02/07/2026
වාර්ෂිකව සිරිධම්ම දහම් පාසල මඟින් පොසොන් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරන "පොසොන් සැදැහැ ගී සරණිය" මෙවර උත්කර්ෂවත් අන්දමින් ඩග්ලස් සහ පුත්‍ර (පුද්ගලික) සමාගමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සමඟින් පොසොන් සැදැහැ ගී සරණිය - 2026 සහ ඊට සමගාමීව පවත්වන්නට යෙදුණු අන්තර් දහම් පාසල් පොසොන් සැදැහැ ගී තරඟාවලිය මෙවර පොසොන් පොහොය යෙදුණු 2026 ජූනි 29 වන දින දෙමටගොඩ මහා විසුද්ධාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.
පහතින් එහි දී අප දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් පොසොන් සැදැහැ ගී සරණිය ප්‍රසංගය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ගායනයක් දැක්වේ...🙏❤️