Spiritual Thought Of The Day

Spiritual Thought Of The Day Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Spiritual Thought Of The Day, Religious organisation, Colombo.

Spiritual Thought Of The Day ✝️🕊️ 🍁 මෙම වචනය අනුව අපි කොයි වගේ කෙනෙක්ද අපේ ස්වාභාවය කුමක් ද කියා අපේ දෙමවුපියන්ට වඩා උන්...
24/03/2026

Spiritual Thought Of The Day ✝️🕊️

🍁 මෙම වචනය අනුව අපි කොයි වගේ කෙනෙක්ද අපේ ස්වාභාවය කුමක් ද කියා අපේ දෙමවුපියන්ට වඩා උන් වහන්සේ අපි ගැන දන්නවා. අපි දූවිලි බවට උන්වහන්ස සිහි කරනවා. ✨

👉 එම නිසා ඔබ ඔබ ගැන දුක් නොවී උන්වහන්සට ළං වන පිණිස යාච්ඤා කරන්න.දේව වචනය කියවන්න. දෙවියන් වහන්ස ඔබව වෙනස් කරමින් ඔබට ආශීර්වාද කරයි.❤️🔥

🍁 இந்த வசனத்தின் படி, நாம் எப்படிப்பட்டவர்கள், நம்முடைய இயல்பு என்ன என்பதை நம்முடைய பெற்றோரைவிடவும் அவர் நம்மைப் பற்றி நன்றாக அறிவார். நாம் தூசியென்பதையும் அவர் நினைவில் கொள்கிறார். ✨

👉 ஆகையால், நீங்கள் உங்களைப்பற்றி கவலைப்படாமல், அவரிடம் நெருங்குவதற்காக ஜெபியுங்கள். தேவனுடைய வார்த்தையை வாசியுங்கள். தேவன் உங்களை மாற்றி, உங்களை ஆசீர்வதிப்பார். ❤️🔥

🍁 According to this word, He knows what kind of people we are and what our nature is, even more than our parents know us. He remembers that we are dust. ✨

👉 Therefore, do not be discouraged about yourself, but pray so that you may draw near to Him. Read the Word of God. God will transform you and bless you. ❤️🔥

God bless you 🙏
✍️ BlessedPSstory

Spiritual Thought Of The Day ✝️🕊️ 🍁 මෙම වචනය අනුව දෙවියන්වහන්ස පොළොව දෙස බලන කල එය කම්පා වුණා වගේ, කඳූ  ස්පර්ශ කළ එයින් ...
23/03/2026

Spiritual Thought Of The Day ✝️🕊️

🍁 මෙම වචනය අනුව දෙවියන්වහන්ස පොළොව දෙස බලන කල එය කම්පා වුණා වගේ, කඳූ ස්පර්ශ කළ එයින් දුම් නැඟුණා සේ ඔබගේ ජිවිතය තුළත් උන්වහන්ස ඔබව බලන විට ඔබගේ ජිවිතයේ ක්‍රියාව වෙනස් වෙන්න ඕනේ, ඔබගේ හදවත දෙස දකින විට ඔබගේ සිතුවිලි වෙනස් වෙන්න ඕනේ... ✨

👉 එනම් ඔබ දේව වචනයට යටත් වී දේව භයෙන් ජීවත් වෙන්න උත්සාහ ගන්න.❤️🔥

🍁 இந்த வசனத்தின் படி, தேவன் பூமியை நோக்கிப் பார்த்தபோது அது நடுங்கியது போலவும், மலைகளைத் தொட்டபோது அவற்றிலிருந்து புகை எழுந்தது போலவும், உங்கள் வாழ்க்கையிலும் அவர் உங்களை நோக்கும் போது உங்கள் வாழ்க்கையின் செயல்கள் மாற வேண்டும்; அவர் உங்கள் இருதயத்தைப் பார்க்கும் போது உங்கள் சிந்தனைகளும் மாற வேண்டும்... ✨

👉 அதாவது, நீங்கள் தேவனுடைய வார்த்தைக்கு கீழ்ப்படிந்து, தேவபயத்துடன் வாழ முயற்சி செய்யுங்கள். ❤️🔥

