Christ the King Church Diyathalawa

Christ the King Church Diyathalawa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Christ the King Church Diyathalawa, Religious organisation, Diyatalawa.

"ඈත එපිටින් ශුද්ධ වූ දූතයා ඇය වෙත පැමිණ, 'ප්‍රීති වන්න, දේව ප්‍රසාදලත් තැනැත්තියනි, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය'යි කී ය."— ...
30/05/2026

"ඈත එපිටින් ශුද්ධ වූ දූතයා ඇය වෙත පැමිණ, 'ප්‍රීති වන්න, දේව ප්‍රසාදලත් තැනැත්තියනි, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය'යි කී ය."
— ලූක් 1:28
දේවමාතාවන්ට කැප කල පුරා මසක කාලයක් අප දියතලාව මීසමෙ කොට්ඨාස පසා රැගෙන ගිය දේවමාතා ප්‍රතිමා නැවත දේවස්ථානයට රැගෙන එමෙන් පසු පැවති දේවමාතා මංගල්‍යය හා එතුමියගේ ප්‍රතිමාවෙන් ගිහි ජනතාව ආශිර්වාද ගැන්වීම.... (30/05/2026)

20/05/2026

The church is the place where everyone can receive the love of Jesus.♥️

2026.05.17 වන ඉරැදින  අප මීසම් සංඝය වෙනුවෙන් පැවැත් වූ චාල්ස් තෝමස් සහෝදර තුමාගේ විශේෂ වැඩසටහන දියතලාව ක්‍රිස්තු රජාණන්ග...
17/05/2026

2026.05.17 වන ඉරැදින අප මීසම් සංඝය වෙනුවෙන් පැවැත් වූ චාල්ස් තෝමස් සහෝදර තුමාගේ විශේෂ වැඩසටහන දියතලාව ක්‍රිස්තු රජාණන්ගේ දෙව්මැඳුරේ දී පැවැත්විය ✝️

මැයි 01 දිනට යෙදී ඇති කම්කරු ජුසේ මුනිඳුන්ගේ මංගල්‍ය වෙනුවෙන් ⁣දියතලාව ක්‍රිස්තු රජාණන්ගේ දෙව්මැඳුරේ දී පැවත් වූ දිව්‍ය ...
01/05/2026

මැයි 01 දිනට යෙදී ඇති කම්කරු ජුසේ මුනිඳුන්ගේ මංගල්‍ය වෙනුවෙන් ⁣දියතලාව ක්‍රිස්තු රජාණන්ගේ දෙව්මැඳුරේ දී පැවත් වූ දිව්‍ය පූජාව සහ එම මීසමේ ජනතාවගේ රැකියා මෙවලම් ආශිර්වාද කිරීම සහ මැයි මාසය පුරාවටම දියතලාව ක්‍රිස්තු රජාණන්ගේ මීසම් සංඝයේ කොට්ඨාශ වල නිවෙස් වල සංචාරය කරන දේව මාතාවන්ගේ ප්‍රථිමාවන් ආසිරිගැන්වීම සහ බෙදා දීම..

කිතු සඟ බක්මහ සිරි.2026 වසරේ සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව අප දියතලාව ක්‍රිස්තු රජාණන්ගේ මීසම් සංඝය විසින් සංවිධ...
21/04/2026

කිතු සඟ බක්මහ සිරි.

2026 වසරේ සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව අප දියතලාව ක්‍රිස්තු රජාණන්ගේ මීසම් සංඝය විසින් සංවිධානය කරන ලද "කිතු සඟ බක්මහ සිරි" මහා බක්මහ උළෙල 2026 අප්‍රියෙල් මස 19 ඉරුදින උදෑසන දිව්‍ය පූජාවෙන් පසු දවස පුරා දියතලාව ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.

සුහද ඇරයුමයි
14/04/2026

සුහද ඇරයුමයි

08/04/2026

Easter Sunday Christ the King Church Diyathalawa

2026.04.05 පාස්කු ඉරැදින පාස්කු මංගල මහා දිව්‍ය පූජා යාගය ✝️..ක්‍රිස්තු රජාණන්ගේ දෙව්මැඳුර - දියතලාව
08/04/2026

2026.04.05 පාස්කු ඉරැදින පාස්කු මංගල මහා දිව්‍ය පූජා යාගය ✝️..

ක්‍රිස්තු රජාණන්ගේ දෙව්මැඳුර - දියතලාව

2026.04.04 ආලේලුයියා සෙනසුරාදා දින පාස්කු පූර්ව රාත්‍රී දේව මෙහෙය..ක්‍රිස්තු රජාණන්ගේ දෙව්මැඳුර - දියතලාව.
07/04/2026

2026.04.04 ආලේලුයියා සෙනසුරාදා දින පාස්කු පූර්ව රාත්‍රී දේව මෙහෙය..

ක්‍රිස්තු රජාණන්ගේ දෙව්මැඳුර - දියතලාව.

Address

Diyatalawa

Telephone

+94572229095

Website

Alerts

Be the first to know and let us send you an email when Christ the King Church Diyathalawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share