Colombo YMBA

Colombo YMBA The key Buddhist movement in Sri Lanka to promote the teachings of the Buddha Dhamma to the youth.

26/08/2026
25/08/2026

ගුරුවරුන්ට තමයි හොඳම වැටුප් ගෙවන්න ඕන

24/08/2026

බෞද්ධයෙක්ව නායකයෙක් කරන එකද බෞද්ධ නායකත්වය කියන්නේ ?

24/08/2026

කාන්තා ව්‍යවසායකත්ව වැඩමුළුව

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ගරු සභාපති පණ්ඩුක මහේන්ද්‍ර ජයසේකර මහතාගේ සංකල්පයක් වන “පොහොසත් අපි” ව්‍යාපෘතිය යටතේ සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායකත්ව වැඩමුළුවක් 2026.08.21 වන දින බඩල්කුඹුර ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ගරු සභාපති පණ්ඩුක මහේන්ද්‍ර ජයසේකර මහතාගේ සහ ගරු ප්‍රධාන ලේකම් ප්‍රසන්ත අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

කාන්තා ව්‍යවසායකයින්ගේ දැනුම, කුසලතා සහ ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම, ඔවුන්ට ආර්ථික වශයෙන් ස්වාධීනව නැගී සිටීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

එම වැඩසටහන යටතේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂ සැසියක් ද පැවැත්වුණු අතර, එම සැසිය කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ගරු ප්‍රධාන ලේකම් ප්‍රසන්ත අබේකෝන් මහතා විසින් මෙහෙයවන ලදී.

“පොහොසත් අපි”
- සවිබල ගැන්වූ කාන්තාවක්, සවිබල ගැන්වූ රටක් -

#පොහොසත්අපි

23/08/2026

ආගම සහ දේශපාලනය එකක් ද දෙකක්ද?

22/08/2026

අපේ විෂය මාලාව ඉංග්‍රීසියෙන් ඉගැන්නුවා නම් අද ලංකාව තියන්නේ මෙහෙම නෙමෙයි!

21/08/2026

Facebook වල comment කරන්නේ කුණුහරපෙන්...

ගෞරවාන්විත උපහාරය1956 දී කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් පවත්වන ලද පද්‍ය ගායනා තරඟයෙන් රන් පදක්කම දිනා ගනිමින් සිය සංගීත දිව...
21/08/2026

ගෞරවාන්විත උපහාරය

1956 දී කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් පවත්වන ලද පද්‍ය ගායනා තරඟයෙන් රන් පදක්කම දිනා ගනිමින් සිය සංගීත දිවියට පළමු පියවර තැබූ, ශ්‍රී ලාංකේය ගීත කලාවේ අමරණීය සලකුණක් වූ ආචාර්ය නන්දා මාලනී මහත්මිය අද අප අතරින් සමුගෙන ඇත.
ඇයගේ මධුර හඬින් සුවපත් වූ හදවත් හා ඇය ඉතිරි කළ අමරණීය ගී සදා අප අතර ජීවත් වනු ඇත.
ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ අසමසම යුගයක නිමාව වෙනුවෙන්, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ගෞරවාන්විත උපහාරය.
ඔබතුමියට නිවන් සුව! 🙏

20/08/2026

විරැකියාව ට උත්තරේ රජයේ රැකියා දෙන එක නෙමෙයි...
At Kaluthara Dhamma Teaching Program

Address

No. 70, D. S. Senanayake Mawatha, Colombo 08
Colombo

Alerts

Be the first to know and let us send you an email when Colombo YMBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Colombo YMBA:

Shortcuts

Share