🍁 According to this Word, just as the earth trembled when God looked upon it, and smoke rose when He touched the mountains, in the same way, when the Lord looks at your life, there should be a change in your actions. When He sees your heart, your thoughts should also be transformed... ✨

👉 That means, strive to live in submission to the Word of God and in the fear of the Lord. ❤️🔥

God bless you 🙏
✍️ BlessedPSstory

Spiritual Thought Of The Day ✝️🕊️ දෙවියන්වහන්ස අප සියලු දෙනාවම නම කියා කැඳවා ඇත. එනම් අපි උන්වහන්සේට අවංක වී උන්වහන්සගේ ...
20/03/2026

Spiritual Thought Of The Day ✝️🕊️

දෙවියන්වහන්ස අප සියලු දෙනාවම නම කියා කැඳවා ඇත. එනම් අපි උන්වහන්සේට අවංක වී උන්වහන්සගේ හඬට ඇහුම් කන් දී උන් වහන්සේගේ වචනයට යටත් ජීවත් විය යුතුයි.✨

தெய்வம் நம்மில் ஒவ்வொருவரையும் பெயரால் அழைத்திருக்கிறார். அதாவது, நாம் அவருக்கு உண்மையாயிருந்து, அவருடைய சத்தத்தைக் கேட்டு, அவருடைய வார்த்தைக்கு கீழ்ப்படிந்து வாழ வேண்டும். ✨

God has called each and every one of us by name. Therefore, we must be sincere before Him, listen to His voice, and live in submission to His Word. ✨

God bless you 🙏
✍️ BlessedPSstory

Spiritual Thought Of The Day ✝️🕊️ 🍁 ඔබ දෙවියන්වහන්සේගෙන් ලබා ගත් දෙයක් ඇත්නම් එනම් ඔබගේ ගැලවීම, ඔබට දීලා තිබෙන ආත්මය, ආල...
18/03/2026

Spiritual Thought Of The Day ✝️🕊️

🍁 ඔබ දෙවියන්වහන්සේගෙන් ලබා ගත් දෙයක් ඇත්නම් එනම් ඔබගේ ගැලවීම, ඔබට දීලා තිබෙන ආත්මය, ආලේපය, වචනය ඒ තුළින් ඔබ පමණක් ආත්මාර්ථකමින් නොසිතා ඒ තුළින් ඔබ දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම ඔබගේ වගකීමක් නේද? උන්වහන්සේ යහපත් නිසා අපේ ඇස් නපුරු දැයි අසනවා.. උන්වහන්සේට අපි නිකන් සිටින විට කොතරම් රිදෙනවා ඇතිද? 🥹
මන්ද උන්වහන්ස යහපත් නිසයි අපි ජීවත් වන්නේ..❤️✨

අනේ... මේක කියවන ඔබ මොහොතක් සිතන්න..
අපිට ලබා දීපු සියලුම දේවල් තුළින් උන්වහන්සේ වෙනුවෙන් කුමක් හෝ දෙයක් කරන්න ආත්මයෙන් උත්සාහ වී කැප වෙමු.🕊️🔥

🍁 நீங்கள் தேவனிடமிருந்து ஏதாவது ஒன்றைப் பெற்றிருந்தால் — அதாவது உங்கள் இரட்சிப்பு, உங்களுக்கு அளிக்கப்பட்ட பரிசுத்த ஆவி, அபிஷேகம், வசனம் — இவற்றின் மூலம் நீங்கள் உங்களுக்காக மட்டுமே சுயநலமாக நினைக்காமல், அவற்றின் மூலம் தேவனுடைய சித்தத்தைச் செய்வது உங்கள் பொறுப்பு அல்லவா?

