The Golden Temple Rangiri Dambulla Sri Lanka - රංගිරි දඹුළු රජමහ විහාරය

  • Home
  • Sri Lanka
  • Dambulla
  • The Golden Temple Rangiri Dambulla Sri Lanka - රංගිරි දඹුළු රජමහ විහාරය

The Golden Temple Rangiri Dambulla Sri Lanka - රංගිරි දඹුළු රජමහ විහාරය Golden Temple of Dambulla is a World Heritage Site (1991) in Sri Lanka, situated in the central part of the country. This site is situated 148 kilometres
(330)

දඹුලු විහාරය - Rangiri Dambulla Temple
01/10/2020

දඹුලු විහාරය - Rangiri Dambulla Temple

18/07/2020

රංගිරි දඹුල්ල රජ මහ විහාරය
The Golden Temple Rangiri Dambulla Sri Lanka - රංගිරි දඹුළු රජමහ විහාරය 🇱🇰 ☸️🙏

දන්න නොදන්න සියලු දෙනා වෙනුවෙන්..කාශ්‍යප මහ රහතන් වහන්සේ කල පැතුමකාශප්‍ය මහ රහතන් වහන්සේ පතන්නේ..උන් වහන්සේ වැඩ සිටින ප්...
30/09/2018

දන්න නොදන්න සියලු දෙනා වෙනුවෙන්..

කාශ්‍යප මහ රහතන් වහන්සේ කල පැතුම

කාශප්‍ය මහ රහතන් වහන්සේ පතන්නේ..උන් වහන්සේ වැඩ සිටින ප්‍රාදේශයේ සිට බුදුන් වහන්සේගේ චිතකය තියන තැනට එනකන් ඒ සඳුන් දර සෑය දැවෙන්න එපා කියල..මොකද කාශ්‍යප මහ රහතන් වහන්සේට තිබුනා බුදුන් වහන්සේට වගේම මහ පුරුෂ ලක්ෂණ හතක්..බුදුන් වහන්සේට තිබුන තිස් දෙකක්..අනික කාශ්‍යප මහ රහතන් වහන්සේ ගොඩ කාලෙකින් බුදුන් වහන්සේව දැකල තිබුන් නෑ..ඉතින් මල්ල රජ දරුවෝ සඳුන් චිතකය දවන්න ගියාට දැවෙන් නෑ චිතකය..ඉතින් ඒ වේලාවේ එතන හිටපු අනුරුද්ධ මහ රහතන් වහන්සේ දිවසින් බලනවා ඒ ඇයි කියල බලද්දි පෙනෙනවා කාශ්‍යප මහ රහතන් වහන්සේ හිමි වරු 500 එක්ක වඩිනවා..ඉතින් දෙවියන්ගේ අනුභාවයෙන් චිතකය දැල්වෙන්නේ නෑ කියල..ඉතින් කාශ්‍යප මහ රහතන් වහන්සේ උපවර්තන සල් උයනට වැඩල..බුදුන්ගේ චිතකය වටේ තුන් වතාවක් පාද පාරිචාරිකා කරල බුදුන්ගේ චිතකයේ ඔලුව තියල පතනවා බුදුන්ගේ සිරි පතුල නලලේ පිහිටවා කියල..සඳුන් දර සෑය හෙලවෙන්නේවත් නැතුව බුදුන්ගේ සිරි පතුල චිතකයෙන් එලියට ඇවිත් කාශ්‍යප මහ රහතන් වහන්සේගේ නලලේ පිහිටනවා..ඊට පස්සේ උන් වහන්සේ ඔලුව ගත්තාට පස්සේ සඳුන් දර සෑය ඇතුලට බුදුන්ගේ සිරි පතුල නැවතත් ඇතුල් වෙනවා.. දෙවියන්නේ බලයෙන් ඒ සඳුන් චිතකය දැවෙනවා...හැබැයි බුද්ධ අධීෂ්ඨානයකට අනුව දැවෙන්නේ බුදුන් ඔතල තිබුන සිවුරු 500 න් මුල්ම සිවුරත් අවසාන සිවුරත් පමණක් ඉතුරු වෙලා..

අපවත් වී වදාල අතීපූජනීය දවුල්දෙන ඤාණිස්සර මහනාහිමි ශ්‍රී දේහය
05/04/2017

අපවත් වී වදාල අතීපූජනීය දවුල්දෙන ඤාණිස්සර මහනාහිමි ශ්‍රී දේහය

03/04/2017
22/10/2015
fb.com/THEGOLDENTEMPLEDABULLASRILANKAOFFICIAL
23/09/2015

fb.com/THEGOLDENTEMPLEDABULLASRILANKAOFFICIAL

fb.com/THEGOLDENTEMPLEDABULLASRILANKAOFFICIAL
21/09/2015

fb.com/THEGOLDENTEMPLEDABULLASRILANKAOFFICIAL

Address

Dambulla/Matale/
Dambulla
21100

Website

Alerts

Be the first to know and let us send you an email when The Golden Temple Rangiri Dambulla Sri Lanka - රංගිරි දඹුළු රජමහ විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share