Siri Sadaham Ashramaya

Call Directions Website Contact the place of worship

Siri Sadaham Ashramaya Official page of Siri Sadaham Monastery- Sri Lanka
(1731)

Siri Sadhaham Monastery is established to benefit the spiritual development of human beings using the teachings of the Gautama Buddha. The founder is Venerable Pitiduwe Siridhamma Thero who is engaged in spreading the Lord Buddha’s Dharma to both local and international communities, and in highlighting the aim of the Buddha; end suffering or attaining Nibbana.

ලඩාක් - ලේහ් සංචාරයේ මීළඟ සුවිශේෂී නවාතැන්පල වූ මහාබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය වෙත සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ඇතුළ...
04/10/2026

ලඩාක් - ලේහ් සංචාරයේ මීළඟ සුවිශේෂී නවාතැන්පල වූ මහාබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය වෙත සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස ඊයේ දින (2026 10 03 ) වැඩම කළහ.

එහිදී පසුගිය වර උමන්දාව විශ්ව බෞද්ධ ගම්මානයේ පිරිස විසින් මුල්ගල තබා ඉදිකරනු ලැබූ අඩි 20ක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ අනගාරික ධර්මපාල තුමාගේ පිළිරුව පළමු වතාවට සියැසින් දැකබලා ගැනීමට පිරිසට මෙහිදී අවස්ථාව ලැබුණි.

එමෙන්ම මෙම මහාබෝධි මධ්‍යස්ථානයට අනුබද්ධ පාසලේ දරුවන් සඳහා අධ්‍යාපනික උපකරණ තෑගි කිරීමට ද පිරිස අමතක නොකළ අතර, මහාබෝධි මධ්‍යස්ථානයේ නිර්මාතෘ සංඝසේන නායක හිමිපාණන් වෙත උමන්දාව නිෂ්පාදන සහ පරිත්‍යාගයන් ද පූජා කරන ලදී.

එයට අමතරව, උමංදාව විසින් ඉදිකළ එම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස විශේෂ පූජාවක් ද පවත්වන ලදී.
🔸🔸🔸
Samanthabhadra Thero and his delegation arrived at the Mahabodhi International Meditation Centre (2026 10 03 ), marking the next significant destination on their Ladakh-Leh tour.
During this visit, the group had the privilege of witnessing, for the very first time, the 20-foot-tall Samadhi Buddha statue and the statue of Anagarika Dharmapala. The foundation stones for these monuments were laid and their construction was carried out by the team from Umandawa Global Buddhist Village during a previous visit.
The delegation also thoughtfully distributed educational materials to the children at the school affiliated with the Mahabodhi Centre. Additionally, they offered exclusive Umandawa products and other donations to the founder of the centre, Ven. Bhikkhu Sanghasena.
Furthermore, a special religious ceremony (pooja) was conducted before the Samadhi Buddha statue constructed by Umandawa.

03/10/2026

🍃❄️කිසිම දේකට මානසික නොබැඳි ජීවිතය විදින්න ❄️🍃
කිසිම දෙයක් ගොඩගහගන්නේ නැතිව සතුටින් ජීවත්වෙන්න.
🔸🔸🔸
🍃❄️ Enjoy life without being mentally attached to anything. ❄️🍃
Live happily without hoarding things. 🟢

Full Video : https://youtu.be/f0b-N7I_4Jcකාෂ්මීරයේ  පැණි බේරෙන පැණි ඇපල් වත්තකට යමු!
03/10/2026

Full Video : https://youtu.be/f0b-N7I_4Jc

කාෂ්මීරයේ පැණි බේරෙන පැණි ඇපල් වත්තකට යමු!

❄️ ❄️  Pangong Lake ❄️❄️ලේ නගරයෙන් ආරම්භ වූ අපේ ගමන, දැවැන්ත කඳු පන්ති සහ නිල් අහස මධ්‍යයේ ඊයේ දින (2026 10 02 )අතිශය සි...
03/10/2026

❄️ ❄️ Pangong Lake ❄️❄️

ලේ නගරයෙන් ආරම්භ වූ අපේ ගමන, දැවැන්ත කඳු පන්ති සහ නිල් අහස මධ්‍යයේ ඊයේ දින (2026 10 02 )අතිශය සිත්ගන්නාසුලු අත්දැකීමක් වුණා.