அவர் நன்மையுள்ளவர் என்பதற்காகவே, “என் கண் நன்மையாயிருக்கையில், உங்கள் கண் பொல்லாததா?” என்று கேட்கிறார்.
நாம் எதுவும் செய்யாமல் சும்மா இருக்கும்போது, அது அவருக்கு எவ்வளவு வேதனையாக இருக்கும் என்று சிந்தித்துப் பாருங்கள்... 🥹 ஏனெனில், அவர் நன்மையுள்ளவர் என்பதால்தான் நாம் இன்று உயிரோடு வாழ்கிறோம்... ❤️✨

அன்பானவர்களே... இதை வாசிக்கும் நீங்கள் ஒரு நிமிடம் சிந்தித்துப் பாருங்கள்...
நமக்கு அளிக்கப்பட்ட எல்லாவற்றின் மூலமும், அவருக்காக ஏதாவது ஒன்றை செய்ய, ஆவியினால் முயன்று, அர்ப்பணிப்புடன் இருப்போமாக. 🕊️🔥

🍁 If you have received anything from God—your salvation, the Spirit He has given you, the anointing, and His Word—then is it not your responsibility to use all of these not selfishly for yourself alone, but to do the will of God through them? He asks, “Is your eye evil because I am good?” How much must it grieve Him when we remain idle?

Because it is only by His goodness that we are alive... ❤️✨ Please… you who are reading this, take a moment to think.

Through everything that has been given to us, let us strive in the Spirit and dedicate ourselves to doing something for Him. 🕊️🔥

God bless you 🙏
✍️ BlessedPSstory

Spiritual Thought Of The Day ✝️🕊️ 🍁 අපි මේ ජීවත් වෙන ජීවිතයේ අපිට කොතරම් ප්‍රඥාව තිබුනත් වැඩක් නැහැ දෙවියන්වහන්ස කෙරෙහි ...
17/03/2026

Spiritual Thought Of The Day ✝️🕊️

🍁 අපි මේ ජීවත් වෙන ජීවිතයේ අපිට කොතරම් ප්‍රඥාව තිබුනත් වැඩක් නැහැ දෙවියන්වහන්ස කෙරෙහි භය වීම නැතිනම් මන්ද මෙම වචනය අනුව ස්වාමීන් වහන්සේ කෙරෙහි භය වීම ප්‍රඥාවේ ගුරුකම හා ගෞරවයට පළමුවෙන් යටත්කම ඇති කරන්නේ උන්වහන්සේය.✨

එහෙනම් ඔබත් ඔබගේ ආත්මය ස්වාමීන්වහන්සේට භය වෙන ආත්මයක් බවට වෙනස් කරගන්න. ❤️🔥

🍁 நாம் இவ்வாழ்க்கையில் எவ்வளவு ஞானம் உடையவர்களாக இருந்தாலும், தேவனைப் பயப்படுதல் இல்லையெனில் அதனால் பயன் இல்லை. ஏனெனில் இந்த வசனத்தின் படி, கர்த்தருக்குப் பயப்படுதலே ஞானத்தின் ஆரம்பமாகும்; மேலும் கௌரவத்திற்கு முன்பாக தாழ்மையை உண்டாக்குபவர் அவரே.✨

ஆகையால், நீங்களும் உங்கள் ஆவியை கர்த்தரைப் பயப்படும் ஆவியாக மாற்றிக் கொள்ளுங்கள். ❤️🔥

🍁 No matter how much wisdom we may have in this life, it is of no use if we do not have the fear of the Lord. Because according to this Word, the fear of the Lord is the instruction of wisdom, and humility comes before honor. It is the Lord who brings us into submission first.

So, let your spirit also be transformed into a spirit that fears the Lord. ❤️🔥

God bless you 🙏
✍️ BlessedPSstory

Spiritual Thought Of The Day ✝️🕊️ 🍁 එදා දෙවියන්වහන්ස යෝබ්ට කියනවා සේ අපටත් කියනවා සැලකිල්ලෙන් ඇහුම්කන් දෙන්න. නිශ්ශබ්දව ...
16/03/2026

Spiritual Thought Of The Day ✝️🕊️

🍁 එදා දෙවියන්වහන්ස යෝබ්ට කියනවා සේ අපටත් කියනවා සැලකිල්ලෙන් ඇහුම්කන් දෙන්න. නිශ්ශබ්දව ඉන්න. මම කතා කරන්නම් කියලා..

