Bellanwila Sri Bodhiraja Daham Pasala

Bellanwila Sri Bodhiraja Daham Pasala Dhamma School under the Principalship of Ven. Bellanwila Sangarathana Thero.

ගමේ‍ පංසලේ ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පංසල අවට විදුලි ආලෝකයෙන් සහ බෞද්ධ කොඩියෙන් සැරසිම සත්සර ක්‍රිඩා සමාජය.
05/08/2026

ගමේ‍ පංසලේ ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පංසල අවට විදුලි ආලෝකයෙන් සහ බෞද්ධ කොඩියෙන් සැරසිම සත්සර ක්‍රිඩා සමාජය.

ඇසළ පෝයෙහි වැදගත්කමඇසළ පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ උතුම් දිනයකි. එහි ...
29/07/2026

ඇසළ පෝයෙහි වැදගත්කම

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ උතුම් දිනයකි. එහි ප්‍රධාන වැදගත්කම් මෙසේ කෙටියෙන් දැක්විය හැකිය.

*බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම* - සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම.

*මහාභිනිෂ්ක්‍රමණය* - සිදුහත් කුමරු ගිහිගෙය හැරයාම සහ රාහුල කුමරුගේ උපත සිදුවීම.

*ප්‍රථම ධර්ම දේශනාව* - බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් උදෙසා 'දම්සක් පැවතුම් සූත්‍රය' දේශනා කිරීම.

*යමාමහ පෙළහර හා සංගායනාව* - බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පෑම සහ ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වීම.

*ලාංකීය ශාසනික වැදගත්කම* - ප්‍රථම දළදා පෙරහැර පැවැත්වීම සහ සියම් දේශයෙන් උපසම්පදාව ලංකාවට හිමිවීම.

කෙටියෙන් කිවහොත් ඇසළ පෝය යනු බෞද්ධ ශාසනයේ ආරම්භය මෙන්ම ලාංකීය බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරන උතුම් දිනයකි.

ග්‍රැෆික් නිර්මාණය - නේතක ද සේරම්
සටහන - මොවිඳු මින්සර

#මාධ්‍ය ඒකකය
#ශ්‍රීබෝධිරාජධර්මවිද්‍යාලය

76 වැනි බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවයේ ධර්ම දේශනා මාලාව අදින් ඇරඹේ. මෙම උතුම් පින්කමට ඔබත් දායක වන්න.
29/07/2026

76 වැනි බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවයේ ධර්ම දේශනා මාලාව අදින් ඇරඹේ. මෙම උතුම් පින්කමට ඔබත් දායක වන්න.

27/07/2026

පසුගිය දින පැවති ශ්‍රී බෝධිරාජ ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ජයග්‍රාහී නිවාසය වශයෙන්
🥇ලකුණු 23,096 ලබාගත් ශ්‍රද්ධා නිවාසයත්

🥈දෙවන ස්ථානය ලකුණු 21,142 ලබාගත් ප්‍රඥා නිවාසයත්.

🥉තුන්වන ස්ථානය ලකුණු 20,953 ලබාගත් වීර්යට හිමි විය.

පසුගිය ඉරුදින පැවැත්වුණු ශ්‍රී බෝධිරාජ ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ විශේෂ අවස්ථා.
22/07/2026

පසුගිය ඉරුදින පැවැත්වුණු ශ්‍රී බෝධිරාජ ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ විශේෂ අවස්ථා.

19/07/2026

ශ්‍රී බෝධිරාජ ධර්ම විද්‍යාලයේ 2025 වර්ෂය සඳහා ත්‍යාග ප්‍රධානෝත්සවයේ විශේෂ අවස්ථා.

19/07/2026

අද දින ශ්‍රී බෝධීරාජ ධර්ම විද්‍යාලයේ පැවැත්වූ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රේක්ෂකයන්ගේ සවන් පින වූ අපේම ගුරුභවතුන් දෙපළ.
බිමල්කා විදර්ශනී මිය සහ විදුරංශි සජීවනි මිය.

© Media Unit Of Sri Bodhiraja Dhamma School 2026



#මාධ්‍යඒකකය

බෙල්ලන්විල ශ්‍රී බෝධිරාජ ධර්ම විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවය අදයි..
18/07/2026

බෙල්ලන්විල ශ්‍රී බෝධිරාජ ධර්ම විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවය අදයි..




බෙල්ලන්විල ශ්‍රී බෝධිරාජ ධර්ම විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රදාන දේශනය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංස්කෘ...
18/07/2026

බෙල්ලන්විල ශ්‍රී බෝධිරාජ ධර්ම විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රදාන දේශනය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංස්කෘත විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය *සමන් චන්ද්‍ර රණසිංහ මැතිතුමා*




Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Bellanwila Sri Bodhiraja Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Bellanwila Sri Bodhiraja Daham Pasala:

Shortcuts

Share