Vipassi Buddhist Center

Vipassi Buddhist Center ආරෝග්‍ය ශාලා සේවාව පිණිස ආරම්භ කර ඇති පුණ්‍යායතනයනනයකි

2026 නව වසර ආරම්භයට ආශිර්වාද කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානාධිපති රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්...
01/01/2026

2026 නව වසර ආරම්භයට ආශිර්වාද කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානාධිපති රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමිපාණන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහල තුළ පැවැත්වු සෙත් පිරිත් සජ්ජායනා සහ බෝධි පූජා පින්කම්.
゚viralシ ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ ゚

31/12/2025
28/11/2025

අපේම අහිංසක මිනිසුන් වෙනුවෙන් ඔබට කළ හැකි දෙයක් කරන්නට මේ කාලයයි. හැකි පමණින් දායක වන්න. ජාතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානයට ඔබේ ආධාර ලබා දිය හැකියි.
ඉතා දරුණු අවාසනාවන්ත විපත් කාලයක්. රට පුරාම මිනිසුන් අසරණ වෙලා. කෙටි කාලීන සහ දීර්ඝකාලීන වශයෙන් උපකාර කළ හැකි බව කරුණාවෙන් සලකන්න.
+94773177714
゚viralシfypシ゚viralシalシ

ඔබ සැමට ආරාධනා 🙏🙏
30/09/2025

ඔබ සැමට ආරාධනා 🙏🙏

ශ්‍රී ලංකා ජතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ 2025 වාර්ෂික  කඨින පිංකම නිමිති කරගෙන සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සී...
26/09/2025

ශ්‍රී ලංකා ජතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ 2025 වාර්ෂික කඨින පිංකම නිමිති කරගෙන සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානාධිපති රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමියන් සසුන් ගත වී වසර 37 ක් පිරීම නිමිත්තෙන් රෝහල් සේවා මණ්ඩලයේ සාමාජික පිරිස සහ බාහිර රෝගී අංශයේ ඖෂධාගාරයේ කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කෙරුණු ආශිර්වාද මල් පූජා පින්කම මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් 2025.09.25 දින පැවැත්විණි.
#පිංකම්

ශ්‍රී ලංකා ජතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ 51 වරට පැවැත්වෙන  කඨින පිංකම නිමිතිකරගෙන   පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමිය...
25/09/2025

ශ්‍රී ලංකා ජතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ 51 වරට පැවැත්වෙන කඨින පිංකම නිමිතිකරගෙන පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සෑම බදාදා දිනකම සිදුකරනු ලබන ධර්ම දේශනා මාලාවේ එකොළොස් වන ධර්ම දේශනාව කුඹුක සිරි වජිරඤාණ ධර්ම නිකේතන විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2025.09.25 ඊයේ දින පැතුම් බෝධිය අභියසදී සිදු කෙරිණි.

ධර්ම දේශනා පින්කමේ සංවිධානය හා දායකත්වය ලබා දී ඇත්තේ ජාතික රෝහලේ වාට්ටු අංක 44 B/ 45 B වල හෙද සොයුරු සොයුරියන්ගේ සහ කාර්ය මණ්ඩලය විසිනි.
#පිංකම්

25/09/2025

රොහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමීන්වහන්සේ ගේ් පැවිදි දිවියේ තිස් හත් වසරක් සපිරෙන අද දිනයේ නිදුක් නීරෝගීව, චිරාත් කාලයක් තව තවත් අසරණ සරණ, සමාජ සේ්වා කට යුතු වල නියැලෙමින් සරණක් අවැසි අයවලුන් හට සරණක් වන්නට ධෛර්ය ශක්තිය ලැබේවායි රෝහල් සේවා මණ්ඩලයේ අප⁣ගේ පැතුමයි...!!!
🙏🙏🙏

ඔබ සැමට ආරාධනා 🙏🙏🙏🙏
24/09/2025

ඔබ සැමට ආරාධනා 🙏🙏🙏🙏

'අයං වස්සාන කාලො'🙏🙏🙏🙏🙏🙏🙏 ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේවාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය විපස්සි බෞද්ධ මධ...
23/09/2025

'අයං වස්සාන කාලො'
🙏🙏🙏🙏🙏🙏🙏
ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ
වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

2569 / 2025
ඔක් . 10 ප.ව. 8.30 ට
සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනය

ඔක් . 11 අළුයම 4.30 ට
කඨින චීවරය රැගත් පෙරහැර (93 හෙද නේවාසිකාගාරය ඉදිරිපිටින් පිටත් වේ)

ඔක් . 11පෙ.ව. 7.00ට
කඨින චීවර පූජාව හා සංඝගත දක්ෂිණාව

නොවැ. 13 ප.ව. 2.00ට
කඨිනානිසංස ධර්ම දේශනය සහ කප්රුක් පූජාව

51 වන කඨින මහා පුණ්‍යෝත්සවය සඳහා සැදැහැ සිතින් සහභාගි වීම උදෙසා ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි...!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

ඔබ සැමට ආරාධනා 🙏🙏🙏
17/09/2025

ඔබ සැමට ආරාධනා 🙏🙏🙏

Address

National Hospital, Colombo 10
Colombo

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:00

Telephone

+94112692018

Alerts

Be the first to know and let us send you an email when Vipassi Buddhist Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Vipassi Buddhist Center:

Share

Category