ඓතිහාසික ගණේගොඩ දේවාලය

ඓතිහාසික ගණේගොඩ දේවාලය දෙපානම, ඓතිහාසික 'ශ්‍රී ගණේගොඩ දේවාලය'

15 වන ශත වර්ෂය එනම් , කෝට්ටේ රාජධානි යුගය දක්වා ඈත ඉතිහාසයකට උරුම කම් කියන දෙපානම ඓතිහාසික ශ්‍රී ගණේගොඩ දේවාලයේ ආරම්භය ඊටත් පෙර යුගය දක්වාම දිවයයි. ඒ පිළිබඳව නිශ්චිත සාක්ශී නොමැති මුත් දේවාල භූමියේ දැනටත් ශේෂව පවතින ගල් කණු නිහඩවම තම අභිමානය කියාපායි. අතීතයේ පටන් භික්ශු ආරාමයක්ව පැවති මේ පුද බිමට පසු කාලීනව දේවාල එකතුවීම සිදුවිය. එය තහවුරු කරමින් "ගණේගොඩ" යන වචනය නිර්මාණය වීමට බලපෑ හේතුව ලේස පැරැ

න්නන් දක්වන්නේ "ගණින්නාන්සේලා" වැඩ සිටි භූමිය යන අරුත දෙමිනි.

6 වන පරාක්‍රමබාහු රාජ්ය සමයේ පටන් රාජ්ය අනුග්‍රහය නොඅඩුව ලබමින්, දේවාලයට අයත් ගම් "7" ක බැතිමතුනේ නොමසුරු දායකත්වය තුලින් වර්තමාන තත්වය දක්වා දෙපානම ඓතිහාසික ශ්රී ගණේගොඩ දේවාලය දියුණුවට පත් වී තිබේ. එමෙන්ම වර්තමානයේ නැසී යමින් පවතින දේශීය සාම්ප්‍රදායන් ආරක්ශා කර ගනිමින් නොකඩවා වාර්ෂිකව අති උත්කර්ශවත් අන්දමින් දින කිහිපයක් පුරාවටම මහ ගම්මඩු උළෙල පවත්වාගෙන යනු ලබයි....

01/02/2026
❤️පත්තිනි නර්තනය❤️🙏
13/01/2025

❤️පත්තිනි නර්තනය❤️🙏

සැමට සෙත සදන වාර්ෂික සත් පත්තිනි ගම්මඩු උලෙළ සහ ගිනි පෑගීමේ මංගල්ලය ජනවාරි 11 වන දින රාත්‍රී මුලුල්ලේ දෙපානම ගනේගොඩ දේවා...
08/12/2024

සැමට සෙත සදන වාර්ෂික සත් පත්තිනි ගම්මඩු උලෙළ සහ ගිනි පෑගීමේ මංගල්ලය
ජනවාරි 11 වන දින රාත්‍රී මුලුල්ලේ
දෙපානම ගනේගොඩ දේවාල පරිශ්‍රයේදී පැවැත්වේ.

Address

Depanama
10230

Website

Alerts

Be the first to know and let us send you an email when ඓතිහාසික ගණේගොඩ දේවාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share