දඹුල්ල සිත නිවන තැන - Sitha niwana thana Dambulla

  • Home
  • Sri Lanka
  • Dambulla
  • දඹුල්ල සිත නිවන තැන - Sitha niwana thana Dambulla

දඹුල්ල සිත නිවන තැන - Sitha niwana thana Dambulla දඹුල්ල සිත නිවන තැන

සිගිරිය කිබිස්ස මහා විදුහලේදී අද මා දුටු සුන්දර දසුන , මටත් මෙවැනි අත්දැකීමක් මතක් උනා  2 වසරේ මගේ මානෙල් ටීචර්
19/10/2024

සිගිරිය කිබිස්ස මහා විදුහලේදී අද මා දුටු සුන්දර දසුන , මටත් මෙවැනි අත්දැකීමක් මතක් උනා 2 වසරේ මගේ මානෙල් ටීචර්

මේ පිංකමට දායක වෙන්න ඇත්තේ තවත් දින 3යි කුසල් වඩමු ,සිත නිවන තැන ගොඩ නගමු කතා කරන්න 0773416157 කාංචන
02/10/2024

මේ පිංකමට දායක වෙන්න ඇත්තේ තවත් දින 3යි කුසල් වඩමු ,සිත නිවන තැන ගොඩ නගමු
කතා කරන්න 0773416157 කාංචන

ඔන්න මගේ දුවාගේ ප්‍රතිපලය ගොඩක් සතුටුයි ,
28/09/2024

ඔන්න මගේ දුවාගේ ප්‍රතිපලය ගොඩක් සතුටුයි ,

28/09/2024
සුදු ගලට පන දෙන්න පළමු කටු පහර සුබ නැකතට තබද්දී වෙච්ච දේ https://youtu.be/pHIlWi1t4J0
11/09/2024

සුදු ගලට පන දෙන්න පළමු කටු පහර සුබ නැකතට තබද්දී වෙච්ච දේ https://youtu.be/pHIlWi1t4J0

ජනපති වරණය වර්ජනය කරපු ගම්පහ , මහමග 10 ක් පරලොවට ,කන්න බොන්න නෑ රජයේ නිලධාරීන්ට හෙන ඉල්ලන මිනිස්සු https://youtu.be/Vk7s...
26/08/2024

ජනපති වරණය වර්ජනය කරපු ගම්පහ , මහමග 10 ක් පරලොවට ,කන්න බොන්න නෑ රජයේ නිලධාරීන්ට හෙන ඉල්ලන මිනිස්සු https://youtu.be/Vk7sFIdGTDA

දරු දෙන්නා හොරු අරන් යනකොට කිරි වෙහෙරේදී ඇස් දෙකත් වකු ගඩුවත් අහිමිවෙයි https://youtu.be/7zmVDq6kmPk
24/08/2024

දරු දෙන්නා හොරු අරන් යනකොට කිරි වෙහෙරේදී ඇස් දෙකත් වකු ගඩුවත් අහිමිවෙයි https://youtu.be/7zmVDq6kmPk

මෙහෙම මිනිස්සු කවදාවත් දැකලා නැතිව ඇති , https://youtu.be/efdLgbjdjo0
22/08/2024

මෙහෙම මිනිස්සු කවදාවත් දැකලා නැතිව ඇති , https://youtu.be/efdLgbjdjo0

ශ්‍රී දේහය පිළිබධව අවසන් කටයුතු 22 සවස 02ට
20/08/2024

ශ්‍රී දේහය පිළිබධව අවසන් කටයුතු 22 සවස 02ට

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)2024.08.19  ඓතිහාසික රංගිරි දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී  විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකා...
19/08/2024

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

2024.08.19

ඓතිහාසික රංගිරි දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී 19 දින පස්වරුවේ අපවත් වන්නට වූහ.
උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුවට දැනුම්දෙන බව විහාරස්ථ දායක සභාව පවසති
අපවත් වන විට උන්වහන්සේ හැට තුන්වන වියේ පසුවූහ.
1961 වසරේ ජූලි මස දහතුන් වැනි දින දඹුල්ල දිසා රෝහලේදී උපත ලද උන්වහන්සේ කුඩා අවධියේම ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාර මැද පන්සලේ පැවිදි දිවියට එක්වූහ.
එදා සිට අපවත් වන කාලය දක්වාම උන්වහන්සේ දඹුලු පුරවරයට පමණක් නොව මුළු මහත් සමාජයටම විශාල සමාජීය ආගමික සේවාවන් රැසක් ඉටු කිරීම විශේෂත්වයකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අඹ ගස්වැව නම් වූ ග්‍රාමයේ උපත ලද උන්වහන්සේ අපවත් වන විට ඓතිහාසික රංගිරි දඹුලූ රජමහා විහාරයේ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාරත්වය ඔසුලන්නට වූහ.
අඹගස්වැවේ රාහුලන්නාහිමියන් 1982 ජුනි මස 26 වන දින අධිශීල සංඛ්‍යාත ව උපසම්පදා ශිහිලියෙහි පිහිටුවනු ලැබූහ .
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර මැද පන්සල ,අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාමය, ඇතැය බැඳි වැව ශ්‍රී බෝධිරුකාරාමය, කිරලගොල්ල විජය ශ්‍රී සුබෝධාරාමය ,පහළ වැව කළුපාලම ශ්‍රී බෝධිරුක්තුාරාමය, ඉබ්බන්කටුව ගංගාරාමය, කිරල ගොගොල්ල අශෝකාරාමය ආදී විහාර ගණයේ විහාරස්ථාන රැසක විහාරාධිපති හිමියන් ලෙසද උන්වහන්සේ සශාසනික මෙහෙවරක නිරත වූහ .

Address

Pahalawewa
Dambulla
21100

Telephone

+94706416157

Website

Alerts

Be the first to know and let us send you an email when දඹුල්ල සිත නිවන තැන - Sitha niwana thana Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to දඹුල්ල සිත නිවන තැන - Sitha niwana thana Dambulla:

Share