Sitha Niwana Budu Bana

Sitha Niwana Budu Bana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sitha Niwana Budu Bana, Religious Center, Colombo, Western, Colombo.

අනුරාධපුර ථූපාරාම පුදබිමේ අකුධා වැඳ බුදුගුණ අසමු!2024 ඔක්තෝබර් 09 වැනි බදාදා භාග්‍යවතුන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්ස...
09/09/2024

අනුරාධපුර ථූපාරාම පුදබිමේ අකුධා වැඳ බුදුගුණ අසමු!

2024 ඔක්තෝබර් 09 වැනි බදාදා භාග්‍යවතුන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ තැන්පත් ඓතිහාසික අනුරාධපුර ථූපාරාම පුදබිමේ අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් පුරා⁣ හෝරා දෙකක කාලයක් තුළ පවත්වනු ලබන ධර්ම⁣ දේශනාව

පිංවත් ඔබත් සැඳැහැ සිත් පෙරදැරිව සහභාගී වෙත්වා! දායක වෙත්වා!

විමසීම්:-
පියදස්සි හිමි 071 7742043 ( Whatsapp )
සුනීත හිමි 071 7011311 ( Whatsapp )
මංගල සම්පත් 071 236 6741 ( Whatsapp )

සංවිධාන ශක්තිය :-
මහ සෑ වන්දනා සංවිධානය සහ මඝ පදනම

මාධ්‍ය ආවරණය :-
බෞද්ධයා රෑපවාහිණිය සහ බෞද්ධයා ගුවන් විදුලිය

වියලි ආහාර මල්ලක වටිනාකම රැපියල් 5000 යි. එවැනි වටිනාකමකින් යුතු වියලි ආහාර මළු 100 ක්.ඇස් පරික්ෂාව සහ ඇස් කණ්ණාඩියක වටි...
07/06/2024

වියලි ආහාර මල්ලක වටිනාකම රැපියල් 5000 යි. එවැනි වටිනාකමකින් යුතු වියලි ආහාර මළු 100 ක්.

ඇස් පරික්ෂාව සහ ඇස් කණ්ණාඩියක වටිනාකම රැපියල් 1000 යි. එවැනි ව⁣ටිනා කමකින් යුත් ඇස් කණ්ණාඩි 500 ක්.

ලේ දන්දුන් අය වෙනුවෙන් ලබාදෙන පෝෂණ ආහාර වේලක වටිනාකම රැපියල් 250 යි.

ලේ දන්දුන් අය වෙනුවෙන් පරිත්‍යාග කරන පළතුරු පැළයක වටිනාකම රැපියල් 500 යි. එවැනි වටිනා කමකින් යුතු පළතුරු පැළ 500 ක්.

හම්බන්තොට, අම්බලන්තොට, තිස්සමහාරාමය, වීරවිල, ලුණුගම්වෙහෙර ආදී සමස්ත හම්බන්තොට දිස්ත්රික්කය ම ආවරණය වන පරිදි තෝරාගත් දිළිඳු පවුල් වෙනුවෙන් සිදුකරනු ලබන උතුම් සත්කාරය...

පරිත්‍යාගශීලී පිංවතුන් අමතන්න.
071 77 42043 / 077 17 64155
( Whatsapp, Imo )

29/04/2024

" කුසලස්ස උපසම්පදා"
අල්පායුෂ වූ මේ මනුස්ස ජීවිතයෙන් හැකි තරම් කුසල් වඩමු.

27/01/2024

මේ කාල වකවානුව තුළ සිදුවන සෑම සිදුවීමකින් ම කියාපාන්නේ මිනිසුන් තව තවත් ධර්මයට සමීප වියයුතු බවයි. අප්‍රමාදීව කුසල් වැඩිය යුතු බවයි. තෙරුවන් සරණයි!!! 🥀🙏💐❤️

තව හෝරා කිහිපයකින් 2024 නව වසර උදාවෙනවා. ඒ වගේම තව දින කිහිපයකින් "අසිරිමත් ස්වර්ණමාලී මහා සෑරද වන්දනාව" පැවැත්වෙනවා. හැ...
31/12/2023

තව හෝරා කිහිපයකින් 2024 නව වසර උදාවෙනවා. ඒ වගේම තව දින කිහිපයකින් "අසිරිමත් ස්වර්ණමාලී මහා සෑරද වන්දනාව" පැවැත්වෙනවා.

