Ex Aloysians Colombo -08

Ex Aloysians Colombo -08 Dear Ex Seminarians,this page officially allocate for you to comment about your past memories

අපේ පල්ලිවල ස්ථාපනය කළ යුතු දෙයක් — Cashless Donation.
08/08/2026

අපේ පල්ලිවල ස්ථාපනය කළ යුතු දෙයක් — Cashless Donation.

06/08/2026

ගොඩක් කලාතුරකින් දකින්න ලැබෙන ගොඩක් අය දැකලා නැති ප්‍රතිමාවක් තමයි මේ දන්න අය කියමු බලන්න මේ ප්‍රතිමාවේ ඉන්නේ කවුද කියලා 😍

25/07/2026
20/07/2026

Made my day. May God bless you all abundantly. ❤️🙏

08/06/2026

ගරු. ස්‍යික්ටස් කුරුකුලසූරිය පියතුමාගේ අවමංගල්‍ය මෙහෙය සහ අවසන් කටයුතු පිළිබඳ නිවේදනය

2026 ජුනි මස 09 වන අඟහරුවාදා දින පෙ.ව. 10.00 ට ගරු සිස්ටස් කුරුකුලසූරිය පියතුමාගේ දේහය අගරදගුරු මැදුරු දේවස්ථානයට ගෙන එනු ලබන අතර, ප.ව. 4.00 දක්වා එහි තැන්පත් කරනු ලැබේ.

ඉන්පසු, දේහය මුන්නක්කරය සා. නික්ලස් දේවස්ථානයට රැගෙන ගෙන යනු ලැබේ.

2026 ජුනි මස 10 වන බදාදා දින පෙ.ව. 11.00 ට දේහය මීගමුව මහවිදීය සා. මරියා දේවස්ථානයට ගෙන යනු ලැබේ. එදිනම ප.ව. 3.00 ට එහි දේව මෙහෙය පවත්වනු ලබන අතර, පසුව මීගමුව “මඤ්ඤොක්කා හේන” පොදු සුසාන භූමියේදී භූමදානය කරනු ලැබේ.

Old pics of ex-seminarians, tag your classmates if you dare. 😆😆😆😆
29/05/2026

Old pics of ex-seminarians, tag your classmates if you dare. 😆😆😆😆

Address

35 Kynsey Road
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ex Aloysians Colombo -08 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share