Redemptorist Missionaries - Sri Lanka

Redemptorist Missionaries - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Redemptorist Missionaries - Sri Lanka, Religious organisation, Thimbirigasyaya Road, Colombo.

දිව්‍ය ගැළවුම්කාරයාණන්ගේ පැවිදි නිකායේ දේව කැදවීම් හා නිකායේ තොරතුරු මෙහි දැක්වේ.
අප නිකායේ පියතුමන්ලා හා සහොදරතුමලාගේ සේවාවන් හා අප සමග සම්බන්ධ වී මිශනාරී සේවයට අත්වැලක් වන්න!

යුද්ධය සාධාරණීකරනය කල හැකිද?විමල් තිරිමාන්න දි.ගැ.නි පියතුමන් සමග පැවැත්වූ සාකච්ජාවCurtosy: Scala News
28/04/2026

යුද්ධය සාධාරණීකරනය කල හැකිද?විමල් තිරිමාන්න දි.ගැ.නි පියතුමන් සමග පැවැත්වූ සාකච්ජාව

Curtosy: Scala News

Can War be Just? (Part 2) - An interview with Fr. Vimal Tirimanna, CSsR. by Fr. Derreck, CSsR.

මින් දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ පැවැත්වූ දිව්‍ය ගැළවුම්කරුවාණන්ගේ නිකායේ  පියතුමන්ලාගේ වැඩසටහනක සටහනක්
28/04/2026

මින් දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ පැවැත්වූ දිව්‍ය ගැළවුම්කරුවාණන්ගේ නිකායේ පියතුමන්ලාගේ වැඩසටහනක සටහනක්

1 like. "ABOVE 60's FUSION GATHERING - KOGARAH | APRIL 2026"

අපි මෙම සතිය තුළ දේව කැදවීම් වෙනුවෙන් හා දිව්‍ය ගැළවුම්කරුවාණන්ගේ නිකායේ කැදවීම් වෙනුවෙන්ද  යදිමු.
27/04/2026

අපි මෙම සතිය තුළ දේව කැදවීම් වෙනුවෙන් හා දිව්‍ය ගැළවුම්කරුවාණන්ගේ නිකායේ කැදවීම් වෙනුවෙන්ද යදිමු.

21/04/2026
මෙම මස 17 වන දින"එක්ව දේව කැදවීම සදහා ගමන් කරමු" යන තේමාවෙන් සියලුම නිකායන් වල දේව කැදවීම් සදහා වෙහෙසෙන පැවිදිවරුන් සදහා...
20/04/2026

මෙම මස 17 වන දින"එක්ව දේව කැදවීම සදහා ගමන් කරමු" යන තේමාවෙන් සියලුම නිකායන් වල දේව කැදවීම් සදහා වෙහෙසෙන පැවිදිවරුන් සදහා පැවැත්වූ වැඩසටහන.

P. Credit : Tharindu C.Ss.R

14/04/2026

Thank you Wasith Kaushika

වාර්ෂිකව පැවැත්වෙන දිව්‍ය ගැළවුම්කරුවාණන්ගේ නිකායේ පියතුමන්ලාගේ සහ සහෝදරතුමන්ලාගේ දෙමාපියන්ගේ වැඩසටහන මෙවරත් බෝලවලානේදී ...
13/04/2026

වාර්ෂිකව පැවැත්වෙන දිව්‍ය ගැළවුම්කරුවාණන්ගේ නිකායේ පියතුමන්ලාගේ සහ සහෝදරතුමන්ලාගේ දෙමාපියන්ගේ වැඩසටහන මෙවරත් බෝලවලානේදී පැවැත්විණි .

Photo credit : Morris Gerard

කිතු අබිමන් සාහිත සම්මාන උළෙල 2025 කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දින ක...
12/04/2026

කිතු අබිමන් සාහිත සම්මාන උළෙල 2025

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දින කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයාතනයේ පැවැති කිතු අබිමන් සාහිත සම්මාන 2025 උත්සවයේදී " ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාකරණය උදෙසා ස්වර්ණ සම්මානය " අප ආදරණීය සකරායස් මහතා ලබාගෙන ඇත.

දිව්‍ය ගැළවුම්කරුවාණන්ගේ නිකායේ සුබාශීෂන!

Address

Thimbirigasyaya Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when Redemptorist Missionaries - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Redemptorist Missionaries - Sri Lanka:

Share