සීතල සුළඟ මැද, කඳු පාමුලදී අපිම එළිමහනේ උණුසුම් තේ කෝප්පයක් පිළියෙළ කර ගත්තා උමන්දාව රසවත් Can foods එක්ක ඒ උණුසුම් තේ කෝප්පයේ රස බැලීම සියලු දෙනාට නැවුම් අත්දැකීමක් උනා
යන අතරමගදී, කඳු මුදුන්වල තිබූ හිම දැක බලා ගැනීමටත්, සමහර තැන්වලදී හිම ක්‍රීඩා කරමින් අලුත් අත්දැකීමක් ලබන්නටත් අපිට අවස්ථාව ලැබුණා.
මග දෙපස ඇති තණබිම්වල නිදහසේ සැරිසරන බැටළුවන්, එළුවන්, යක් හරකුන් වගේ සතුන් දැකගැනීම ගමනේ සුන්දරත්වය තවත් වැඩි කළා.
අවසානයේදී, විවිධ නිල් වර්ණවලින් දිදුලන, සැබැවින්ම විශ්මයජනක පැන්ගොන්ග් විල වෙත අපි ළඟා වුණා. සියල්ල දරාගෙන නිහඬව සිටිනා නිල්දිය විල පරිසරය අමුතුම චමත්කාරයක් ගෙන දෙනවා
🔸🔸🔸

The journey, beginning in the city of Leh, unfolded into a truly captivating experience amidst the majestic Himalayan mountain ranges and the endless blue sky.
Braving the chilly winds, the group brewed a fresh cup of tea outdoors at the foot of the mountains. Sipping that steaming tea while enjoying delicious 'Umandawa' canned foods offered a refreshing and novel experience for everyone.
As the journey resumed, the group was treated to the sight of snow-capped peaks and even took the opportunity to stop at certain spots to play in the snow, adding another memorable moment to the trip. The scenic beauty of the drive was further enhanced by the sight of sheep, goats, and yaks roaming freely across the vast pastures lining the road.
Finally, Venerable Siri Samanthabhadra Thero and the group arrived at the breathtaking Pangong Lake, a mesmerizing sight shimmering in countless shades of blue. The tranquil environment of this crystalline lake, which has silently endured for hundreds of thousands of years, radiates a profound and mystical charm.

02/10/2026

මෛත්‍රීය බෝසත් ප්‍රතිමාව
Thiksey Monastery 🙏

තික්සේ ආරාමය (Thiksey Monastery) යනු ඉන්දියාවේ ලඩාක් (Ladakh) ප්‍රාන්තයේ, ලේ (Leh) නගරයට කිලෝමීටර් 19ක් පමණ දුරින් පිහිටා ඇති ඉතා සුන්දර හා ඓතිහාසික බෞද්ධ ආරාමයකි.
මෙහි ඇති ප්‍රධානතම හා සුවිශේෂීම ආකර්ෂණය වන්නේ අඩි 49ක් (මීටර් 15ක්) උසැති මෛත්‍රී බුදුන් වහන්සේගේ පිළිමයයි. 14 වැනි දලයි ලාමා තුමන්ගේ 1970 වසරේ සිදුකළ සංචාරය සිහිපත් කිරීම සඳහා මෙය නිර්මාණය කර ඇති අතර, එය ආරාමයේ මහල් දෙකක් පුරා විහිදී පවතී.

02/10/2026

From Leh, Ladakh, on the route to Pangong Lake

01/10/2026

Address

02, Bellantara Junction
Colombo
10350

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Telephone

+94773686686

Alerts

Be the first to know and let us send you an email when Siri Sadaham Ashramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Siri Sadaham Ashramaya:

Shortcuts

Share