Thummodara Purana Viharaya - තුම්මෝදර පුරාණ විහාරය

Thummodara Purana Viharaya - තුම්මෝදර පුරාණ විහාරය බස්නාහිර පළාතේ සියනෑ කෝරළේ ( ගම්පහ දිස්ත්‍රික්කයේ ) ද/කෙහෙල් ඇල්ල ග්‍රාමයේ පිහිටා ඇත

07/07/2026
07/07/2026

🙏🙏🙏🌸🌸🌸
ධර්ම අවබෝධයක් ඇතිවේවා..

A moment of stillness in a busy world. 🧘‍♂️
Thummodara Purana Viharaya feels like a sanctuary for the soul.

28/06/2026
28/06/2026
27/06/2026

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරමින්, ද/කෙහල් ඇල්ල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලය විසින් පවත්වනු ලබන "මිහිඳු මහා පෙරහැර-2026" ඊයේ දින (ජුනි26 දින) අති සාර්ථකව නිම කරන ලදී,

අප විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්, ද/කෙහෙල් ඇල්ල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, විද්‍යාලීය සිසු දරුවන් හා දෙමාපිය පිරිසගේ නොමසුරු දායකත්වයෙන් බොහෝ සංස්කෘතික අංග කිහිපයක් ඒක රාශීකරගනිමින් පැවැත්වූ මෙම කර්තව්‍යයට නන් අයුරි සහයෝගය දුන් සැමට පුන්‍යානුමෝදනා..

එම පෙරහැරේ ලස්සන වීඩියෝවක් පහත දමා ඇත.

26/06/2026

ඓතිහාසික කැළණි පිංබිමේ සිට වඩම්මවන රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ පිළිරුව රැගත් පඬුවස්නුවර පුදබිමට ගමන් කරන ධර්ම යාත්‍රාව ඊයේ දින (ජුනි 25) ද/ කෙහෙල් ඇල්ල Thummodara Purana Wiharaya - තුම්මෝදර පුරාණ විහාරයට ළඟා වූ මොහොත,

හුණුමුල්ල සිට තුම්මෝදර විහාරස්ථ භූමියට වැඩම කරවන අවස්ථාව සඳහා කුඩා පෙරහරක් සංවිධානය කර තිබූ අතර, එම පුණ්‍ය කටයුත්තට සහභාගි වූ විහාරස්ථ දායක පිරිසකගේ දරුවන් කිහිප දෙනෙකු පෙරහැර අවසානයේ මොණර, කාවඩි, කොහොඹ කලය, බොරු කකුල් හා මල් බයිසිකල් යන විවිධ අංගයන් කිහිපයක් ඉදිරිපත් කල ආකාරය..

🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏Night visit to the beautiful Thummodara Purana Wiharaya - තුම්මෝදර පුරාණ විහාරය! 🌙 Who else loves temple visits? 👇

ඓතිහාසික කැළණි පිංබිමේ සිට වඩම්මවන රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ පිළිරුව රැගත් පඬුවස්නුවර පුදබිමට ගමන් කරන ...
26/06/2026

ඓතිහාසික කැළණි පිංබිමේ සිට වඩම්මවන රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ පිළිරුව රැගත් පඬුවස්නුවර පුදබිමට ගමන් කරන ධර්ම යාත්‍රාව ඊයේ දින (ජුනි 25) ද/ කෙහෙල් ඇල්ල Thummodara Purana Wiharaya - තුම්මෝදර පුරාණ විහාරය ට ළඟා වූ මොහොත,

ද/කෙහෙල් ඇල්ල සිරිකත කාන්තා සමිතිය, සතර පේරුවේ දායක පිරිස් හා ප්‍රදේශවාසීන් ඇතුළු මේ පුණ්‍ය කටයුත්ත සඳහා සහභාගී වූ සියලුම ලොකු කුඩා සෑම පිරිසටම පුණ්‍යානුමෝදනා...!

මෙම පුණ්‍ය කටයුත්තේ අවසාන පිංකම ජූලි 05 දින සවස 01.00ට පඬුවස්නුවර - හෙට්ටිපොළ වෙළෙඳ සංකීර්ණ භූමියේ පැවැත්වෙන අතර පිං ඇති ඔබ සැමට එම පුණ්‍ය කටයුත්ත සඳහා ආරාධනා..

🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

රශ්මි ගුරු මෑණියන් යටතේ පුරුදු පුහුණු වූ 'සරසි කලායතනයේ සිසුවියන් 14 දෙනෙකු සඳහා,"පායිම්පත් පැළඳවීමේ මහා මංගල්‍යය 2026"2...
11/06/2026

රශ්මි ගුරු මෑණියන් යටතේ පුරුදු පුහුණු වූ 'සරසි කලායතනයේ සිසුවියන් 14 දෙනෙකු සඳහා,

"පායිම්පත් පැළඳවීමේ මහා මංගල්‍යය 2026"

2026 ජුනි මස 13 දින පෙරවරු 06.57ට
යෙදෙන සුභ මොහොතින් තුම්මෝදර පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ.

එම අවස්ථාවට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා...

Save the date: "පායිම්පන් පැළඳවීමේ මහා මංගල්‍යය 2026"
📍 Thummōdara Purāṇa Vihārasthānaya
⏰ June 13, 2026 | 06:57 AM
Join us for this special occasion!
✨ #සරසි කලායතනය

Address

Kehel Ella , Hunumulla
Divulapitiya

Telephone

+94756816670

Website

Alerts

Be the first to know and let us send you an email when Thummodara Purana Viharaya - තුම්මෝදර පුරාණ විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share