Jesus Is My Life ජේසු මගේ ජීවිතයයි

Jesus Is My Life ජේසු මගේ ජීවිතයයි ☆සමිදුනි පව්කාර වූ මට කමා වුව මැනව☆

❤️
07/10/2022

❤️

සාතන් විනාශ කරපු ඔයාවත් ජේසු ලස්සන කරනවා.♥

06/10/2022
05/10/2022
03/10/2022

❤️🥺

🥺
03/10/2022

🥺

හිතාගන්න බැහැ ඔබේ මාර්ග.... නමුත් බියකුත් නැහැ ඔබ සමඟ නිසා

❤️
02/10/2022

❤️

ජේසුට ජීවිතේ මුල් තැන දෙනවානම් , සියල්ලම ජේසුට බාර දෙනවානම් ජේසු ඔබේ ජීවිතයේ අසතුට නැති කරනවාමයි. ජීවිතයට නිදහස ලබා දෙනවාමයි. ඔබේ ප්‍රශ්න හමුවේ තනිවම එහෙ මෙහෙ දුවන්න නෙමේ, සියල්ල ජේසුට සම්පුර්ණයෙන්ම බාර දෙන්න. සමහර විට ප්‍රශ්න එන්නේ ඒ තුලින් ඔබව වෙනස් කරන්න. ඔබව යහමගට ගන්න. ඉතින් සියල්ල ජේසු තුල ජයගන්න උන්වහන්සේව සම්පුර්ණයෙන් විශ්වාස කරන්න.

01/10/2022

අද අලුත් මාසේක ආරම්භය ඔබ සැමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් පිරි සුභ දවසක් වේවා
🙏💟🌹💟🌹🙏

01/10/2022

ඔක්තෝම්බර් 01
ශු.සුවිශේෂය.
ශු. මතෙව් 18 : 1 - 5, 10

1 එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, ”ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ කවරෙක් දැ”යි ඇසූහ. 2 එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක: 3 ”සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය. 4 එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය. 5 තවද, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය.”10 ”මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.

🥺
30/09/2022

🥺

ජේසු වෙනුවෙන් කාලය බිදක් හෝ වැය කරන්න. ඔබට තේරේවි ඔබේ ජීවිතයේ වෙන වෙනස

බොහෝ දෙනෙකුගේ ජිවිත වෙනස් කල පියවර හතරේ ඥාන කාන්තිය- Free Download - www.subaasna.com/chana-kanthi/

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Jesus Is My Life ජේසු මගේ ජීවිතයයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share