04/10/2021
මෙම දෙමහල් දාන ශාලාව සහ සංඝාවාසය ඉදිකර ගැනීමට පිංවත් ඔබගේ ආධාරය හැකි අයුරින් ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.
වැඩි විස්තර සඳහා අමතන්න.
විහාරාධිකාරී මාතර කෝට්ටෙගොඩ මහ පිරිවෙණේ අචාර්ය මහ පෑලැස්ස පියදස්ස හිමි.
0711027862
පිංවත් ඔබ යම් ආධාර මුදලක් ලබා දෙන්නේ නම් මෙම ගිණුම් අංකයට බැර කරන්න.
ලංකා බැංකුව (BOC) :- 8475422
නම :- M P Piyadassi Thero
තෙරුවන් සරණයි...!!!