Christ Embassy Church - Ja-Ela

Call Directions Contact the place of worship

Christ Embassy Church - Ja-Ela We carry God's Divine Presence to the nations of the world and we demonstrate the character of the Holy Spirit through our works.

17/09/2026
පසුගිය ඉරුදින සැප්තැම්බර් මාසයේ පලමු ඉරුදින ලෙස අපි සභාවට සහභාගි වී මෙම මාසයට දේව අනුග්‍රහයෙන් පිරි ආරම්භයක් ලබා ගන්නා ල...
12/09/2026

පසුගිය ඉරුදින සැප්තැම්බර් මාසයේ පලමු ඉරුදින ලෙස අපි සභාවට සහභාගි වී මෙම මාසයට දේව අනුග්‍රහයෙන් පිරි ආරම්භයක් ලබා ගන්නා ලදී.

එහිදී අපගේ සභා පාලක තුමා විසින් "වචනය සහ ඔබ" නැමැති මාතෘකාව යටතේ අනර්ග ඉගැන්වීකට ආරම්භයක් ගත් අතර එහිදී දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ වචනය අතර ඇති සම්බන්ධය පිලිබදව ගැඹුරින් විග්‍රාහ කරන ලදී.

හෙට දිනයේදීද අපි සභාවක් ලෙස ඒකරාශී වන අතර එහිදී අපගේ සභා පාලක තුමා විසින් "දෙවියන් වහන්සේගේ වචනයට අපගේ ජීවිතයට කලහැකි දේ" පිලිබදව විග්‍රහ කර දීමට නියමිතයි.

Address

68/2/1, Negombo Road, Kandana
Colombo
11350

Telephone

+94712865634

Website

Alerts

Be the first to know and let us send you an email when Christ Embassy Church - Ja-Ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Christ Embassy Church - Ja-Ela:

Shortcuts

Share