St. Ann's Shrine - Kattimahana

St. Ann's Shrine  - Kattimahana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Ann's Shrine - Kattimahana, Religious organisation, Kattimahana, Dummalasuriya.

මෙම සිද්ධස්ථානය කුරුණෑගල රදගුරු පදවියට අයත්ව පවතී..සිද්ධස්ථානයේ මංගල්‍යය සිදුවන්නේ අගෝස්තු මාසයේදී අවසන් සෙනසුරාදා,ඉරිදා,සඳුදා දිනයන්හී වන අතර, දේවස්ථානයක වීදි පෙරහැරක වන්දනාකරුවන්ගේ කරත්ත සියල්ලම සහභාගී කර ගනිමින් සිදුවෙන ලංකාවේ එකම සිද්ධස්ථානයද මෙයයි...

10/09/2026

අපසැම ඔබ සෙවනේ රැක දේවා අම්මෙ....

🌹 සුභ උපන්දිනයක් වේවා අපගේ ආදරණීය මරිය මෑණියනි! 🌹​අද (සැප්තැම්බර් 08) මුළු ලෝකයම මහත් භක්තියෙන් සමරන ශුද්ධ වූ මරිය මෑණිය...
08/09/2026

🌹 සුභ උපන්දිනයක් වේවා අපගේ ආදරණීය මරිය මෑණියනි! 🌹
​අද (සැප්තැම්බර් 08) මුළු ලෝකයම මහත් භක්තියෙන් සමරන ශුද්ධ වූ මරිය මෑණියන්ගේ උතුම් උපන් දිනයයි.
​ලොවට මහත් ආලෝකයක් වූ ජේසුස් සමිඳුන් අපට දායාද කළ, අපගේත් ස්වර්ගීය අම්මා වන මරිය මෑණියනි, ඔබගේ මාතෘ සෙනෙහසට හා කරුණාවට අප නිසි කල හිස නමා ආචාර කරමු!
​✨ අපගේ එකම යැදුම:
​අපගේ පවුල් තුළ සමාදානය, ආදරය සහ එකමුතුකම රජ කරවන මැනව.
​අසරණ වූත්, ලෙඩ දුක්වලින් පෙළෙන වූත් සියලු දෙනාට ඔබගේ සුවදායක ආශීර්වාදය ලබා දුන මැනව.
​අප යන එන මඟතොටදී සහ ජීවිතයේ සෑම අභියෝගයකදීම අපව ඔබගේ මාතෘ සෙවණැල්ලෙන් ආරක්ෂා කළ මැනව.
​🙏 "ශුද්ධ වූ මරිය මෑණියනි, අප උදෙසා යාච්ඤා කළ මැනව!" 🙏

07/09/2026

131 වස් අප සුරැකී ඔබට ජයෙන් ජය මංගලම්......
❤️✝️❤️

06/09/2026

ජේසු අපේ රජානණි.....
❤️✝️❤️

05/09/2026

දිව්‍ය ජේසු මේ තමා වන්දනා කරව් සැමා ❤️✝️❤️

04/09/2026

නිසල රාත්‍රිය තුළින් මැවෙන මංගල අසිරිය...
❤️✝️❤️

Calm nights and peaceful lights.❤️✝️❤️
03/09/2026

Calm nights and peaceful lights.
❤️✝️❤️

131 වන වාර්ෂික මංගල්‍යයේ ගමවටා වීදි පෙරහර හා පූජාවෙ විශේෂ අවස්ථා කිහිපයක්...
03/09/2026

131 වන වාර්ෂික මංගල්‍යයේ ගමවටා වීදි පෙරහර හා පූජාවෙ විශේෂ අවස්ථා කිහිපයක්...

02/09/2026

131වන වාර්ෂික මංගල්‍යයේ මතක...
Part 1
❤️✝️❤️

අනේ ආදර අම්මා ඔබගෙන් ඈත් වී, ඉවත බලා අප පා තබන්නේ කෙසේද? කිසිදාක අප අත් නොහැරිය මැනව.  සැමදාම අපේම අම්මා වුව මැනව.❤️✝️❤️...
02/09/2026

අනේ ආදර අම්මා ඔබගෙන් ඈත් වී, ඉවත බලා අප පා තබන්නේ කෙසේද? කිසිදාක අප අත් නොහැරිය මැනව. සැමදාම අපේම අම්මා වුව මැනව.
❤️✝️❤️

Address

Kattimahana
Dummalasuriya
60260

Telephone

0322241080

Website

Alerts

Be the first to know and let us send you an email when St. Ann's Shrine - Kattimahana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share