Sri Gangarama Ancient Temple - Ihalagama

Sri Gangarama Ancient Temple - Ihalagama This temple is located at a distance of about 2 km from Deniaya town on Ilagama Road in Matara District, Southern Province.

With very ancient value, this temple is located next to Ging Ganga in a very beautiful environment and is a valuable Buddhist place

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 202622 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා  පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාවඅග...
03/09/2026

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 2026

22 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාව

අගෝස්තු 30 ඉරිදා

දෙහිගම්පල ශ්‍රී සෝරතාරාමාධිකාරී බදුරලියේ ධම්මදස්සී හිමියන්ගේ වැඩමවීමෙන් පවත්වන ලදි.

(H.B. ලයනල් මහතා ඇතුළු පිරිස දායකත්වය දරණ ලදී)

ශ්‍රී ගංගාරාම පුරාණ මතුගොබේ විහාරය, ඉහළගම, දෙනියාය.

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 202622 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා  පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාවඅග...
03/09/2026

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 2026

22 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාව

අගෝස්තු 29 සෙනසුරාදා

රාජකීය පණ්ඩිත, පරිවේණාචාර්ය පූජනීය දෙනියායේ සිරිනන්ද හිමියන්ගේ වැඩමවීමෙන් පවත්වන ලදි.
(නන්දනී ජයලත් මහත්මිය ඇතුළු පිරිස දායකත්වය දරණ ලදි. )

ශ්‍රී ගංගාරාම පුරාණ මතුගොබේ විහාරය, ඉහළගම, දෙනියාය.

මිරිස්වත්ත ශ්‍රී ධර්මාරාමාධිපති, සංස්කෘතික කටයුතු ආමාත්‍යාංශයේ උපදේශක, කොටපොළ ප්‍රදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි...
01/09/2026

මිරිස්වත්ත ශ්‍රී ධර්මාරාමාධිපති, සංස්කෘතික කටයුතු ආමාත්‍යාංශයේ උපදේශක, කොටපොළ ප්‍රදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි, ප්‍රවීණ ජ්‍යොතිර්වේදි පූජනීය කළුගලහේනේ සීලරතන ලොකු හාමුදුරුවන් වහන්සේට පින්බර ජන්ම දිනයක් වේවා.!

ශ්‍රී ගංගාරාම පුරාණ මතුගොබේ විහාරය, ඉහළගම, දෙනියාය.
2026.09.01

මිරිස්වත්ත පංසල

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 202622 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා  පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාවසැ...
01/09/2026

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 2026

22 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාව

සැත්තැම්බර් 01 අගහරුවාද

කිරිවැල්දොළ පුණ්‍යතිලකාරාමාධිවාසී රොටුඹ සංඝරක්ඛිත හිමි

සැත්තැම්බර් 01
දේවාල පෙරහර සහ මුරුතැන් පූජාව

පින් කැමති ඔබත් නො වරදවා ම මෙත් සිතින් මතුගොබේ පන්සලට පැමිණෙන්න.

ශ්‍රී ගංගාරාම පුරාණ මතුගොබේ විහාරය, ඉහළගම, දෙනියාය.

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 202622 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා  පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාවඅග...
31/08/2026

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 2026

22 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාව

අගෝස්තු 31 සඳුදා

රුහුණ විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ආරාධිත කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මැදගොඩ සුමනතිස්ස හිමි

(ඒ.ආර්.එල්. සරත් ඇතුලු පිරිස)

පින් කැමති ඔබත් නො වරදවා ම මෙත් සිතින් මතුගොබේ පන්සලට පැමිණෙන්න.

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 202622 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා  පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාවඅග...
31/08/2026

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 2026

22 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාව

අගෝස්තු 28 සිකුරාදා

අනින්කන්ද දුමින්දාරාමාධිකාරී උල්ලිඳුවාවේ පඤ්ඤාරතන හිමියන්ගේ වැඩමවීමෙන් පවත්වන ලදි.

(අයි.වී අමිතා මහත්මිය ඇතුළු පිරිස දායකත්වය දරණ ලදි.)

ශ්‍රී ගංගාරාම පුරාණ මතුගොබේ විහාරය, ඉහළගම, දෙනියාය.

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 202622 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා  පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාවඅග...
30/08/2026

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 2026

22 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාව

අගෝස්තු 30 ඉරිදා

ආඬාරදෙනිය සිරි සදහම් සෙවණ විහාරාධිපති පූජනීය කීරිපිටියේ සේනානන්ද හිමි

පින් කැමති ඔබත් නො වරදවා ම මෙත් සිතින් මතුගොබේ පන්සලට පැමිණෙන්න.

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 202622 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා  පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනාවඅගෝස්තු...
29/08/2026

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 2026

22 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනාව

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත විලයායේ සද්ධාවිමල හිමියන්ගේ වැඩමවීමෙන් පවත්වන ලදි.

(පී.ජී දයාවති ඇතුළු පිරිස දායකත්වය දරණ ලදී.)

ශ්‍රී ගංගාරාම පුරාණ මතුගොබේ විහාරය, ඉහළගම, දෙනියාය.

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 202622 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා  පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාවඅග...
29/08/2026

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 2026

22 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා මාලාව

අගෝස්තු 29 සෙනසුරාදා

රාජකීය පණ්ඩිත, පරිවේණාචාර්ය පූජනීය දෙනියායේ සිරිනන්ද හිමි
(නන්දනී ජයලත් මහත්මිය ඇතුලු පිරිස)

පින් කැමති ඔබත් නො වරදවා ම මෙත් සිතින් මතුගොබේ පන්සලට පැමිණෙන්න.

ශ්‍රී ගංගාරාම පුරාණ මතුගොබේ විහාරය, ඉහළගම, දෙනියාය.

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 202622 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා  පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනාඅගෝස්තු ...
28/08/2026

ගංගාරාමේ මහ සෑ වන්දනාව - 2026

22 වැනි වතාවටත් පවත්වනු ලබන අසිරිමත් චෛත්‍ය පූජා පිංකම් මාලාව සහ සුමධුර ධර්ම දේශනා

අගෝස්තු 26 බදාදා

රුහුණ විශ්වවිද්‍යාලයයේ විද්‍යාර්ථි පූජනීය හොරගල තිස්ස හිමියන්ගේ වැඩමවීමෙන් පවත්වන ලදි.

(H.K.P. අනුත්තරා, G.H.G.G. පියසීලි, S.M. අජිත් ඇතුළු පිරිස දායකත්වය දරණ ලදි.)

ශ්‍රී ගංගාරාම පුරාණ මතුගොබේ විහාරය, ඉහළගම, දෙනියාය.

Address

Ihalagama Gangaramaya, Miriswatta Road, Ihalagama
Deniyaya
81500

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Gangarama Ancient Temple - Ihalagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share