මඝ පදනම - Magha foundation

මඝ පදනම - Magha foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මඝ පදනම - Magha foundation, Religious organisation, Colombo.
(2)

යහමග යන පරපුරක් වෙනුවෙන්, පූජ්‍යපාද උණුවතුරබුබුලේ පියදස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මකවන මඝ පදනම...කල්‍යාණ මිත්‍ර ඔබත් එකතු වන්න.🙏තෙරුවන් සරණයි 🙏

03/04/2026

සියළු සත්වයෝ සුවපත් වෙත්වා!!!
බිය නැත්තෝ වෙත්වා!!!
පීඩා නැත්තෝ වෙත්වා!!!
සුවයෙන් සිටිත්වා!!!

03/04/2026
🙏🙏🙏
01/04/2026

🙏🙏🙏

මඝ පදනම - Magha Foundation හිසට සෙවණක් නැති මිනිසුන්ට හිසට සෙවණක් ලබාදීමේ අරමුණින් දිගහැරෙන " පියදස්සී සෙවණ නිවාස පූජා" ...
27/03/2026

මඝ පදනම - Magha Foundation
හිසට සෙවණක් නැති මිනිසුන්ට හිසට සෙවණක් ලබාදීමේ අරමුණින් දිගහැරෙන " පියදස්සී සෙවණ නිවාස පූජා" වැඩසටහන 🏠😍🙏

මාලදිවයිනේ සේවයේ නියුතු පිංවත් චන්දන සිරිවංස මැතිතුමා⁣ ඇතුළු දායක පිංවතුන්ගේ දායකත්වයෙන් සහ ඉතාලියේ ⁣වාසය කරන පිංවත් තුෂාරි මහත්මියගේ පිංබර දෑතින් පළමු නිවස සකසා පරිත්‍යාග කිරීමේ පිංකම අද 2026 මාර්තු 26 දින උදෑසන කාලයේදී අප අම්පාර,මහඔය,උණුවතුරබුබුල ගම් ප්‍රදේශයේදී සාර්ථකව සිදුවිය.
දායකත්වයන් දැක්වූ සහභාගී වූ සැමට බොහොමත් ම පිංසිදු වේවා!!! ❤️💪🙏



සිත අදුරැ වෙන්නට ඉඩ නොතියන්න මඝ පදනම - Magha foundation
25/03/2026

සිත අදුරැ වෙන්නට ඉඩ නොතියන්න මඝ පදනම - Magha foundation

"හිසට සෙවනක් නැති මිනිසකුට ,හිසට සෙවනක් ලබා දීම උතුම් පිංකමකි..."
21/03/2026

"හිසට සෙවනක් නැති මිනිසකුට ,හිසට සෙවනක් ලබා දීම උතුම් පිංකමකි..."

🙏🙏🙏    #සත්පුරැෂ  #මනුසත්කම
17/03/2026

🙏🙏🙏 #සත්පුරැෂ #මනුසත්කම

16/03/2026

"කොච්චර පිං දහම් කරත් අැයි මටම මෙහෙම වෙන්නේ" කියලා හිතිලා තියෙනවා නම් මෙයයි එයට හේතුව.... මග නොහැර මේ බණ පදය අහලා යන්න🙏🙏🙏

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when මඝ පදනම - Magha foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share