St.Andrew's Church HCS

St.Andrew's Church HCS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Andrew's Church HCS, Religious organisation, Colombo.

📸♥️
30/12/2024

📸♥️

පැරණි මතක වලින් කිහිපයක් ♥️
30/12/2024

පැරණි මතක වලින් කිහිපයක් ♥️

30/12/2024

පුංචි අපේ සතුට ♥️

30/12/2024
23.12.2024 දින ගත් සමූහ ඡායාරූප කිහිපයක් 📸♥️
30/12/2024

23.12.2024 දින ගත් සමූහ ඡායාරූප කිහිපයක් 📸♥️

වසර ගණනාවක් අපත් සමඟ කටයුතු කළ අප සහෝදර සහෝදරියන් මෙතෙක් අප සමග ආ ගමනට ලබා දුන් සමරු තිළිණය.♥️
30/12/2024

වසර ගණනාවක් අපත් සමඟ කටයුතු කළ අප සහෝදර සහෝදරියන් මෙතෙක් අප සමග ආ ගමනට ලබා දුන් සමරු තිළිණය.♥️

පුංචි අපේ නත්තල් උත්සවයමේ හා අප සමඟ සම්බන්ධවූ ධර්මදූත දිසා අධ්‍යක්ෂ ගරු අමිල පීරිස් පියතුමාටත්,අප මීසම් භාර ගරු ටෙශාන් ප...
30/12/2024

පුංචි අපේ නත්තල් උත්සවය
මේ හා අප සමඟ සම්බන්ධවූ
ධර්මදූත දිසා අධ්‍යක්ෂ ගරු අමිල පීරිස් පියතුමාටත්,අප මීසම් භාර ගරු ටෙශාන් ප්‍රියදර්ශන පියතුමාටත්,ශා.අන්ද්‍රේ කන්‍යාරාමයේ ගරු ලියෝනි පීරිස් කන්‍යා සොහොයුරියටත්,මීසම් ධර්මසේවා සභාවේ ලේකම්තුමාටත්,ශා.අන්ද්‍රේ දහම් පාසලේ උප විදුහල්පතිතුමියටත් ස්තූතිවන්ත වන අතර මෙම කර්තව්‍ය සඳහා සහය දැක්වූ හර්ශ සොහොයුරාටත්,අපගේ ආදර දෙමව්පියන්ටත්,අපගේ යහළු යෙහෙළියන්ටත්,අපගේ සජීවක,සජීවිකා අක්කලා අයියලටත් ස්තූතියි.
♥️🌲 ජේසුගේ ආදරෙන් පිරි සුභ නත්තලක් වේවා ඔබ සැමට.🌲🎅

07/12/2024

ළමා ධර්මදුත ළමා සමජයන්ගේ දු දරුවන්ගේ හැකියාවන් හදුනාගැනීමේ අරමුණින් මීසම් මට්ටමින් , පදවි ධර්මදුත ළමා සමාජය මගින් සංවිධානය කරනු ලැබූ චිත්‍ර හා රචනා තරග වලින් ජයග්‍රහණය ලබාගත් ලුණුපොකුණ මීසමේ ධර්මදුත ළමා සමාජයේ දු දරුවන් ජයග්‍රහණ කිහිපයක් ලබාගෙන ඇත අතර එම දු දරුවන්ට ලුණුපොකුණ මීසම් ජනතාවගේ උණුසුම් සුබපැතුම්

28/11/2024

සාමයේ කුමාරයෙක් ලොවට බිහිවෙලා
සුරදුතුන් සන්තොසින් රඟති තටුසලා
St.Andrew's Church HCS ♥️

♥️♥️♥️

28/11/2024

මිනිස් වෙසින් ආ විමුක්තියේ හඬ
මරියමවුන් නැලවිල්ලට මුසුවන
ස්වර්ග රාජ්‍යයේ දොරගුළු හැරලන
දෙව් බිළිඳෙක් ගවලෙන් ගැබ ඉපඳුන ♥️
St.Andrew's Church HCS ♥️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when St.Andrew's Church HCS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share