Siv Sambudu Maha Seya

Siv Sambudu Maha Seya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siv Sambudu Maha Seya, Buddhist Temple, Mahamevnawa Buddhist Monastery, Palugama, Dompe.

සිවු සම්බුදු මහා සෑ රජුන් වනාහී මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළවී වදාළ සම්බුදු රජාණන් වහන්සේලා සිවු නමගේ උතුම් ශ්‍රී නාමයට උපහාර පිණිස දොම්පේ, පාළුගම මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන උත්තුංග සෑ රජාණන් වහන්සේ ය.

25/08/2026
ගිහි ජීවිතයක් ගත කරන පින්වත් ඔබට, මුළු රැයක් පුරා එක දිගට භාවනාවේ යෙදෙන්නට ලැබෙන්නේ සමහර විට ඔබේ ජීවිතයේ පළමු වතාවට විය ...
18/08/2026

ගිහි ජීවිතයක් ගත කරන පින්වත් ඔබට, මුළු රැයක් පුරා එක දිගට භාවනාවේ යෙදෙන්නට ලැබෙන්නේ සමහර විට ඔබේ ජීවිතයේ පළමු වතාවට විය හැකියි.

ඉතා කලාතුරකින් ලැබුණු මේ උතුම් බුද්ධ ශාසනය තුළ;
✨ බුදුගුණ, දහම්ගුණ, සඟගුණ,
✨ සතරබ්‍රහ්ම විහරණ (මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා),
✨ සතර සතිපට්ඨානය ආදී උතුම් භාවනාවන් වැඩීමට අවස්ථාව ලැබීම කල්ප කෝටි ගණනකින් ලබන්නට බැරි තරම් දුර්ලභ වාසනාවකි!

එවැනි උදාර වූ මහඟු අවස්ථාවක් අපගේ සිව් සම්බුදු මහා සෑ විහාරය - මහමෙව්නාව භාවනා අසපුව පාලුගම, දොම්පේ අසපුව මඟින් ඔබට සලසා දී ඇත.

එබැවින්, මේ උදාර අවස්ථාව පිළිබඳව හැකි තාක් අන් අයව දැනුවත් කරන්න! ඔබත් නොවැරදීම මේ දුර්ලභ වූ භාවනා වැඩසටහනට සම්බන්ධ වී හැකි තාක් සිත දියුණු කරගන්න!

සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏✨

Address

Mahamevnawa Buddhist Monastery, Palugama
Dompe
11680

Website

Alerts

Be the first to know and let us send you an email when Siv Sambudu Maha Seya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share