Sri Subodharama Raja Maha Viharaya

Sri Subodharama Raja Maha Viharaya සුබෝධාරාමය නමින් හඳුන්වනු ලබන ඵෙතිහාසික විහාරය කොළඹ නගරයේ කරගම්පිටිය ගමෙහි පිහිටා ඇත.
(1)

24/12/2025
24/12/2025
17/12/2025

ශ්‍රී පුණ්‍යාර්ථී දහම් පාසල නව වසර සදහා ළමුන් ඇතුලත් කර ගැනීම 2026 ජනවාරි 4 වන දින සිට ආරම්භ වේ.
විනයවත්, ගුණවත්, නැණවත් බොදු පරපුරක් බිහි කරනු වස් ඔබේ දරුවාට දහම් අධ්‍යාපනයක් ලබා දීම ඔබේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.
එමෙන්ම හොඳ මනුෂ්‍යයෙක් වෙන්න, සදාචාරවත් ජීවිතයක් ගත කරන්න දහම් පාසල කියන්නේ හරිම වටිනා තැනක්.

2013 - සංඝමිත්තා මහ ⁣පෙරහර
14/12/2025

2013 - සංඝමිත්තා මහ ⁣පෙරහර

Address

Sri Subodharama Vihara Road
Colombo
10350

Telephone

+94112713411

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Subodharama Raja Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Subodharama Raja Maha Viharaya:

Share