Fath Academy

Directions

Fath Academy Islamic Studies in Sinhala 📖
Faith & Knowledge 🌿
Aligned with School Curriculum 🎓

සීඝ්‍රයෙන් සංවර්ධනය වන නූතන ලෝකයේ මිනිසාගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ආගමික නායකයින්ගේ සේවය ඉතා අගනේය. ශ්‍රී ලංකාවේ මද්රසා හරහා සමාජගත වූ දෙමළ මාධ්‍ය ආලිම්වරුන්ගෙන් විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවට මහඟු සේවයක් ඉටුවුණ ද, මෑත කාලීනව සිංහල මාධ්‍ය ආලිම්වරුන්ගේ අවශ්‍යතා දැඩිව පවතින බව පෙනී යන්නේය.
සිංහල මාධ්‍ය කුර්ආන් පාඨමාලාව යනු, අෂ් ෂේක් මුෆ්ති යූසුෆ් හනීෆා තුමාගේ මගපෙන්වීමෙන් අෂ් ෂේක් අම්හර් හකම්දීන් මවුලවිතුමාගේ අධීක්ෂණය අනුව ෆත්හ් ඇකඩමිය විසින් ක්‍රියාත්මක වන සිංහල මාධ්‍ය ආලිම්වරු බිහි කිරීම උදෙසා කටයුතු කරන අධ්‍යාපන ආයතනයකි.
දෙහිවල පිහිටි මෙම ආයතනයේ සුවිශේෂත්වය වනුයේ, සතියේ දිනයන්හි පෙ.ව. 07.30 සිට ප.ව. 04.00 දක්වා වූ කාලය තුළ අධ්‍යයන කටයුතු සිදුවන බැවින්, දරුවන්ට තම දෙමාපියන්ගේ ආදරය සෙනෙහස අඛණ්ඩව ලබමින් ම ඔවුන්ගේ අධීක්ෂණයේ පසුවෙමින් තම අධ්‍යයන කටයුතු නිසියාකාරව කරගෙන ආලිම්වරයෙකු වන්නට හැකි වීම ‍ය.

⭕️2026 | ඉස්ලාම්🎯 මෙවර 2026 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබට ඉස්ලාම් විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් 🏅 ලබා ගැනීමට...
24/09/2026

⭕️2026 | ඉස්ලාම්
🎯 මෙවර 2026 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබට ඉස්ලාම් විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් 🏅 ලබා ගැනීමට අප හා එක්වන්න! 🤝

🗓️ ඔක්තෝම්බර් මස සිට දේශන ආරම්භ කෙරේ. 🚀
💻 මාර්ගගත ක්‍රමයට (Online) ඉස්ලාම් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලැබේ. 📚
📝 අනුමාන ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර (Past Papers) සාකච්ඡා කෙරේ. 💯
🗣️ සිංහල මාධ්‍යයෙන් දේශන මෙහෙයවනු ලැබේ. 🎓
⏳️සම්පූර්ණ දේශන පැය 60
💲ලියාපදිංචි ගාස්තුව රු 2000/=

📞 වැඩි විස්තර සඳහා : wa.me/+94775880057

👇 ලියාපදිංචි වීම සඳහා කොමෙන්ටුවේ ඇති ලින්ක් එක හරහා WhatsApp සමූහයට සම්බන්ධ වන්න. 🔗


2026 අ. පො. ස. සාමාන්‍ය පෙළ ඉස්ලාම් විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීමට ඔබටත් අත්වැලක් 🌙✨පසුගිය වර්ෂ වල ප්‍රශ්න පත්‍...
16/09/2026

2026 අ. පො. ස. සාමාන්‍ය පෙළ ඉස්ලාම් විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීමට ඔබටත් අත්වැලක් 🌙✨

පසුගිය වර්ෂ වල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සඳහා විශේෂ පංති පැවැත්වේ. 📚✍️

🗓️ සෑම සෙනසුරාදාවකම
⏰ පෙ. ව. 9.30 - දහවල් 12 දක්වා

🗣️ මාධ්‍ය - සිංහල

📍 ස්ථානය - ෆත්හ් ඇකඩමිය, 20/11 කැරන් පෙදෙස, ශ්‍රී සරණංකර පාර, කළුබෝවිල, දෙහිවල.

👩‍🎓 ශිෂ්‍යාවන් සඳහා පමණයි.

ලියාපදිංචි වීමට -
📲 වට්සැප් : 0724027733
📞 අමතන්න : 0779364114


06/07/2026
15/06/2026

මුහර්රම් මාසයේ වැදගත්කම ✨️🍃🤲

📖 Journey with the Qur'anJoin us as we explore the meanings, wisdom, and timeless lessons of the Noble Qur'an through Ta...
11/06/2026

📖 Journey with the Qur'an

Join us as we explore the meanings, wisdom, and timeless lessons of the Noble Qur'an through Tafseer.

Strengthen your understanding of Allah's words, deepen your connection with the Qur'an, and discover practical guidance for everyday life.

✨ Designed for both Men and Women
❤️ Especially suitable for couples

🎙️ Conducted by
Mufthi Yoosuff Haniffa

🗓 Every Monday
📅 Starting from 22nd June 2026
🕡 6:30 PM – 8:30 PM

📍 Fath Academy
#20/11, Carron Place,
Sri Saranankara Road,
Kalubowila, Dehiwala.

⚠️ Limited seats available!
🔗For Registration check the link in the comments below👇

⏳ Registration closes on 19th June 2026

"The best of you are those who learn the Qur'an and teach it." — Prophet Muhammad ﷺ

We look forward to welcoming you on this beautiful journey with the Qur'an.



10/06/2026

"ඉස්ලාමීය වසරක අවසානය"🫂🍃✨️


04/06/2026

"පරිසරය සුරැකීම සමාජ වගකීමක් මෙන්ම ධර්මානු අංගයක් ලෙසද ඉස්ලාමය දකියි" 🍃🌊🐜🏞

සාමය සතුට සෞභාග්‍යය පිරුණුහජ් උත්සව දිනයක් වේවා....!ඊද් මුබාරක් 🕋🫂🤲✨️
27/05/2026

සාමය සතුට සෞභාග්‍යය පිරුණු
හජ් උත්සව දිනයක් වේවා....!
ඊද් මුබාරක් 🕋🫂🤲✨️



26/05/2026




Address

20/11 Fath Complex, Carron Place, Sri Saranankara Road
Dehiwala

Opening Hours

Monday 08:00 - 15:00
Tuesday 08:00 - 15:00
Wednesday 08:00 - 15:00
Thursday 08:00 - 15:00
Friday 08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Fath Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share