Niwan Dora

Niwan Dora මෙම උතුම් ධර්ම දානය නිවන් පිණිසම හේතු වේවා!!

🙏🙏🙏
30/09/2024

🙏🙏🙏

25/05/2023
24/01/2023
https://youtu.be/IXS_ologa1Y
14/01/2023

https://youtu.be/IXS_ologa1Y

Wasala Suthraya with Sinhala meaning | වසල සූත්‍රය | අග්ගික භාරද්වාජ සූත්‍රය | The Buddhist #වසලසූත්‍රය #අග්ගිකභ...

02/01/2023

මේක ඊයේ දවසේ ශෙයාර් උන පිංතූරයක්.
ඇත්තෙන්ම මේක දැකපුවහම ලොකු සතුටක් ආවා . තාක්ශණයේ දියුණුව ප්‍රායෝගිකව විවිධ ක්ශේස්ත්‍ර සදහා යොදා ගැනීම තුල එහි කාර්‍යයක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන් .
ඒ වගේම මේ සත්තු දෙන්නට කතා කරන්න පුලුවන් නම් ඒ අය කියයි මේ රෝදයක් සවිකර දීම තුල ඔවුන් කොතරම් ඉන් සහනයක් ලබන්නේද කියා.
ඉතින් මොහොතක් සිතන්න සතෙක්ගෙන් වුවත් වැඩ ගත්‍න්නව නම් ඒ අදාල කාර්‍යය කිරීමට ඔවුන්ට ලබාදිය හැකි උපරිමයෙන් ඒ අදාල කාර්‍යයට අදාලව වටපිටාව සකසා දෙන්න එවිට ඒ කාර්යය ඔවුන් අපහසුතාවයකින් තොරව සිදුකරනු ඇත.
මලියා .....
ගයාන් මලින්ත විජේනායකගේ පිටුවෙනි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Niwan Dora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Niwan Dora:

Share