අපිට විරුද්ධව මොන අභියෝග ආවාත්,කොතරම් මනුෂ්‍යන් විරුද්ධව සිටියත් අපි නොසැලී උන් වහන්සේගේ වචනයට ඇහුම් කන් දී අපි නිශ්ශබ්දව සිටිමු.අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැති වුවත් දෙවියන්වහන්ස ඉන්න බව ඔබගේ ආත්මයට ඉඩ දීලා දැනගන්න.✨🙏

🍁 அன்று தேவன் யோபுவிடம் கூறியது போல, இன்று நமக்கும் கூறுகிறார்: கவனமாகக் கேளுங்கள். அமைதியாக இருங்கள். நான் பேசுவேன் என்று...

எங்களுக்கு எதிராக எந்த சவால்கள் வந்தாலும், எத்தனை மனிதர்கள் எதிராக நின்றாலும், நாம் கலங்காமல் அவருடைய வார்த்தைக்கு செவிகொடுத்து அமைதியாக இருப்போம். நம்முக்காக பேச யாரும் இல்லாவிட்டாலும், நமக்காக தேவன் இருக்கிறார் என்பதை உங்கள் ஆவிக்குள் இடமளித்து அறிந்து கொள்ளுங்கள். ✨🙏

🍁 Just as God said to Job in those days, today He says the same to us: “Listen carefully. Be still. I will speak...”

No matter what challenges come against us, no matter how many people stand against us, let us remain unshaken, listen to His Word, and stay in peace.

Even if there is no one to speak for us, make room in your spirit to know and believe this: God is there for us. ✨🙏

God bless you 🙏
✍️ BlessedPSstory

Spiritual Thought Of The Day ✝️🕊️ මෙම වචනය අනුව දෙවියන් වහන්සේගේ වචනයට ඇහුම් කන් දී උන්වහන්සේගේ මාර්ග රක්ෂා කරන්නා අය වා...
13/03/2026

Spiritual Thought Of The Day ✝️🕊️

මෙම වචනය අනුව දෙවියන් වහන්සේගේ වචනයට ඇහුම් කන් දී උන්වහන්සේගේ මාර්ග රක්ෂා කරන්නා අය වාසනාවන්තයෝය.✨

එනම් ඔබත් මමත් ලෝකයාට ඇහුම් කන් නොදී උන් වහන්සේගේ වචනයට ඇහුම් කන් දී උන් වහන්සේගේ මාර්ගයේ ක්‍රියා කර අපිත් වාසනාවන්තයෙක් බවට වෙනස් වෙමු. ❤️✨

இந்த வசனத்தின் படி, தேவனுடைய வார்த்தையை கேட்டு, அவருடைய வழிகளை காக்கிறவர்கள் ஆசீர்வதிக்கப்பட்டவர்கள்.✨

அதாவது, நீங்கள் மற்றும் நானும் உலகத்தின் குரலைக் கேட்காமல், அவருடைய வார்த்தையை கேட்டு, அவருடைய வழியில் நடந்து, நாமும் ஆசீர்வதிக்கப்பட்டவர்களாக மாற்றப்படுவோம். ❤️✨

According to this word, those who listen to the Word of God and keep His ways are blessed. ✨

That means you and I should not listen to the world, but listen to the Word of God and live according to His ways, so that we too may become blessed. ❤️✨

God bless you 🙏
✍️ BlessedPSstory

Spiritual Thought Of The Day ✝️🕊️ 📖 ගීතාවලිය 29:2 👉 ඔබේ ජීවිතයේ සිදු වෙන සියලුම දේවල් උදෙසාත්, ලැබෙන දේවල් උදෙසාත්, ඔබට ...
12/03/2026

Spiritual Thought Of The Day ✝️🕊️

📖 ගීතාවලිය 29:2

👉 ඔබේ ජීවිතයේ සිදු වෙන සියලුම දේවල් උදෙසාත්, ලැබෙන දේවල් උදෙසාත්, ඔබට ලැබෙන මනුෂ්‍යන් උදෙසාත් හැම දෙයක්ම උදෙසා මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේගේ නාමයට දිය යුතු මහිමය ගෞරවය දෙන්න ... මන්ද සියල්ලක්ම මනුෂ්‍යන් තුළින් දෙන්නේ කරන්නේ උන්වහන්සේගේ නාමයෙන් පමණයි.. ✨

අපි මේ වනතුරු ලබාගත් දේවල් උදෙසා උන්වහන්සේගේ නාමය ඔසවමින් උන් වහන්සේව අලංකාරයෙන් යුක්තව නමස්කාර කරමු.. ❤️✨

