, නන් අයරින් සහය දුන් සියලු දෙනාටත් අපගේ ගෞරවය,ස්තුතිය පිරිනමන්නෙමු.

මෙවන් ආත්මීය අත්දැකීම් සමඟ එකට එක්වූ ඔබ සියලු දෙනාට ආශීර්වාද ලැබේවා! ✝️

මහ සිකුරාදා දේව මෙහෙය.🤍🙏පාපවලට අප නැසී, දැහැමි ජීවිතයක් ගත කරන පිණිස, උන් වහන්සේ ම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉ...
04/04/2026

මහ සිකුරාදා දේව මෙහෙය.🤍🙏

පාපවලට අප නැසී, දැහැමි ජීවිතයක් ගත කරන පිණිස, උන් වහන්සේ ම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉසුලූ සේක. ඔබ සුව කරනු ලැබුවේ උන් වහන්සේගේ තුවාළ නිසා ය.
1 පේදුරු 2:24

මහ බ්‍රහස්පතින්ද දේව මෙහෙය🤍🙏මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍ර...
03/04/2026

මහ බ්‍රහස්පතින්ද දේව මෙහෙය🤍🙏

මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.35 ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නහු නම්, එයින් ඔබ මාගේ ශ්‍රාවකයන් බව සියල්ලෝ දැනගනිති”යි වදාළ සේක.

ජොහාන් 13:34-35

ගොබ් ඉරිදා දේව මෙහෙය🤍🙏“ඔහුට පෙර ගිය ජන සමූහයත්, ඔහුට පසුපසින් ගිය ජන සමූහයත් මෙසේ කෑගසමින් සිටියහ: ‘දාවිද්ගේ පුත්‍රයාට හ...
29/03/2026

ගොබ් ඉරිදා දේව මෙහෙය🤍🙏

“ඔහුට පෙර ගිය ජන සමූහයත්, ඔහුට පසුපසින් ගිය ජන සමූහයත් මෙසේ කෑගසමින් සිටියහ: ‘දාවිද්ගේ පුත්‍රයාට හොසන්නා! ස්වාමීන් වහන්සේගේ නාමයෙන් පැමිණෙන තැනැත්තාට ආශීර්වාද වේවා! ඉහළම ස්ථානවල හොසන්නා!’” ✝️🙏
මතෙව් 21.9

📽️ “The Passion of the Christ”🙏 ආත්මීය අත්දැකීමකට ඔබත් එක්වන්න✝️ අපගේ ගැලවුම්කරු වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේදුක්විඳීම...
25/03/2026

📽️ “The Passion of the Christ”
🙏 ආත්මීය අත්දැකීමකට ඔබත් එක්වන්න

✝️ අපගේ ගැලවුම්කරු වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ
දුක්විඳීම, ආදරය සහ පරිත්‍යාගය නැවත සිහිපත් කරන
ගැඹුරු ආත්මීය චිත්‍රපට අත්දැකීමක් ඔබ වෙනුවෙන්…

අර්ථාන්විත පාස්කුවක් ගත කිරීමට ඔබ සැමට ආරාධනා!...🤍
25/03/2026

අර්ථාන්විත පාස්කුවක් ගත කිරීමට ඔබ සැමට ආරාධනා!...🤍

නත්තල් දිව්‍ය පුජා මෙහෙය 2025🎄❤️
01/01/2026

නත්තල් දිව්‍ය පුජා මෙහෙය 2025🎄❤️

2025 දෙහිගහපිටිය සාන්ත තෙරේසා දේවස්ථානයේ 92 වන වාර්ෂික මංගල්‍ය සන්ධ්‍යා මෙහෙය 🌹🤎04 - 10 - 2025 ඇක්වයිනස් උසස් අධ්‍යපන ආය...
05/10/2025

2025 දෙහිගහපිටිය සාන්ත තෙරේසා දේවස්ථානයේ 92 වන වාර්ෂික මංගල්‍ය සන්ධ්‍යා මෙහෙය 🌹🤎

04 - 10 - 2025

ඇක්වයිනස් උසස් අධ්‍යපන ආයතනයේ අධ්‍යක්ෂ අතිගරු සිල්වෙස්ටර් රණසිංහ පුජා ප්‍රසාදීන් වහන්සේ මෙහෙයවිමෙන් පැවැත්වුනි.

08/05/2025

Address

R7X7+PRC
Eheliyagoda
70600

Alerts

Be the first to know and let us send you an email when St.Francis Xavier's Church,Eheliyagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share