29/09/2023
අද මහරගම අපේක්ෂාවට අපි ගියා අපේක්ෂාවේ දෑත් ඔවුන් දිගු කරන්නට... 🙏🙏
හෝමාගම පුරාණ විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය විසින් මෙවර ලෝක ලමා දිනය නිමිත්තෙන් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පුංචි මල් කැකුළු 120 සඳහා සිදුකල "කොමඩු සහ වියළි සලාක බඩුමලු පරිත්‍යාගය" අද 29 බිනර පෝදා මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිනි... 💞
නන් අයුරින් උදව් උපකාර කල සැමට අනේකවාරයක් පින්... 🙏🌸🙏