📖 சங்கீதம் 29:2

👉 உங்கள் வாழ்க்கையில் நடைபெறும் எல்லா விஷயங்களுக்காகவும், நீங்கள் பெறும் ஆசீர்வாதங்களுக்காகவும், உங்கள் வாழ்க்கையில் வரும் மனிதர்களுக்காகவும் — அனைத்திற்கும் மனிதர்களுக்கல்ல, தேவனுடைய நாமத்திற்கே மகிமையும் கௌரவமும் கொடுங்கள்... ஏனெனில் எல்லாவற்றையும் மனிதர்களின் மூலம் அளிப்பதும் செய்பதும் அவருடைய நாமத்தினாலே தான். ✨

நாம் இதுவரை பெற்ற எல்லாவற்றிற்காகவும் அவருடைய நாமத்தை உயர்த்தி, அவரை அழகான பரிசுத்தத்தோடு ஆராதிப்போம். ❤️✨

God bless you 🙏
✍️ BlessedPSstory

10/03/2026

Spiritual thought of the day ❤️✨
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා.

උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙනසේක. නුඹ ආරක්ෂාකරන තැනන්වහන්සේ නොනිදනසේක.
ගීතාවලිය 121 : 3

දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. අවුරුදු 29 කාලයක් උන් වහන්සේගේ කරුණාවෙන් මාව රැගෙන ආපු නිසා මම ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා.ස්වාමීන්වහන්ස හරිම යහපත් මන්ද මට මාව දැනෙන තරමට උන්වහන්සේ ශුදත්මයන්වහන්සේ තුළින් මාව රැගෙන යන නිසා. ගැලවීමට එන්න ප්‍රථමයෙන් මම එක පව්කාරියෙක්. පාපිෂ්ඨ දේවල් තුළින් යේසුස් වහන්ස මාව ගලවාගෙන අද උන් වහන්සේගේ නාමය ඔසවන පිණිස මාව ජීවත් කරවන නිසා ස්තූතියි.

මම මේ වනතුරු ලබපු ආත්මික අත්දැකීම් තුළින් ඔබත් සමග එක දෙයයි බෙදාගන්න හිතුනේ...

අපි මේ ජීවත් වෙන විනාශ වෙන ලෝකයේ අම්මා, තාත්තා, සහෝදරයන්, ස්වාමිපුරුෂයා,බිරිඳ, මෙවැනි අය නැතිව ජීවත් වෙන්න පුළුවන් එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. මන්ද මම මගේ තාත්තා නැති වෙන කොට අවුරුදු 6 යි. මම මගේ තාත්තාගේ ආදරය,රැකවරණය නැතුව මේ වන විට අවුරුදු 23ක් ජීවත් වුණා. මට සමහර අවස්ථාවලදී මට මගේ තාත්තා ඉන්න ඕනේ තැන හිටියේ ශුද්ධාත්මයාණන් වහන්ස පමණයි.. මාව සැනසුවේ උන් වහන්සේ පමණයි.. ඒවා මිල කරන්න බැරි වටිනාම ත්‍යාගයක්. අපට ආදරය කරන අපට උගන්වන්න අපට මග පෙන්වන ඉන්නේ ආත්මයන්වහන්ස පමණයි...

👉 ඒ නිසා උන්වහන්සේ ඔබ තුළ ඉන්නවා නම් උන්වහන්සේව රිදවලා ජීවත් වෙන්න එපා..
එයා කියන විදියට ජීවත් වෙලා බලන්න උන්වහන්සේට ගෞරවයක් ඇති භාජනයක් ලෙස ඔබව වෙනස් කරයි.

👉 උන්වහන්සේ ඔබ තුළ නැහැ කියලා ඔබ සිතනවා නම් ඔබ මුල් කොට පසුබට වී ශුද්ධාත්මයාණන් වහන්සේව ලබාගෙන ජීවිතය ආත්මයෙන් භුක්ති විඳින්න.

👉 ඔබ උන්වහන්සේ කවුද කියා දන්නේ නැතිනම් ඔබ මුල් කොට යේසුස් වහන්සේව ඔබගේ ගැලවුම්කරුවා බවට පිළිගෙන උන් වහන්සේව ලබාගෙන ජීවිතය ආත්මයෙන් භුක්ති විඳින්න.

