Sri Maha Viharaya - Pamankada

Call Directions Contact the place of worship

Sri Maha Viharaya - Pamankada පරත්ථං පටිපජ්ජථ. Department Of Archaeology Students

04/10/2026

*සුමධුර ධර්ම දේශනය 99*

*ගරු ධර්ම දේශකයාණන් වහන්සේ:*

*ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය,* *රාජකීය පණ්ඩිත, ආචාර්ය පූජ්‍යපාද මොරවක ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ.*

*ඔක්තෝබර් මස 04 වැනි ඉරිදා රාත්‍රී 7.ට. පාමංකඩ ශ්‍රී මහා විහාරස්ථානයේදී.*

*සැදැහැති පූර්ණ දායකත්වය:**
චන්දිම හුලංගමුව මහත්මා ප්‍රධාන පවුලේ සැම විසිනි.

සියල්ලෝම පැමිණෙත්වා!

*සංවිධානය* :
ශ්‍රී සංඝමිත්තා දහමි පාසැලේ ආදිශිෂ්‍ය සංගමය.

29/09/2026
පරලෝ සැපත් පාමංකඩ ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ ආචාරිනී මංජුලා මල්කාන්ති (ගංගා)මහත්මියගේ සත් දින ධර්ම දේශනාව ගරු දේශකයාණෝ :...
12/07/2026

පරලෝ සැපත් පාමංකඩ ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ ආචාරිනී
මංජුලා මල්කාන්ති (ගංගා)මහත්මියගේ සත් දින ධර්ම දේශනාව
ගරු දේශකයාණෝ :-

වැල්ලවත්ත සාම විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
අතිගරු අතපත්තුකන්දේ ආනන්ද නාහිමිපාණෝ
සජීවීව.

පරලෝ සැපත් පාමංකඩ ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ සහ ටිකිරි පෙරපාසලේ ප්‍...

පරලෝ සැපත් පාමංකඩ ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ සහ ටිකිරි පෙරපාසලේ ප්‍රධාන  ආචාරිනී මංජුලා මල්කාන්ති (ගංගා)මහත්මියගේ සත් දි...
10/07/2026

පරලෝ සැපත් පාමංකඩ ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ සහ ටිකිරි පෙරපාසලේ ප්‍රධාන ආචාරිනී
මංජුලා මල්කාන්ති (ගංගා)මහත්මියගේ සත් දින ධර්ම දේශනාව

2026 ජූලි මස 12 වැනි ඉරු දින රාත්‍රී 7.00 ට
පාමංකඩ ශ්‍රී මහා විහාරස්ථානයේ දී

ගරු දේශකයාණෝ :-

වැල්ලවත්ත සාම විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
අතිගරු අතපත්තුකන්දේ ආනන්ද නාහිමිපාණෝ

Address

Sri Maha Viharaya
Colombo
10350

Opening Hours

Monday 05:00 - 21:00
Tuesday 05:00 - 21:00
Wednesday 05:00 - 21:00
Thursday 05:00 - 21:00
Friday 05:00 - 21:00
Saturday 05:00 - 21:00
Sunday 05:00 - 21:00

Telephone

+94112737637

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Maha Viharaya - Pamankada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Maha Viharaya - Pamankada:

Shortcuts

Share