Religious Books & Article Centre

Religious Books & Article Centre If it is from God you will never be able to stop>>>>>

13/07/2019
20/05/2019

WALK BY FAITH NOT BY SIGHT...

20/05/2019

Black pearl ජෙරුසෙලෙම් කොන්ත 12ක් රැපියල් 2220/- කට ගෙදරටම නොමිලේ ගෙන්වා ගන්න.
Black pearl Jerusalem Rosaries 12 pcs pack just 2220/-. Free Delivery.

11/05/2019
12/03/2019

Free delivery to your door step.

02/03/2019

සිංහල බසින් කතෝලික චිත්‍රපට 7 ක්. යහළුවන්ට,දු දරුවන්ට තෑගි දෙන්න හොදම දෙයක්. හැමෝටම බලන්න share karanna. page එකට like කරොත් තව වාසි ගොඩක් තියෙනවා. like කරලම බලන්න. අපට ඕනෑම වෙලාවක masg කරන්න (messenger ) වලින්. myjesus.lk - 0767573337

ජේසුට තව ටිකක් ලං වෙන්න කතෝලික ඔබට අගනා චිත්‍රපට 7 ක් , සිංහල බසින්. ඔබගේ මීසමට, පාසලට හෝ නිවසට ගේනවා ගන්න කට්ටලයම රැ 15...
10/02/2019

ජේසුට තව ටිකක් ලං වෙන්න කතෝලික ඔබට අගනා චිත්‍රපට 7 ක් , සිංහල බසින්. ඔබගේ මීසමට, පාසලට හෝ නිවසට ගේනවා ගන්න කට්ටලයම රැ 1500 කට free delivery island wide. පියතුමන්ලාට හා පැවිදි සොහොයුරන්ලා හට මෙන්ම දහම් පාසල් ගුරුවරුන්ට ඔවුන්ගේ සේවාව කරගැනීමට ඉතා වැදගත් වනු ඇත . හැමෝටම දැන ගන්න share කරන්න

කතෝලික බයිබල් සහ වෙනත් ඕනෑම කතෝලික පොතක් නිවසටම ගෙන්වා ගන්න දැන් ඔබට හැකියාව තිබෙනවා . ලංකාවේ කොතන හිටියත් ඔබ ඉන්න තැනට ...
16/01/2019

කතෝලික බයිබල් සහ වෙනත් ඕනෑම කතෝලික පොතක් නිවසටම ගෙන්වා ගන්න දැන් ඔබට හැකියාව තිබෙනවා . ලංකාවේ කොතන හිටියත් ඔබ ඉන්න තැනට ගෙන්න ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ myjesus.lk වෙබ් අඩවියෙන් බූකින් එකක් දාන්න. ඔයා ඉන්නේ කොලබ අවට නම් රුපියල් 100 ක් ගෙවන්න වෙනවා. ඔයා ඉන්නේ කොලබින් පිට නම් රුපියල් 300/- වගේ ගානක් කුරියර් එකට ගෙන්වන්න වෙනවා.කොළබ traffic එකේ petrol පුච්චගෙන කාලය සහ මුදල් නාස්ති කරනවට වඩා ගොඩක් ලේසියෙන් ඉන්න තැනට ගෙන්න ගන්න. ( හරියට postal Code එක දාන්න. උදා - වත්තල ඉන්න කෙනෙක් නම් 11300 ත් බොරැල්ලේ නම් 00800 වගේ අංක වලින් සමන්විතවයි මේ code එක තියෙන්නේ. ඔයාට Google එකෙන් ඔය ඉන්න තැන පොස්ටල් කෝඩ් එක හොයා ගන්න පුළුවන්. ඔයා ඉන්නේ කොලබින් පිට නම් රුපියල් 300/- වගේ ගානක් කුරියර් එකට ගෙන්වන්න වෙනවා. ඉතින් ඒ නිසා එක පොතක් ගන්නවට වඩා හොදම දේ තමයි යාළුවන් හරි පල්ලියේ දහම් පාසලේ හරි වෙනත් සමිති සමාගම් වල අයටත් උවමන වෙන දේවල් අහගෙන එම දේවලුත් එක්කම order එක දාගන්න. Myjesus.lk එකෙන් පොත් විතරක් නම් නෙවයි. ආගමික item ගොඩක් දේවල් ගන්නත් පුළුවන් . දැන් ඔයා විස්තරේ දන්නවා නේ අනිත් කොතොලික යහලුවන්ටත් බලන්න share කරන්න. පල්ලියේ පියතුමාටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා.

Address

Archbishop's House
Colombo

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:00

Telephone

0715965665

Alerts

Be the first to know and let us send you an email when Religious Books & Article Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share