Galvihara Temple, Dehiwela

Galvihara Temple, Dehiwela This page is regarding the religious activities of the Galvihara Temple, Dehiwela and affiliated Sri

යන යන තැන රෙනෝ.
03/02/2025

යන යන තැන රෙනෝ.

"රේනෝ සිල්වා" කියන්නෙ #හිරු මාධ්‍ය ජාලය විතරක් නෙවෙයි, කොහොමද ගැම්ම... 😍 🔥

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී හැවුඕවිට ගුණානන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිම...
10/07/2023

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී හැවුඕවිට ගුණානන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට ආශිර්වාද පතා පවත්වන්නට යෙදුණ බෝධි පූජා පිංකම. මෙපින් බලයෙන් අපගේ නායක මාහිමිපාණන් වහන්සේට දිගාසිරි ලැබේවා....🙏🙏🙏

සියලු දෙනා වෙත කෙරෙන.                      පුණ්‍යානුමෝදනාවයි...!නව පොළොන්නරු ගල්විහාරස්ථ සිරි සද්ධානන්ද දහම්පාසල මගින් ප...
06/06/2023

සියලු දෙනා වෙත කෙරෙන.
පුණ්‍යානුමෝදනාවයි...!
නව පොළොන්නරු ගල්විහාරස්ථ සිරි සද්ධානන්ද දහම්පාසල මගින් පසුගිය පොසොන් පොහොය නිමිතිකොට සංවිධාන කරනු ලැබූ පුන් පොහොය වැඩසටහන, ධර්ම දේශණාව හා බත් දන්සල සදහා ඇප කැප වී ක්‍රියා කළ, සහයෝගය දැක් වූ, ශ්‍රමයෙන් මෙන් ම මූල්‍යමය වශයෙන් ද ආධාරෝපකාර කළ. අවවාද අනුශාසනාවෙන් පවා අප දිරිමත් කළ විහාරස්ථ මහාසංඝරත්නයටත් සිරි සද්ධානන්ද දහම්පාසලේ ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුලු සිසු දුවා දරුවන්, දෙමාපියන් ඇතුලු සතර පේරුවේ දායකකාරකාදී ඔබ සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය යහපත් මෙන්ම තුණුරුවනේ ආශිර්වාදය ද ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු.
ඔබ සැමට තෙරුවන්සරණයි..!

මෙවර පොසොන් පොහොය දිනය  නිමිත්තෙන් 2023 06. 04 පැවත්වූ සුමධුර  ධර්ම දේශනය හා බත් දන්සැල.
05/06/2023

මෙවර පොසොන් පොහොය දිනය නිමිත්තෙන් 2023 06. 04 පැවත්වූ
සුමධුර ධර්ම දේශනය
හා බත් දන්සැල.

මෙවර පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පවත්වන සුමධුර  ධර්ම දේශනය 2023 ජුනි මස් 4වන සවස 06:30
20/05/2023

මෙවර පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පවත්වන
සුමධුර ධර්ම දේශනය
2023 ජුනි මස් 4වන සවස 06:30

Address

217 Galvihara Road
Colombo
10350

Opening Hours

Monday 05:00 - 22:00
Tuesday 05:00 - 22:00
Wednesday 05:00 - 22:00
Thursday 05:00 - 22:00
Friday 05:00 - 22:00
Saturday 05:00 - 22:00
Sunday 05:00 - 22:00

Telephone

+94112717890

Website

Alerts

Be the first to know and let us send you an email when Galvihara Temple, Dehiwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Galvihara Temple, Dehiwela:

Share