18/03/2026
ද/කෙහෙල් ඇල්ල තුම්මෝදර පුරාණ විහාරයහි කෙහෙල් ඇල්ල ග්‍රාමයෙහි අතිගෘහිතව ඇපගෙන කැපගෙන ගම්කොරටු භාරගෙන සිටින්නා වූ සිද්ධ සූනියම් දේවතාවන්ගේ නොහොත් ගම්භාර අප්පච්චිගේ කතාමාලාව Ai තාක්ෂණයෙන්..
උපුටා ගැනීම: වෙබ් පිටුවෙන්..
ඔබ සැමට ගම්භාර දෙවි පිහිටයි..
(සැ.යු. : ගම්භාර දේව උප්පත්තිය ගැන විවිධ ජනප්‍රවාද ඇති අතර මෙය එක් ජනප්‍රවාදයක Ai වෑයම කි.)