Sandittika Buddhist Foundation

Sandittika Buddhist Foundation විවට්ඨගාමිණී කුසල් පූරණය කරන බෞද්ධයින් වෙනුවෙන්... "සාන්දිට්ඨික" යනු මේ භවයේදී ම ප්‍රතිඵල අත්දැකිය හැකිය යන්න යි.

"විවට්ඨගාමිණී" යනු නිවන පමණක් ම අරමුණු කරගෙන කුසල් රැස්කිරීම යි.

සාන්දිට්ඨික සදහම් පදනමේ මූලික අරමුණ නිවන් මාර්ගය සාක්ෂාත් කරගැනීම සඳහා බෞද්ධයා කෙරෙහි උනන්දුව ඇතිකරවීම යි. නිවන් මාර්ගයෙහි යෙදීමට උපයෝගී වන බුදු දහමේ මූලික හරයන් බෞද්ධ ජනතාවට සමීප කරවීම සඳහා වැඩපිළිවෙලක් සම්පාදනය කිරීමට සාන්දිට්ඨික සදහම් පදනම කැප වී සිටියි. එමෙන්ම ලංකාවේ දුෂ්කර ගම්මාන තුළ අධ්‍යාපනික, ආර්ථික සහ ආධ්‍යාත්මික යන අංශ යටතේ පුනරුදයක් ඇතිකිරීමෙහි ලා දායකත්වය සැපයීම ද සාන්දිට්ඨික පදනමේ එක් අරමුණකි.

Address

No. 845/12, Dodamgahahena, Gothatuwa
Colombo

Alerts

Be the first to know and let us send you an email when Sandittika Buddhist Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sandittika Buddhist Foundation:

Shortcuts

Share