Shakyasinghe Padanama

Shakyasinghe Padanama Shakyasinghe Sadaham Niketanaya
Sri Shakyasinghe Daham Pasala

ශාක්‍යසිංහ සදහම් නිකේතනය...
11/08/2025

ශාක්‍යසිංහ සදහම් නිකේතනය...

අප විහාරස්ථානයේ  ගණ්ඨාර කුරුණ ඉදිකිරීමේකටයුතු අද දින ආරම්භ වුණා.අසංක ශ්‍රීමාල් සිල්වා ව්‍යාපාරික මහතාගේ ධන පරිත්‍යාගයෙන්...
27/07/2025

අප විහාරස්ථානයේ ගණ්ඨාර කුරුණ ඉදිකිරීමේකටයුතු අද දින ආරම්භ වුණා.අසංක ශ්‍රීමාල් සිල්වා ව්‍යාපාරික මහතාගේ ධන පරිත්‍යාගයෙන් හිටපු සහකාර පොලිස් අධිකාරී සුසිල් විජයගුණවර්ධන මැතිතුමාගේ සහභාගිත්වයෙන්..අප විහාරස්ථ දායක පින්වතුන්ලාගේ සහභාගිත්වයෙන් අද දින මුල් ගල් තැබුවා,,,ඔබ සැමට තෙරුවන් සරණයි!

08/07/2025
අද උඳුවප්පර පොහොය දිනය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපේ සංස්කෘතියට එකතු පොහොය දිනය අදයි.ඔබ සැමට තෙරුවන් සරණයි.
26/12/2023

අද උඳුවප්පර පොහොය දිනය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපේ සංස්කෘතියට එකතු පොහොය දිනය අදයි.ඔබ සැමට තෙරුවන් සරණයි.

අද පින්බර ඉල් පොහොය දිනයයි...
26/11/2023

අද පින්බර ඉල් පොහොය දිනයයි...

ශ්‍රී ශාක්‍යසිංහ දහම් පාසල......2023 පොසොන් බැති ගී සරණිය..
03/06/2023

ශ්‍රී ශාක්‍යසිංහ දහම් පාසල......2023 පොසොන් බැති ගී සරණිය..

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අද ......අප විහාරස්ථානයේ  උදෑසන  සිල් සමාදන් කරවීමේ කටයුතු හා සම්බුද්ධ පූජාවන් සිදු කරනු ...
03/06/2023

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අද ......අප විහාරස්ථානයේ උදෑසන සිල් සමාදන් කරවීමේ කටයුතු හා සම්බුද්ධ පූජාවන් සිදු කරනු ලැබුවා,අද දින පින්කමේ දායකත්වය ගැන කටයුතු කරන කුරුදුවත්ත පදිංචි සමිත් නාලක පියදර්ශන මහත්මා සහ සුගන්දිකා දීපානි මහත්මිය ඇතුළු පවුලේ සැම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිනවා,

ඔබ සැමට කාරුණිකව ආරාධනා කරමි. තෙරුවන් සරණයි!!!
15/04/2023

ඔබ සැමට කාරුණිකව ආරාධනා කරමි. තෙරුවන් සරණයි!!!

Address

Kuruduwaththa
Dodangoda

Telephone

+94715442767

Website

Alerts

Be the first to know and let us send you an email when Shakyasinghe Padanama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Shakyasinghe Padanama:

Share