01/02/2024
"නිර්වාණ ධර්ම අවබෝධය සඳහා අවශ්‍ය මූලික සුදුසුකම්"
අතිපූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින්වහන්සේ ගෞරවණීය වැඩමවීමෙන් 2024-01-30 වන දින පවත්වන ලද ධර්ම දේශනාව
මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ජීවිතයේදීම සසර දුකින් එතෙර වීමට වීර්ය වැඩීම පිණිස මෙම ධර්ම දේශනාව හේතු වේවා.....෴