29/03/2015
2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා දහම්සොඩ මිහිදු පෙරහරක්
වසර 37ක අභිමානවත් ගමන් මගකට අවතිර්ණ වී ඇති දහම්සොඩ දහම් පාසල 2015 වසරේ මිහිදු පෙරහරක් වීදි සංචාරය කරන්නේ 6 වෙනි වතාවටයි.
නැටුම්,ගැයුම්,වැයුම් වලින් සමන්විත මෙම මිහිදු මහා පෙරහර අලි අතුන් සමගින් ගමන් කිරීමට මෙවරත් සියලු කටයුතු සංවිධානය කරමින් පවති. ඒ සදහා කාරුණික පිංවත් ඔබ සැමට අධාර උපකාර කිරීමට හැකි බැංකු ගිනුම් අංකය මෙසෙයි.
දහම්සොඩ දහම් පාසල,
HNB - මොරටුමුල්ල
A/C No- 073020020521
තෙරුවන් සරනයි
ප්‍රධනාචාර්ය,
බී. ජගත් චන්දන මෙන්ඩිස්
උප ප්‍රධානාචාර්ය,
බී. චතුර සුරංග මෙන්ඩිස්