දෙවියන් වහන්ස මට ආදරය කරනවා සේ මේක කියවන ඔබටත් ආදරෙයි.. ❤️🥹

தேவனுக்கு ஸ்தோத்திரம்.

📖 அவர் உன் கால்களை அசையச் செய்யமாட்டார்;
உன்னை காக்கிறவர் தூங்கமாட்டார்.
சங்கீதம் 121 : 3

தேவனுக்கு ஸ்தோத்திரம். 29 ஆண்டுகள் அவருடைய கிருபையால் என்னை நடத்தி வந்ததற்காக நான் கர்த்தருக்கு நன்றி செலுத்துகிறேன். கர்த்தர் மிகவும் நல்லவர். நான் உணரக்கூடிய அளவிற்கு பரிசுத்த ஆவியினால் அவர் என்னை வழிநடத்துகிறார். இரட்சிப்பைப் பெறுவதற்கு முன்பு நான் ஒரு பாவியானவள். பாவமான வாழ்க்கையிலிருந்து இயேசு என்னை மீட்டு, இன்று அவருடைய நாமத்தை உயர்த்தி வாழும்படி என்னை வைத்திருக்கிறார்; அதற்காக நான் நன்றி கூறுகிறேன்.

இதுவரை நான் பெற்ற ஆன்மீக அனுபவங்களில் இருந்து உங்களுடன் ஒரு விஷயத்தை பகிர்ந்து கொள்ள விரும்புகிறேன். நாம் வாழும் இந்த அழியும் உலகத்தில் அம்மா, அப்பா, சகோதரர்கள், கணவன், மனைவி போன்றவர்கள் இல்லாமலும் வாழ முடியும். ஆனால் பரிசுத்த ஆவியில்லாமல் நாம் வாழ முடியாது. என் அப்பா இறந்தபோது எனக்கு 6 வயது தான். என் அப்பாவின் அன்பும் பாதுகாப்பும் இல்லாமல் இப்போது வரை 23 ஆண்டுகள் வாழ்ந்திருக்கிறேன். சில சமயங்களில் என் அப்பா இருக்க வேண்டிய இடத்தில் இருந்தது பரிசுத்த ஆவி மட்டும் தான். என்னை ஆறுதல் கூறியது அவரே. அது பணத்தால் அளவிட முடியாத மிக விலையுயர்ந்த வரம். நம்மை நேசித்து, நமக்கு கற்றுக் கொடுத்து, நமக்கு வழி காட்டுபவர் பரிசுத்த ஆவியே.

👉 ஆகையால் அவர் உங்களுள் இருக்கிறாரானால், அவரை வருத்தப்படுத்தி வாழாதீர்கள். அவர் சொல்லும் படி வாழ்ந்து பாருங்கள்; அவர் உங்களை மரியாதைக்குரிய பாத்திரமாக மாற்றுவார்.

👉 அவர் உங்களுள் இல்லை என்று நீங்கள் நினைத்தால், மனந்திரும்பி பரிசுத்த ஆவியை பெற்றுக்கொண்டு ஆவியிலான வாழ்க்கையை அனுபவிக்குங்கள்.

👉 அவர் யார் என்று நீங்கள் அறியவில்லை என்றால், முதலில் இயேசு கிறிஸ்துவை உங்கள் இரட்சகராக ஏற்றுக்கொண்டு அவரை பெற்றுக்கொண்டு ஆவியிலான வாழ்க்கையை அனுபவிக்குங்கள்.

