St.Mary's Youth Society Uswetakeiyawa

St.Mary's Youth Society Uswetakeiyawa Work Hard in Silence, Let Your Success be your Voice!

15/08/2026
10/08/2026

උස්වැටකේයියාව ශාන්ත මරියා දේවස්තානයේ
මන්ගල්ලය දිව්‍යපුජාව හා නුවාන දිව්‍යපුජාවන්..

10/08/2026

උස්වැටකේයියාව ශාන්ත මරියා දේවස්තානයේ 205 වන මන්ගල්ලය නිමිත්තෙන් පවත්වනු ලබන නුවාන දිව්‍යපුජාවන්

සවස
6.15 ශු ජපමාලය හා දේවමාතා පර්තනාව
7.00 නුවාන දිව්‍යපුජාව

2026 මීසම් නවෝදය වසරේ මීසමක් ලෙස එක්ව සතුටු විය හැකි කදිම දවසක් අත ලඟ. සරුංගල් තරගය 2026.
01/08/2026

2026 මීසම් නවෝදය වසරේ මීසමක් ලෙස එක්ව සතුටු විය හැකි කදිම දවසක් අත ලඟ. සරුංගල් තරගය 2026.

පුබුදුගම ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ශාන්ත මරියා තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පානීය ජල බෝ...
05/07/2026

පුබුදුගම ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ශාන්ත මරියා තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පානීය ජල බෝතල් බෙදා දීම පසුගිය ඉරිදා දින සිදු කරනු ලැබීය. සහය දුන් ඔබ සැමට ස්තූතියි!

පියවරුන්ගේ දිනය වෙනුවෙන් පැවැත්වූ අක්ශී සායනය
27/06/2026

පියවරුන්ගේ දිනය වෙනුවෙන් පැවැත්වූ අක්ශී සායනය

21/06/2026

ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් වයස අවුරුදු 60 ඉක්ම වූ පියවරුන් සඳහා රාගම ලීසන්ස් රෝහල සහ මනුසත් දෙරණ එක්ව පවත්වනු ලබන විශේෂ වෛද්‍ය සායනය.

17/05/2026

එන්න අම්මට රොස මල් 1000ක් පුද කරන්න..
අද තමා දවස

St. Mary's Church Uswetakeiyawa

දෙව් මවුන්ගේ ආදරයට තුති පුදන්න ඔබත් එන්න සමිඳුන් පුදසුන පාමුලටSt. Mary's Church Uswetakeiyawa
17/05/2026

දෙව් මවුන්ගේ ආදරයට තුති පුදන්න
ඔබත් එන්න සමිඳුන් පුදසුන පාමුලට
St. Mary's Church Uswetakeiyawa

11/05/2026

ජපමාලය අතේ තිබියදි ඔබ ඔබවම අත්හරින්න ඇය ඔබ ගැන බලා ගනිවී.
St. Mary's Church Uswetakeiyawa

Send a message to learn more

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when St.Mary's Youth Society Uswetakeiyawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Mary's Youth Society Uswetakeiyawa:

Shortcuts

Share