Gangaramaya Temple

Gangaramaya Temple “Gangaramaya Temple – A landmark of Colombo. Known for its sacred beauty, cultural richness, and charitable work. The next chief incumbent was the Ven.

Home to vibrant festivals, historic relics, and a living heritage that unites faith and community.” Gangaramaya is one of the oldest Buddhist temples in Colombo, started by the famous scholar monk Hikkaduwe Sri Sumangala Nayaka Thera in the late 19th Century. After the Venerable Sri Sumangala, his chief pupil Devundera Sri Jinaratana Nayake Thera took on the administration of the temple. It was he

who laid the foundation to convert the little temple to an institute of international reckoning. Devundara Keerthi Sri Sumangala Jinaratana Vacissara Thera, the teacher of the Ven. Galboda Gnanissara, who worked to make the Gangaramaya what it is today: much more than a temple in the conventional term, but a place of worship, a seat of learning and a cultural center.

21/05/2026

බුද්ධ රෂ්මි වෙසක් කලාපයේ සංවිධාන කටයුතු සහ වෙසක් කලාපය පැවැත්වෙන කාලය තුළ බලශක්ති භාවිතය පිළිබඳ අවධානය යොමුව තිබේ.

ඒ බුද්ධ රශ්මි වෙසක් කලාපය පිළිබඳ ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් සාකච්ඡාවේ දීය.

ඒ අනුව ඉන්ධන හා විදුලිය භාවිතා කිරීම සඳහා රජය මඟින් පනවා තිබූ රෙගුලාසි වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීම පිළිබඳව දැනුවත් කළ අතර, වෙසක් කලාපයේ කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම උදෙසා පත්කළ කමිටුවල නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීම ද සිදුකර තිබුණි.

පවතින අර්බුදය හේතුවෙන් පෙර වසරවලට සාපේක්ෂව ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මෙවර තීරණය කර ඇත.

ඒ අනුව අවම ඉන්ධන හා විදුලි පිරිවැයක් සහිතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් සැදැහැවතුන්ගේ සිත්පහන් කරවන පරිදි වෙසක් අසිරියෙන් අලංකාර කිරීමට බුද්ධ රෂ්මි වෙසක් කලාපය තුළ කටයුතු කර තිබෙන බවත්, මෙවර වෙසක් කලාපය රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන බවත් කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පැවසූහ.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා බලශක්ති අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

21/05/2026

කොළඹ ගංගාරාම විහාරය මූලික කරගනිමින් මෙවර පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපය පිළිබඳ අවසන් සාකච්ඡාව මැයි 20 වන දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

එහිදී ප්‍රධාන වශයෙන් බුද්ධ රශ්මි වෙසක් කළාපයේ සංවිධාන කටයුතු සහ වෙසක් කලාපය පැවැත්වෙන කාලය තුළ විදුලිය භාවිතය පිළිබඳ සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සදහා වන කමිටුව, විදුලි පරිභෝජනය සඳහා පනවන ලද නීති රීති වෙසක් සතිය තුල දී ලිහිල් කිරීම සම්බන්ධව ගනු ලැබූ තීරණය පරිදි බුද්ධ රශ්මි වෙසක් කලාපය සදහා බලපැවැත්වෙන බව මෙහිදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී විසින් පවසන ලදි.

ඒ අනුව අවම විදුලි පිරිවැයක් සහිතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් සැදැහැවතුන්ගේ සිත්පහන් කරවන පරිදි වෙසක් අසිරියෙන් අලංකාර කිරීමට බුද්ධ රෂ්මි වෙසක් කලාපය තුළ කටයුතු කර තිබෙන බවත්, මෙවර වෙසක් කලාපය රාත්‍රී 7.00 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන බවත් කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පැවසූහ.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා බලශක්ති අමාත්‍යාංශය , ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

21/05/2026

වෙසක් සතිය වෙනුවෙන්
රජයේ
බලශක්ති සීමා ලිහිල් කෙරේ

බුද්ධ රශ්මි වෙසක් කලාපය පිළිබඳ අවසන් සාකච්ඡාවක් ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී ප්‍රධාන වශයෙන් බුද්ධ රෂ්මි වෙසක් කළාපයේ සංවිධාන කටයුතු සහ වෙසක් කලාපය පැවැත්වෙන කාලය තුළ බලශක්ති භාවිතය පිළිබඳ සාකච්ඡා කෙරුණු බව සඳහන්.

ඉන්ධන හා විදුලිය භාවිතා කිරීම සඳහා රජය මගින් පනවා තිබූ රෙගුලාසි වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීම පිළිබඳව මෙහිදී දැනුවත් කළ අතර වෙසක් කලාපයේ කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම උදෙසා පත්කළ කමිටුවල නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීම ද මෙහිදී සිදුවුණා.

පවතින අර්බුධය හේතුවෙන් පෙර වසරවලට සාපේක්ෂව ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මෙවර තීරණය කර ඇති අතර ඒ අනුව අවම ඉන්ධන හා විදුලි පිරිවැයක් සහිතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් සැදැහැවතුන්ගේ සිත්පහන් කරවන පරිදි වෙසක් අසිරියෙන් අලංකාර කිරීමට බුද්ධ රෂ්මි වෙසක් කලාපය තුළ කටයුතු කර තිබෙන බවත්, මෙවර වෙසක් කලාපය රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන බවත් කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ බව සඳහන්.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා බලශක්ති අමාත්‍යාංශය , ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබුණා.

21/05/2026
19/05/2026

ඇමරිකාවේ වෙසක් සැමරුම් උත්සවය

18/05/2026

බුද්ධරශ්මී වෙසක් කලාපය 2026
මැයි මස 30 සිට ජුනි 02 දක්වා...

බුද්ධරශ්මී වෙසක් කලාපය 2026මැයි මස 30 සිට ජුනි 02 දක්වා...
16/05/2026

බුද්ධරශ්මී වෙසක් කලාපය 2026
මැයි මස 30 සිට ජුනි 02 දක්වා...

Address

Gangaramaya, 61, Sri Jinarathana Road, Colombo 2
Colombo
00020

Alerts

Be the first to know and let us send you an email when Gangaramaya Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Gangaramaya Temple:

Share