Kondagammulla Church

Kondagammulla Church Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kondagammulla Church, Religious organisation, Kondagammulla, Demanhandiya.

Welcome and Thank you for visiting the St.Jhon the Baptist Catholic Church of Kondagamulla
Our mission is to seek to know the love of God revealed in Jesus Christ to celebrate together as a catholic family of faith and love

25/07/2026

Discover the official priestly appointments for 2026 in the Archdiocese of Colombo. Stay updated on pastoral assignments, parish leadership, and new missions as our priests continue their ministry in service of Christ and His Church.

කොන්දගම්මුල්ල දේවස්ථානයේ නව මීසම් ගෘහයේ වැඩ කටයුතු ආරම්භ කිරිමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සදහා කොළඹ අගරදගුරු පදවියේ සහයක ...
17/07/2026

කොන්දගම්මුල්ල දේවස්ථානයේ නව මීසම් ගෘහයේ වැඩ කටයුතු ආරම්භ කිරිමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සදහා කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු J.D ඇන්තනී රදගුරු තුමන් අප දේවස්ථානයට පැමිණි අවස්ථාව හා එහි මුලික මිනුම් කර අවසන් කිරිම.

ස්තුතියි ගරු. J.d ඇන්තනි රදගුරුතුමෙනි..🙏🙏

කොන්දගම්මුල්ල ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ මංගල මහෝත්සවය කොළඹ ශාන්ත ජොශප් විද්‍යාලයේ වත්තල ශාඛාවේ අදියුරු ගරු.රුවන්...
29/06/2026

කොන්දගම්මුල්ල ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ මංගල මහෝත්සවය කොළඹ ශාන්ත ජොශප් විද්‍යාලයේ වත්තල ශාඛාවේ අදියුරු ගරු.රුවන් දෙශප්‍රිය පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් අප මීසම් පාලක ගරු.ප්‍රසාද් ඉන්දික පියතුමන් හා මීසම් සහයක ගරු.තිවංක ඩයස් පියතුමන්ලගේ සහභාගිත්වයෙන් උත්වත්ශ්‍රියෙන් පවත්වන ලදී

සංවිධානය ÷ මීසම් ධර්ම සේවා සභාව කොන්දගම්මුල්ල

කොන්දගම්මුල්ල ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ මංගල්‍යය සන්ධ්‍යා මෙහෙය කොළඹ අගරදගුරු පදවි සෙත් සරණ ආයතනයේ උප අධ්‍යක්ෂ ග...
27/06/2026

කොන්දගම්මුල්ල ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ මංගල්‍යය සන්ධ්‍යා මෙහෙය කොළඹ අගරදගුරු පදවි සෙත් සරණ ආයතනයේ උප අධ්‍යක්ෂ ගරු. අනුර ඩයස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් අප මීසම් පාලක ගරු. ප්‍රසාද් ඉන්දික පියතුමාගේ හා මීසම් සහයක ගරු. තිවංක ඩයස් පියතුමාගේ සහභාගීත්වයෙන් අද දින උත්සවත්ශ්‍රියෙන් පැවෙත්වුනි.

ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ මංගලෝත්සවය මංගල ගායනා දිව්‍ය යාගය
25/06/2026

ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ මංගලෝත්සවය මංගල ගායනා දිව්‍ය යාගය

ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ වාර්ශික මංගලෝත්සවයේ සන්ධ්‍යා මෙහෙය
25/06/2026

ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ වාර්ශික මංගලෝත්සවයේ සන්ධ්‍යා මෙහෙය

ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ මංගල්‍යය නිමිතිකොට අප ග්‍රාමයේ රෝගී වුවන් ශුද්ධ වු තෘෘලයෙන් ආසිරි ගන්වා ඔවුන් හට සුවය ...
25/06/2026

ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ මංගල්‍යය නිමිතිකොට අප ග්‍රාමයේ රෝගී වුවන් ශුද්ධ වු තෘෘලයෙන් ආසිරි ගන්වා ඔවුන් හට සුවය පතා දෙවිදුන් යැදීමේ දිව්‍ය යාගය

සංවිධානය ÷ දිව්‍ය හෘදය සමිතිය

කොන්දගම්මුල්ල ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ මංගල්‍යය සදහා සුදානම් වීමේ සත්වන  නුවාණය..
24/06/2026

කොන්දගම්මුල්ල ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ මංගල්‍යය සදහා සුදානම් වීමේ සත්වන නුවාණය..

කොන්දගම්මුල්ල ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ මංගල්‍යය සදහා සුදානම් වීමේ සයවන  නුවාණය..
24/06/2026

කොන්දගම්මුල්ල ශුද්ධ වු ස්නාවක ජුවාම් මුනිදුන්ගේ මංගල්‍යය සදහා සුදානම් වීමේ සයවන නුවාණය..

Address

Kondagammulla
Demanhandiya

Website

Alerts

Be the first to know and let us send you an email when Kondagammulla Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share