Media Unit Of Siri Saddhathissa Dhamma School

  • Home
  • Media Unit Of Siri Saddhathissa Dhamma School

Media Unit Of Siri Saddhathissa Dhamma School 🛑 ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසලෙහි මාධ්‍ය ඒකකය
🛑 ගුණදම් වඩමු

📣 Whatsapp Channel - https://whatsapp.com/channel/0029VaoIKrP2ER6dv2H4Sy0O

06/07/2026

📌 ජීවිතේ ප්‍රශ්න මැද අතරමං වෙලා ඉන්න ඔබට... 🕊️✨

​හැල්මේ දුවන ජීවිතයට මොහොතක විවේකයක් දෙන්න. සිතට සැනසීමක් සොයන ඔබ වෙනුවෙන්ම වෙන්වූ මාසික ධර්ම දේශනා පින්කම

​🎧 ශ්‍රවණය කරලා, Share කරලා අන් අයටත් පිනක් කරගන්න.

මිහින්තලා පුදබිමෙන් ඇරඹි ඒ උතුම් දහම් පණිවිඩය මුළු ලොවම නිවා සනසාවා! සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🌸✨​          ...
28/06/2026

මිහින්තලා පුදබිමෙන් ඇරඹි ඒ උතුම් දහම් පණිවිඩය මුළු ලොවම නිවා සනසාවා! සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🌸✨

31/05/2026

බෙලිමල් දන්සල
Done ✅

පිපාසය නිවාලූයේ බෙලිමලින්, හදවත් පිරවූයේ කරුණාවෙන්. 🌼🙏

දන් දීමේ සතුට වචනවලින් කියන්න බැහැ. එදා අපි බෙදාගත්තේ පානයක් විතරක් නොවෙයි, ආදරය, දයාව සහ මනුෂ්‍යත්වයයි. 💛

පිපාසය නිවාලූයේ බෙලිමලින්, හදවත් පිරවූයේ කරුණාවෙන්. 🌼🙏දන් දීමේ සතුට වචනවලින් කියන්න බැහැ. එදා අපි බෙදාගත්තේ පානයක් විතරක...
31/05/2026

පිපාසය නිවාලූයේ බෙලිමලින්, හදවත් පිරවූයේ කරුණාවෙන්. 🌼🙏

දන් දීමේ සතුට වචනවලින් කියන්න බැහැ. එදා අපි බෙදාගත්තේ පානයක් විතරක් නොවෙයි, ආදරය, දයාව සහ මනුෂ්‍යත්වයයි. 💛

බුදු හිමිගේ කරුණාවෙන් සිත පහන් වන සුන්දර වෙසක් මංගල්‍යයක් වේවා...🌕🪔
29/05/2026

බුදු හිමිගේ කරුණාවෙන් සිත පහන් වන සුන්දර වෙසක් මංගල්‍යයක් වේවා...🌕🪔

තේවාරම් සුවඳ මැදින්, වෙසක් අසිරිය විඳින්නට... 🪔✨උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් කිඳෙල්පිටිය ශ්‍රී සද්ධාතිස්ස දහ...
29/05/2026

තේවාරම් සුවඳ මැදින්, වෙසක් අසිරිය විඳින්නට... 🪔✨

උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් කිඳෙල්පිටිය ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය (Prefect Board) විසින් සංවිධානය කරනු ලබන

"බෙලිමල් දන්සල"... ☕🌼

📅 දිනය: 2026 මැයි 30 (වෙසක් පෝය දින)
⏰ වේලාව: පස්වරු 4.00 සිට
📍 ස්ථානය: කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාමය අසලදී

වෙසක් සිරි නරඹන්නට යන එන ඔබ සැමට, ගතට උණුසුමක් සහ සිතට සැනසිල්ලක් පතා පිරිනමන ලැදිබර උපහාරයකි! ඔබ සැමටම ගෞරවයෙන් ආරාධනා කර සිටිමු! 🙏

03/05/2026

කිදෙල්පිටිය සිරි සද්ධාතිස්ස දහම් පාසැලෙහි ආදි ශිෂ්‍ය සංගමය 2026.05.03 දින සිට ආයතනිකව නිළ වශයෙන් පිළිගත් බව ආදි සිසු ඔබ වෙත සතුටෙන් දැනුම් දෙමු.

ඒ අනුව තවත් පියවරක් ඉදිරියට තබමින් සංගමයේ සියලු ගිණුම් කටයුතු මහජන බැංකුව බණ්ඩාරගම ශාකාවේ 121200160048273 "ආදි ශිෂ්‍ය සංගමය - ක/සිරි සද්ධාතිස්ස දහම් පාසැල" ගිණුම යටතේ ක්‍රියාත්මක අතර සංගමයේ ඉදිරි සියලු කටයුතු සදහා මෙම ගිණුම භාවිතා කළ හැක.

We are proud to announce a significant milestone — the formal organizational recognition of the Old Students’ Association (OSA).

As a step forward, all financial transactions will now be carried out through our official bank account:
Account No: 121200160048273
Name: Old Students' Association - K/Siri Saddhathissa Dhamma School
Bank: People's Bank, Bandaragama

Kindly use the above account details for all future transactions with the OSA.

23/04/2026
13/04/2026

🛑 Online Member Registration

The Old Students' Association of K/Siri Saddhathissa Dhamma School warmly invites all former students to join with us through our Online Member Registration Platform...

Reconnect with us, strengthen our community, and be part of future initiatives...

👉 Register now via the link: https://script.google.com/macros/s/AKfycbxhc-51R2lT69vW3INPfjiHVtpA9FqUVEi_M6QHtmvRvZw53QJVnzMu-BfzQORqLHaWMg/exec

🛑 මාර්ගගත සාමාජික ලියාපදිංචිය..

කිදෙල්පිටිය සිරි සද්ධාතිස්ස දහම් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය සමග එක් වීමට සියලු ආදි ශිෂ්‍ය ප්‍රාජාව වෙත ගෞරවයෙන් ආරාධනා කරමු..

ගුණගරුක අනාගත පරපුරක් නිර්මාණය කිරීම සදහා කොටස්කරුවකු වන්න..

පහත සබැඳිය හරහා ලියාපදිංචි වන්න..
https://script.google.com/macros/s/AKfycbxhc-51R2lT69vW3INPfjiHVtpA9FqUVEi_M6QHtmvRvZw53QJVnzMu-BfzQORqLHaWMg/exec
'Association

සියලු දෙනාට ආරාධනා....🤍
13/04/2026

සියලු දෙනාට ආරාධනා....🤍

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Media Unit Of Siri Saddhathissa Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your place of worship to be the top-listed Place Of Worship?

Share