Sri Yamuna Sadaham Aramaya

Sri Yamuna Sadaham Aramaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Yamuna Sadaham Aramaya, Buddhist Temple, 99, Sri Nissanka Mawatha (Maya Avenue) , Havelock Road, Colombo.

Premier Meditation Centre located in Colombo Sri Lanka to propagate the message of Buddha to devotees in search of understanding the deep message of Lord Buddha

🙏🙏🙏
23/09/2022

🙏🙏🙏

29/06/2021
ලෝකය යන්නේ දුක දිශාවටයි.
17/02/2021

ලෝකය යන්නේ දුක දිශාවටයි.

වසරක් උදාවන මොහොතේ ...
31/12/2020

වසරක් උදාවන මොහොතේ ...

පිංවත් ඔබ වෛර සිත දුරු නොකොළොත් ...පිංවත් ඔබ ගෘහ ජීවිතයේදී තමන්ට අසන්නට, දකින්නට, සිතන්නට, අකමැති සිද්ධියක්‌ නිසා බිරිඳ,...
13/12/2020

පිංවත් ඔබ වෛර සිත දුරු නොකොළොත් ...

පිංවත් ඔබ ගෘහ ජීවිතයේදී තමන්ට අසන්නට, දකින්නට, සිතන්නට, අකමැති සිද්ධියක්‌ නිසා බිරිඳ, ස්‌වාමිපුරුෂයා, දරුවා, දෙමාපියන්, ඥාතිවරයා, අසල්වැසියා නිසා නැති ආශ්‍රවයන් ඇති කරගන්නවා.

එක්‌ පිංවතියක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළේ ‘ස්‌වාමීන්වහන්ස, මට නිරතුරුවම කේන්තියනවා. මගේ තාත්තා වයස දහයේදී අපිව හැර ගොස්‌ වෙනත් විවාහයක්‌ කරගත්තා. දැන් මගේ තාත්තා සිහිපත් වන සෑම මොහොතකම මට දැඩි වෛරයක්‌ ඇතිවෙනවා’ කියලා. මේ ද්වේශය දැන් මගේ ජීවිතයට පුරුද්දක්‌ වෙලාය කියල. ඇයි මට මෙහෙමවුණේ කියලයි මේ තරුණ කාන්තාව භික්‍ෂුවගෙන් විමසන්නේ.

