Uthpalawarna Sri Vishnu Devalaya Devinuwara

Uthpalawarna Sri Vishnu Devalaya Devinuwara ඔබ සැමට උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දෙවි ප?
(2)

12/06/2023
“සුරිඳුනි දෙවිනුවර 2022”| ඓතිහාසික දෙවිනුවර 765 වැනි ඇසළ පෙරහර මංගල්‍යය | හාල්කිරි දේව දානය |ඔබ සැමට උත්පලවණ්ණ ශ්‍රී විෂ...
21/08/2022

“සුරිඳුනි දෙවිනුවර 2022”
| ඓතිහාසික දෙවිනුවර 765 වැනි ඇසළ පෙරහර මංගල්‍යය | හාල්කිරි දේව දානය |

ඔබ සැමට උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි! තෙරුවන් සරණයි!

Devinuwara Esala Perahara
Uthpalawarna Sri Vishnu Devalaya Devinuwara
Devpura Hastheen - දෙව්පුර හස්ථීන්

#දෙවිනුවරඇසළපෙරහර2022 #සුරිඳුනිදෙවිනුවර765 #දෙවුන්දරතුඩුව

“සුරිඳුනි දෙවිනුවර 2022”| ඓතිහාසික දෙවිනුවර 765 වැනි ඇසළ පෙරහර මංගල්‍යය | කෝල්මුර ‍යාග ශාන්තිකර්මය |ඔබ සැමට උත්පලවණ්ණ ශ්...
20/08/2022

“සුරිඳුනි දෙවිනුවර 2022”
| ඓතිහාසික දෙවිනුවර 765 වැනි ඇසළ පෙරහර මංගල්‍යය | කෝල්මුර ‍යාග ශාන්තිකර්මය |

ඔබ සැමට උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි! තෙරුවන් සරණයි!

Devinuwara Esala Perahara
Uthpalawarna Sri Vishnu Devalaya Devinuwara
Devpura Hastheen - දෙව්පුර හස්ථීන්

#දෙවිනුවරඇසළපෙරහර2022 #සුරිඳුනිදෙවිනුවර765 #දෙවුන්දරතුඩුව

ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථක කරගැනීමට කැප වෙමින්, වෙහෙස මහන්සි වෙමින් ...
20/08/2022

ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථක කරගැනීමට කැප වෙමින්, වෙහෙස මහන්සි වෙමින් දහඩිය හෙලූ සියළු දෙනාටමත්, රටින් එතෙර මෙන්ම මෙතෙර සිට සහයෝගය දැක්වූ, නැරඹූ සැමටත්, මෙවර දිව්‍ය පූජෝපහාරයට සපැමිණි ඔබ සැමටත් දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ගෞරවණීය ස්තූතිය!

ඔබ සැමට උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි!

Devinuwara Esala Perahara
Uthpalawarna Sri Vishnu Devalaya Devinuwara
Devpura Hastheen - දෙව්පුර හස්ථීන්

#දෙවිනුවරඇසළපෙරහර2022 #සුරිඳුනිදෙවිනුවර765 #දෙවුන්දරතුඩුව

කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය අදයි.ඓතිහාසික දෙවිනුවර ඇසළ මහා මංගල්‍යයයේ ආශිර්වාදය මේ තුන් හෙළයටම ලැබෙණු පිණිස සිද්ධ ශ්‍ර...
19/08/2022

කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය අදයි.

ඓතිහාසික දෙවිනුවර ඇසළ මහා මංගල්‍යයයේ ආශිර්වාදය මේ තුන් හෙළයටම ලැබෙණු පිණිස සිද්ධ ශ්‍රී පත්තිනි මෑණියන් වහන්සේගේ පන්තිස් කෝල්මුර ගැයෙමින් තුන් යම් රාත්‍රිය පුරා පසඟතුරු ගොස නාද වෙන ඒ කෝල්මුර ‍යාග ශාන්තිකර්මය අදයි.

#දෙවිනුවරඇසළපෙරහර2022 #සුරිඳුනිදෙවිනුවර765 #දෙවුන්දරතුඩුව

"දෙව්ලොව අසිරි ගන්න 💙 දෙව්පුර ලස්සනම දවස්"📽️ Ruchira Vidusha Gamage     #දෙවිනුවරඇසළපෙරහර2022  #සුරිඳුනිදෙවිනුවර765     ...
18/08/2022

"දෙව්ලොව අසිරි ගන්න 💙 දෙව්පුර ලස්සනම දවස්"

📽️ Ruchira Vidusha Gamage

#දෙවිනුවරඇසළපෙරහර2022 #සුරිඳුනිදෙවිනුවර765 #දෙවුන්දරතුඩුව

ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාල පරිශ්‍රයේ දී ස්වාමීන් වහන්සේලා පනස් නමකගේ වැඩම වීමෙන් පවත්වනු ලැබූ පි...
18/08/2022

ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාල පරිශ්‍රයේ දී ස්වාමීන් වහන්සේලා පනස් නමකගේ වැඩම වීමෙන් පවත්වනු ලැබූ පිරිත් සජ්ඣායනය.

2022/08/17


17/08/2022

දෙවිනුවර 💙 යක්කල ගජභා
මහනුවර 💛 ඉන්දිරාජා
කතරගම ❤️ වාසනා


765 වැනි ඓතිහාසික දෙවිනුවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් ගරු බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මදුශංඛ මැතිතුමන්ගේ අදහසක් අනුව මුද්දර ...
17/08/2022

765 වැනි ඓතිහාසික දෙවිනුවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් ගරු බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මදුශංඛ මැතිතුමන්ගේ අදහසක් අනුව මුද්දර කාර්යාංශය හා එක්ව 2022 අගෝස්තු මස 11 දින නිකුත් කරන ලද සමරු මුද්දරය සහ මුල් දින කවරය.

මෙය ශ්‍රී ලංකාවේ QR කේතය සහිතව පෙරහරක් වෙනුවෙන් නිකුත් කරන ලද පළමු මුද්දරය වේ.



#දෙවිනුවරඇසළපෙරහර2022
#සුරිඳුනිදෙවිනුවර765

765 වැනි දෙවිනුවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් නිකුත් කරන ලද මුද්දරය සහ මුල් දින කවරය.ගරු බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මදුශංඛ ම...
17/08/2022

765 වැනි දෙවිනුවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් නිකුත් කරන ලද මුද්දරය සහ මුල් දින කවරය.

ගරු බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මදුශංඛ මැතිතුමන්ගේ අදහසක් අනුව මුද්දර කාර්යාංශය හා එක්ව සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කරන ලදී.

එය ශ්‍රී ලංකාවේ QR කේතය සහිතව පෙරහරක් වෙනුවෙන් නිකුත් කරන ලද පළමු මුද්දරය වේ.



#දෙවිනුවරඇසළපෙරහර2022
#සුරිඳුනිදෙවිනුවර765

Address

Uthpalawarna Sri Vishnu Devalaya
Devinuwara
81160

Telephone

+94412223400

Website

Alerts

Be the first to know and let us send you an email when Uthpalawarna Sri Vishnu Devalaya Devinuwara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share