දිගුවැලි පුර මහා සංස්කෘතික මංගල්ලය

  • Home
  • Sri Lanka
  • Dikwella
  • දිගුවැලි පුර මහා සංස්කෘතික මංගල්ලය

දිගුවැලි පුර මහා සංස්කෘතික මංගල්ලය දික්වැල්ල දීඝවාලුකාරාම රාජ මහා විහාරස්ථ ඓතිහාසික මහා සංස්කෘතික මංගල්ලය. 2024

විහාරාභිෂේක පුණ්‍ය මංගල්‍යය2025.06.21 දිනැති අංක 2441/58 දරන ගැසට් පත්‍රය මගින් අප දික්වැල්ල දීඝවාලුකාරාම රජමහා විහාරය ප...
22/12/2025

විහාරාභිෂේක පුණ්‍ය මංගල්‍යය

2025.06.21 දිනැති අංක 2441/58 දරන ගැසට් පත්‍රය මගින් අප දික්වැල්ල දීඝවාලුකාරාම රජමහා විහාරය පූජා භූමියක් බවට පත්කර ඇති බව සතුටින් දැනුම් දෙමු.

ඒ පිළිබඳ සන්නස නාහිමි වෙත පිළිගැන්වීම

බුද්ධ ශාසන අමාත්‍යතුමාගේ සුරතින් 2026 ජනවාරි 04 වෙනි ඉරුදින ප.ව. 03.00 ට විහාරස්ථානයේ දී සිදු වේ.

සියවස් ගණනාවක් ආදී මුතුන් මිත්තන්ගේ පටන් අප කළ ශාසනික මෙහෙවර අභිෂේක වීම ගමේ සියලු දෙනාම ගෞරව බහුමානයට ලක්වීමකි.

එම නිසා මේ උත්තුංග අවස්ථාවට සියල්ලන්ගේම පැමිණීම අපේක්ෂා කරමු.

තෙරුවන් සරණයි!
නා හිමි ප්‍රමුඛ දායක සභාව

14/05/2025

දිගුවැලිපුර මහා සංස්කෘතික පෙරහැර මංගල්‍යය 2025

188 වන වෙසක් මහා පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, සධාතුක කරඬුව වැඩම කරවීම, ව්‍යංජන 32 දහවල් සම්බුද්ධ පූජාව සහ තේවාව...

සජීවී විකාශය සඳහා බැතිබර දායකත්වය
ජනහිතකාමී කීර්ති ශ්‍රී දේශ බන්දු මනෝ විද්‍යා උපදේශක, පෙරහර කම්ටු සභාපති, අන්දරගේ ජගත් කුමාර මහතා

08/05/2025

බැතිබර දායකත්වය 🙏

දකුණු කොරියාවේ සේවයේ නියුතු

W. H. තිසර කුමාර මහතා

08/05/2025

බැතිබර දායකත්වය 🙏

වත්තේගම

වසන්ත මුණසිංහ මහතා

08/05/2025

බැතිබර දායකත්වය 🙏

ශාන්ති ටයර් මාට් අධිපතිතුමා

08/05/2025

බැතිබර දායකත්වය 🙏

දකුණු කොරියාවේ සේවයේ නියුතු

M. N. H. තරංග මහතා

08/05/2025

බැතිබර දායකත්වය 🙏

දකුණු කොරියාවේ සේවයේ නියුතු

සජිත් දර්ශන දිනමුනි මහතා

08/05/2025

බැතිබර දායකත්වය 🙏

දකුණු කොරියාවේ සේවයේ නියුතු

R. උදය රුවන් මහතා

Address

Dikwella

Website

Alerts

Be the first to know and let us send you an email when දිගුවැලි පුර මහා සංස්කෘතික මංගල්ලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share