භික්‍ෂුව ඇයට ප්‍රකාශ කළේ ඔබ සෑම නිමේෂයකම ඔබේ තාත්තා කියන අර්ථයට ද්වේශ කිරීම නිසා බලවත් අකුසල් සිදුකරගනිමිනුයි සිටින්නේ. එම අකුසලයේ දිට්‌ඨධම්මවේදනීය විපාකයයි ඔබ ඔය අත්විඳිමින් සිටින්නේ. වයස දහයේදී තාත්තා ඔබව දාල ගියේ තාත්තාගේ වරදක්‌ නිසා නොවේ, ඔබට ළමා වයසේදීම තාත්තා අහිමිවෙන්නේ ඔබේ අතීත අකුසලයන් නිසා. ඔබේ අකුසලයට තාත්තාට වෛරකරල වැඩක්‌ නැහැ. කරුණාකරල මීට පස්‌සේ තාත්තා කියන රූපය සිහිවෙන සෑම මොහොතකදීම ‘ඔබ සුවපත් වේවා’ කියල චිත්තයක්‌ ඇතිකරගන්න. මෙතෙක්‌කල් ඔබ තාත්තා නිසා ඇතිකරගත් වෛර සිත්, අකුසල් සිත්, සියල්ලම මොහොතක්‌ සිහියට නගාගෙන ඒ සෑම අතීත අකුසල් සිතක්‌ම අතීත පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියට දකිමින් අතීත පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය දකින්න. ඔබ තාත්තලාට වෛර කරලා, පීඩාකරල, තිබෙන්නේ මේ ජීවිතයේදී විතරක්‌ නොවෙයි. එය ඔබේ සංසාරික පුරුද්දක්‌. එම සංසාරික පුරුද්දයි මේ ජීවිතයේදීත් මතුවී එන්නේ. අතීතයේ තාත්තාලාට කළ එම අකුසල් නිසයි ඒවායේ විපාක හැටියට ඔබේ තාත්තා මේ ජීවිතයේදී ඔබව ළමා කාලයේදීම හැරයන්නේ. එම නිසා පිංවත් ඔබ ඔය ආත්මීය වෛරය මෙතනින් නවතා දමන්න. ඔබ ඔය ආත්මීය වෛරය මෙතනින් නවතා දමන්න දක්‍ෂවුණොත්, ඊළඟ ජීවිතයේදී ඔබ මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුණොත් ඔබට ආදරය කරන ඔබව සුරක්‍ෂිත කරන, තාත්තා කෙනෙක්‌ ඔබට ලැබේවි. එසේ නොවී තාත්තලා දුවලා මේ ජීවිතයේදී වෛර කළොත් ඊළඟ ජීවිතයේදීත් ඔබ පූස්‌ පැටියෙක්‌ වෙලා ඉපදිලා එම පූස්‌ පැටියාගේ තාත්තා විසින්ම පූස්‌ පැටියාව මරාගෙන කන්නත් පුළුවන්. ද්වේශය නිසා ඔබ කිඹුල් පැටියෙක්‌ව ඉපදිලා, කිඹුල් තාත්තා විසින් කිඹුල් පැටියාව මරාගෙන කන තත්වයට එන්නත් පුළුවන්. භික්‍ෂුව මේ කථාව කියන විට ඇය ගොඩාක්‌ තැතිගත්තා. භික්‍ෂුව සිතනවා මේ සටහන කියවල පිංවත් ඔබ අකමැති ඔබේ දෙමාපියන්, බිරිඳ, ස්‌වාමිපුරුෂයා, දරුවා, ඥාතිවරයා, අසල්වැසියා සිහිපත්වන සෑම මොහොතකම ඊළග චිත්තය සුවපත් වේවා කියල ඇතිකරගන්න. එවිට සුවපත්වෙන්නේ අනුන් නොව ඔබම බව හොඳින් තේරුම්ගන්න. එසේ නොවී පිංවත් ඔබ වෛර සිත දුරු නොකළොත් අකමැත්ත ඇතිවෙන තැනට වෛරකළොත්, ඔබ තුළ නිරතුරුවම නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙනවා කියලා, බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා.

පසුගිය වසර දෙකක කාලය තුළ භික්‍ෂුව වැඩසිටින සමහර කුටිවල කැපකරු මහත්වරුන් තමන්ගේ සෙලියුලර් දුරකථන නිසා නැති ආශ්‍රවයන් ඇතිකරගන්න බවත් ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නා බවත් භික්‍ෂුවට බොහෝම හොඳට පෙනෙනවා. අපරාධයක තරම කියන්නේ එම පිංවතුන් තමන් සංඝරත්නය උදෙසා කරන සිවුපසයන් ඇපඋපස්‌ථාන හේතුවෙන් රැස්‌වෙන පින, අකුසල් මූලයන් ඇතිකරගැනීම තුළින් අපවිත්‍ර කරගන්නවා. භික්‍ෂුව නිහඬව බලා සිටිනවා. ලෝකය ගොඩාක්‌ වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. ලෝකය ගමන් කරවන්නේ ආශ්‍රවයන් විසින්ම බව බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා.

මනුෂ්‍ය ලෝකයේ ආශ්චර්යමත් මනුෂ්‍යයෙක්ව ඉපිද ...
07/11/2020

මනුෂ්‍ය ලෝකයේ ආශ්චර්යමත් මනුෂ්‍යයෙක්ව ඉපිද ...

අපි කැමති දෙයම, අපි පුරුදු කළ දෙයම ...
04/11/2020

අපි කැමති දෙයම, අපි පුරුදු කළ දෙයම ...

ඔබේ දක්ෂතාවය නිසා පමණක්මයි ...
26/10/2020

ඔබේ දක්ෂතාවය නිසා පමණක්මයි ...

තමාට අයිති නොමැති ...
24/10/2020

තමාට අයිති නොමැති ...

Address

99, Sri Nissanka Mawatha (Maya Avenue) , Havelock Road
Colombo
00500

Alerts

Be the first to know and let us send you an email when Sri Yamuna Sadaham Aramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Yamuna Sadaham Aramaya:

Share