Sri Sudharmaramaya -Siyambalape North

Sri Sudharmaramaya -Siyambalape North ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පැවැත්වෙන සියලුම විශේෂ වැඩසටහන් සජීවීව සහ වීඩියෝ ලෙස මෙහි ඔබට ලබාදේ.

හිස තෙල් ගෑමේ පුණ්‍යෝත්සවය•අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 06.55 ට
14/04/2026

හිස තෙල් ගෑමේ පුණ්‍යෝත්සවය
•අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 06.55 ට

ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..!
14/04/2026

ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..!

ශ්‍රී මහින්ද දහම් පාසල් අවුරුදු උත්සවයශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම සහ ත්‍යාග ප්‍රදානෝත්සවය | 2025.04.05Album 02📷       ...
13/04/2026

ශ්‍රී මහින්ද දහම් පාසල් අවුරුදු උත්සවය
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම සහ ත්‍යාග ප්‍රදානෝත්සවය | 2025.04.05

Album 02📷

ශ්‍රී මහින්ද දහම් පාසල් අවුරුදු උත්සවයශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම සහ ත්‍යාග ප්‍රදානෝත්සවය | 2025.04.05Album 01📷       ...
13/04/2026

ශ්‍රී මහින්ද දහම් පාසල් අවුරුදු උත්සවය
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම සහ ත්‍යාග ප්‍රදානෝත්සවය | 2025.04.05

Album 01📷

ඔබ සැමට පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!!!🙏🙏🙏
01/04/2026

ඔබ සැමට පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!!!🙏🙏🙏

ලේ දන්දීමේ පිංකම |2025.12.21Album 03📷
31/03/2026

ලේ දන්දීමේ පිංකම |2025.12.21

Album 03📷

ලේ දන්දීමේ පිංකම 2025Album 02📷
31/03/2026

ලේ දන්දීමේ පිංකම 2025

Album 02📷

සියඹලාපේ උතුර ශ්‍රී සුධර්මාරාම එකමුතුව විසින් 7 වන වරට පවත්වනු ලැබූ ලේ දන්දීමේ පිංකම | 2025.12.21Album 01📷              ...
31/03/2026

සියඹලාපේ උතුර ශ්‍රී සුධර්මාරාම එකමුතුව විසින් 7 වන වරට පවත්වනු ලැබූ ලේ දන්දීමේ පිංකම | 2025.12.21

Album 01📷

ඔබ සැමට පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!!!🙏🙏🙏
02/03/2026

ඔබ සැමට පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!!!🙏🙏🙏

ඔබ සැමට පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!!!🙏🙏🙏
01/02/2026

ඔබ සැමට පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!!!🙏🙏🙏

ඔබ සැමට පින්බර දුරුතු පුරපසළොස්වක පොහොය දිනයක් වේවා!!!🙏🙏🙏
03/01/2026

ඔබ සැමට පින්බර දුරුතු පුරපසළොස්වක පොහොය දිනයක් වේවා!!!🙏🙏🙏

ලැබුවා වූ 2026 නව වසරඔබ සැමට සියලු සිතුම් පැතුම් ඉටුවන සාමය,සතුට,සෞභාග්‍යය පිරිසුබ නව වසරක් වේවා!
31/12/2025

ලැබුවා වූ 2026 නව වසර
ඔබ සැමට සියලු සිතුම් පැතුම් ඉටුවන සාමය,සතුට,සෞභාග්‍යය පිරි
සුබ නව වසරක් වේවා!

Address

Sudharmaramaya Road
Delgoda

Alerts

Be the first to know and let us send you an email when Sri Sudharmaramaya -Siyambalape North posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share