හැමෝම එන්න ජනවාරි 06 පාන්දර 05 ට අනුරාධපුර මහා සෑරදුන් වහන්සේගේ වම්පස වැලිමළුවට... 🙏❤️🌸💐

2024 නව වසර හැමෝටම වාසනාවන්ත සුභ ම සුභ නව වර්ෂයක් වේවා!!! තෙරුවන් සරණයි!!! 😌🙏💐🌸❤️

සිත නිවන බුදුබණ යූටියුබ් නාලිකාවධර්ම දේශනාවනාග ලෝකයේ විස්තර 🙏🐍
05/09/2023

සිත නිවන බුදුබණ යූටියුබ් නාලිකාව
ධර්ම දේශනාව
නාග ලෝකයේ විස්තර 🙏🐍

දායකත්වයඑංගලන්තයේ පදිංචි විරංගා සමරකෝන් මහත්මිය විසිනි.ප්‍රධාන අරමුණඑංගලන්තයේ පදිංචි විරංගා සමරකෝන් මහත්මිය....

🚫🚫🚫 බෞද්ධ සංස්කෘතියේ තිබෙන මූලික හර පද්ධතියට නොයෙක් වීඩියෝ සහ පෝස්ට් අල්ලාගෙන දිගින් දිගටම පහරදෙන මෙම පේජ් එක රිපෝට් කරන...
21/08/2023

🚫🚫🚫 බෞද්ධ සංස්කෘතියේ තිබෙන මූලික හර පද්ධතියට නොයෙක් වීඩියෝ සහ පෝස්ට් අල්ලාගෙන දිගින් දිගටම පහරදෙන මෙම පේජ් එක රිපෝට් කරන්න. රිපෝට් කරන තැන Fake page කියලා යොදන්න. තෙරුවන් සරණයි!!! 👍🚫

මේ රාත්‍රි කාලයේ උතුම් කැළණිය පුදබිම වන්දනා කරගත්තා. 🙏😇🌸කොළඹ අපේ සිත නිවන සොඳුරු පිංබිම "එගොඩ කැළණිය සහ මෙගොඩ කැළණිය " ❤...
17/08/2023

මේ රාත්‍රි කාලයේ උතුම් කැළණිය පුදබිම වන්දනා කරගත්තා. 🙏😇🌸
කොළඹ අපේ සිත නිවන සොඳුරු පිංබිම "එගොඩ කැළණිය සහ මෙගොඩ කැළණිය " ❤️🙏

08/08/2023

වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම්බිම් වලට ඉහලින් 🙏🌨⛈💦❤️

https://youtu.be/y7GV7-LLeWc
07/03/2023

https://youtu.be/y7GV7-LLeWc

දායකත්වයනු⁣ගේගොඩ පදිංචි කාවින්දි මහත්මිය විසිනිඅරමුණ කාවින්දි මහත්මිය⁣ගේ ආදරණීය පියාණන් වන ආනන්ද ද කොස්තා මැ.....

මැදින් පෝදා විශේෂ ධර්ම දේශනාව 🙏🙏🙏
06/03/2023

මැදින් පෝදා විශේෂ ධර්ම දේශනාව 🙏🙏🙏

දායකත්වයඊශ්‍රායලයේ සේවයේ නියුතු රෝහිණී බෝපගේ මහත්මිය , දීනා ජයකොඩි මහත්මිය , ශ්‍රියා ඩයස් මහත්මිය , එච්.එම් චන්ද්....

Address

Colombo, Western
Colombo
01

Telephone

+94717742043

Website

Alerts

Be the first to know and let us send you an email when Sitha Niwana Budu Bana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sitha Niwana Budu Bana:

Share