தேவன் என்னை நேசிப்பதுபோல், இதை வாசிக்கும் உங்களையும் நேசிக்கிறார். ❤️🥹

God bless you 🙏
✍️ BlessedPSstory

Spiritual Thought Of The Day ✝️🕊️ 📖 2 කොරින්ති 9:10 මෙම වචනය අනුව ඔබ සිතනවා නම් ඔබ වපුරන කෙනෙක් කියා එනම් වපුරන්නාට බීජ ...
26/02/2026

Spiritual Thought Of The Day ✝️🕊️

📖 2 කොරින්ති 9:10

මෙම වචනය අනුව ඔබ සිතනවා නම් ඔබ වපුරන කෙනෙක් කියා එනම් වපුරන්නාට බීජ ද කෑමට රොටි ද සපයා දෙන්නේ දෙවියන්වහන්සේ නම්,

👉 එහෙනම් ඔබට වපුරන්න සිතක් හා වපුරන්න කියා ඔබට ආශීර්වාද කරන්නේ උන්වහන්සේමය.
ඒ තුළින් ඔබගේ ධර්මිෂ්ඨකමේ එල උන්වහන්සේ වැඩි කර ඔබට ආශීර්වාද කරන්න උන්වහන්ස බලවන්තයි.✨

🍁 එම නිසා සියලු දේ සඳහා දෙවියන්වහන්සේට ස්තුති කරමින් ජීවත් වෙමු.❤️🔥

📖 2 கொரிந்தியர் 9:10

இந்த வசனத்தின் படி நீங்கள் உங்களை விதைப்பவன் என்று நினைத்தால், அதாவது விதைப்பவனுக்கு விதையும் உண்ண அப்பமும் அளிப்பவர் தேவனே என்றால்,

👉 அப்படியானால், விதைக்க மனதையும் விதைக்க ஆசீர்வதிப்பதையும் அளிப்பவர் அவரே. அதன் மூலம் உங்கள் நீதியின் கனியை அவர் அதிகரித்து, உங்களை ஆசீர்வதிக்க வல்லவராயிருக்கிறார். ✨

🍁 ஆகையால், எல்லாவற்றிற்கும் தேவனுக்கு நன்றி கூறி வாழ்வோம். ❤️🔥

God bless you 🙏
✍️ BlessedPSstory

Spiritual Thought Of The Day ✝️🕊️ 📖 ගීතාවලිය 32:5ඔබගේ පාපය, අයුතුකම් නිසා ඔබ දුක් විඳින කෙනෙක් ද? 👉 එහෙනම් දෙවියන්වහන්සේ...
24/02/2026

Spiritual Thought Of The Day ✝️🕊️

📖 ගීතාවලිය 32:5

ඔබගේ පාපය, අයුතුකම් නිසා ඔබ දුක් විඳින කෙනෙක් ද?

👉 එහෙනම් දෙවියන්වහන්සේට ඒ දේවල් විවෘතව කියලා උන් වහන්සේ ඉදිරියේ පසුතැවී කමාව ඉල්ලන්න..

👉 දෙවියන්වහන්ස ඔබට ආදරෙයි.. උන්වහන්සේට දන්නේ නැතිව ඔබගේ ජීවිතයේ කිසිම දෙයක් වෙන්නේ නැහැ.

👉 ඒ නිසා දෙවියන්වහන්සේට ළං වෙන්න.. උන්වහන්සේ ඔබට සමාව දී ඔබට ප්‍රේම කරන්න බලවන්තයි.

අපගේ පාපය හා අයුතුකම් තුළින් දෙවියන් වහන්සේ අපට උගන්වන දේ ඉගෙන ගමු. 🔥

📖 சங்கீதம் 32:5

உங்கள் பாவங்களாலும் அநியாயங்களாலும் நீங்கள் துன்பப்படுகிறவரா?

👉 அப்படியானால், அவற்றை தேவனிடத்தில் திறந்த மனதுடன் சொல்லி, அவருடைய சந்நிதியில் மனந்திரும்பி மன்னிப்பு கேளுங்கள்.

👉 தேவன் உங்களை நேசிக்கிறார். அவருக்குத் தெரியாமல் உங்கள் வாழ்க்கையில் எதுவும் நடைபெறாது.

👉 ஆகையால் தேவனுக்கு நெருக்கமாக வாருங்கள். அவர் உங்களை மன்னித்து, அன்புடன் ஏற்றுக்கொள்ள வல்லவராய் இருக்கிறார்.

நமது பாவங்களும் அநியாயங்களும் மூலம் தேவன் நமக்கு கற்பிக்கும் பாடங்களை நாம் கற்றுக்கொள்வோம். 🔥

God bless you 🙏
✍️ BlessedPSstory

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Spiritual Thought Of The Day posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share