දහම් සරණ

දහම් සරණ Motivational Teachings | Dhamma Talks | Spiritual Guidance

03/11/2025

ඔව් ඇත්ත . හිතන දේ වෙන් නෑ. වෙන දේ හිතාගන්න බෑ. කවද්ද පොරකකා තරුණ තරුණියන් බණ පදයක් ඇහුවේ 🥺🙏❤️‍🩹 දැවෙන සිත් සුවපත් කරන ඒ පින් කදට දීර්ඝායු ලැබෙන්න ඕනි 🥺🙏


31/10/2025

කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ 💜️🙏,,,,

23/10/2025

දවසේ දහම් පණිවිඩය...☝🙏☸️

"දුල්ලභො මනුස්ස පටිලාභො" - "මනුස්ස කම ලැබීම දුර්ලභය."
(බුදුරජාණන්වහන්සේ)

23/10/2025

Part 1 | කරුණාවන්ත බව ලස්සන මනුස්සකමක්, 🌻.

#දහම්සරණ #ධර්මදානය

22/10/2025

"බුදුරජාණන් වහන්සේ 'සබබ දානං ධමම දානං ජිනාති' යනාදී වශයෙන් ඉහත සඳහන් ගාථාවෙන් ඒ ප්‍රශ්න සතර විසඳූ සේක."

👈'සියලු දානයන් අතුරෙන් ධර්ම දානය ජය ගනී.
👈සියලු රසයන් අතුරෙන් ධර්ම රසය ජයගනී, 👈සියලු ඇලීම් අතුරෙන් ධර්මයෙහි ඇලීම ජයගනී.
👈තෘෂ්ණාව නැති කිරීම (අර්හත් ඵලය) සියලු දුක් වලින් ජය ගනී' යනු එහි අදහසයි.
______________________________________

#දහම්සරණ #ධර්මදානය

Kathnoruwe Siridhamma Sri Lanka Buddhist බුදු සරණ - Budu Sarana Adhigami Nirmana Ape Pansala- අපේ පන්සල

22/10/2025

තේරුම් ගන්න පුළුවන් නම් හරි අවිනිශ්චිත ලෝකෙක අපි ඉන්නේ කියලා ... | 🛐✝️☸️☪️🕉️



#ධර්මදානය

#දහම්සරණ

12/10/2025

නියම සාදාදරණීය, සානුකම්පිත මිතුරා වටහා ගත හැක්කේ තමාට දුකක්,විපතක් සිදුවු අවස්ථාවේදීය.

#දහම්සරණ

Address

Digana

Website

Alerts

Be the first to know and let us send you an email when දහම් සරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share