01/04/2026
ඔබ සැමට පින්බර බක් පුන් පොහොය දිනයක් වේවා!
බක් පුර පසළොස්වක පුන් පෝය දින ඇති වදගත්කම්
>නාග දීපයේ දී මැණික් පුපුවකට යුද විඳමින් සිටි වුලෝදර සහ මහෝදර
නමැති නා රජුන් දෙදෙනාට ධර්මය දේශනා කිරීමට බුදුන්වහන්සේ
දෙවන වර ලක්දිවට වැඩම කිරීම,
>මණිඅක්ඛිත නාරජු විසින් කැලණියට වඩිත ලෙස බුදුන් වහන්සේට ආරාධනා කිරීම.
>සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙරනිමිත්ත වන මහල්ලෙක් දැකීම.
May you all be blessed with a meritorious Bak Full Moon Poya Day!
Significance of the Bak Full Moon Poya Day
>The Buddha’s second visit to Sri Lanka to preach the Dhamma to two Naga kings, Chulodara and Mahodara, who were engaged in a battle over a jeweled throne at Nagadeepa.
>The invitation extended by the Naga king Maniakkhika to the Buddha to visit Kelaniya.
>Prince Siddhartha witnessing the first of the four signs (the “four omens”), which was the sight of an old man.